ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියා පුවත්පත් මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට්
එසැණ පුවත්
මල්ලී මරන්න අයියා කොන්ත්රාත්තුවක් දීලා
රුපියල් හැට දහසක කොන්ත්රාත්තුවක් දී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබල
විද්යුත් මාධ්ය සඳහා නියාමන කොමිසමක්
විද්යුත් මාධ්ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ශෙහාන්ගෙන් සජිත්ට චෝදනා රැසක්
විපක්ෂනායකවරයා අද මේ සභාව භාවිත කරන්නේ ජනතාවගේ සැබෑ ප්රශ්න වෙනුවෙන් නොව ජනප්රිය දේශපාලන කාරණා වෙනුවෙන් බව මු
විදුලිබල පනතට කැබිනට් අනුමැතිය
ලංකා විදුලිබල පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’මං එකෙකුටවත් බය නෑ’
තමා එකෙකුටවත් බය නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
උණුසුමෙන් විනාඩි 40කට පසු පාර්ලිමේන්තුව රැස් වෙයි
සභා ගර්භයේ කටයුතු විද්යුත් උපකරණ භාවිතා කරමින් කරමින් වීඩියෝගත කිරීම හා සමාජ මාධ්ය වලට නිකුත් කිරීම නො නොකළ ය
ලෝක කුසලානය අහිමි වීමේ සොව දරාගන්න බැරිව මැරිලා
ඉන්දීය ක්රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැය
යුද්ධය නවත්වන්න ඊශ්රායලය සමඟ සාකච්ඡා
කටාර් රාජ්යයේ මැදිහත් වීමෙන්, ඊශ්රායල රජය සමඟ තම නියෝජිතයන් සාකච්ඡා පවත්වන බවත්, යුද ගැටුම් නැවැත්වීමට එකඟතාව
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් යුක්රේනයේ
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුව
කපිල් දේව් කනස්සල්ලෙන්
ඔස්ට්රේලියාව සහ ඉන්දියාව අතර පැවති එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගය නැරැඹීමට තමන්ට ආරාධනා නොකි
’’මගේ ප්රශ්නය උදුර ගත්තා’’
තමා ඉදිරිපත් කරමින් තිබූ 27/2 ප්රශ්නයේ උදුරා ගත් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය
පාර්ලිමේන්තුව නොසන්සුන්: විනාඩි 5කට කල් තබයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා 27/2 ප්රශ්නය අසන අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා සභාව විනාඩි පහකට කල් තබන බව
කුළු හරකාගේ කුලප්පුවෙන් අයෙක් රෝහලට
කඳපොල, හයිෆොරස්ට් නගරයට කඩා වැදුණු කුළු මී හරකෙකු වෙළෙඳසැලක් අසල සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට ඇනීමෙන් බරපතල තුවා
අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්දය අද
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද පස්වරු 6 ට පැවැත්වේ.
හම්බන්තොටටත් පොල් ත්රිකෝණයක්
හම්බන්තොට දිස්ත්රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය
දඩ කොළයක් නොදෙන්න පෙට්රල් බලෙන් ගත් එස්.අයි ට සැරයන්ට වැඩ වරදි
ත්රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත් දළ යුගල ඒක අනුරුවක් තබා තිබීම වරදක් බව කියාරියදුරු බලපත්රය ලබාගෙනඑම
වික්ටෝරියාව ඔටෝ ඇරේ
කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්ම යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක්
ගල් අඟුරු ගේන්න අය කළ බද්දෙන් සියයට 70 නිලධාරීන් බෙදාගෙන
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්යාග ස
වැස්ස දිගටම පවතින හැඩ
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කිය
ජපුර කළමනාකරණ පීඨය වසයි
සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ල වූ සිසු විරෝධය හේතුවෙන් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කළමනා
ක්රිකට් ආයතනය ක්රීඩා ඇමතිගේ චෝදනා ප්රතික්ෂේප කරයි
ක්රීඩා අමාත්යවරයා ඊයේ (19) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ද්වේශසහගත සහ පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන්ම ප්
බාල බෙහෙත් සිද්ධියට වෛද්ය සැපයුම් අධ්යක්ෂ ඇතුළු හතරක් රිමාන්ඩ්
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්
තෙල්දෙණිය රෝහලේ ගැබිණි වාටිටුවට පස් කන්දක් කඩා වැටෙයි
මධ්යම පලාත් සෙෘඛ්ය අමාත්යාංශයට අයත් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාටිටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් ව
උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි
උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ හා දියතලාව දූම්රිය ස්ථානය අතර ප්රදේශයේදී දුම්රිය මාර්ගයට අද (20) රාත්රි 7.00 ට පමණ විශා
ශත 25ක බද්දට ආනයනය කළ සීනි රජය පවරා ගනී
ශත 25 ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ රුපියල් 275 ක පාලන මිලට අළෙවි කිරීමට කැබිනට් මණ
සම්බා සහල් ටොන් ලක්ෂයක් ආනයනය කරයි
රට තුළ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙටි්රක්ටොන් ලක්ෂයක් ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැත
බසයක් පාරෙන් පිට පැනලා කතුන් තිදෙනකු රෝහලට යවලා
පුත්තලම - කොළඹ ප්රධාන මාර්ගයේ මාදම්පේ ප්රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවන් තිද
චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි
මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්ය මන්ත්රී ශෙන් යික්න් (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත ජනාධි
විපක්ෂය බලා ඉන්නෙ මිනිස්සු කබලෙන් ලිපට වැටෙන තුරු
ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ප්

