ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ප්
එසැණ පුවත්
ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක්
ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද රාත්රී 8ට පැවැත්වීමට තීරණය කර තිබේ.
වැලිමඩ හිටපු ප්රා සභාපති රිමාන්ඩ්
කැප්පෙටිපොළ නගරයේදි වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනකුගේ රාජකාරියට බධා කිරිමේ සිද්ධිය මත අධිකරණය
වඩුක්කොඩ්ඩෙයි පොලිසිය ආරක්ෂාව
යාපනය බන්ධනාගාරය තුලදී සැකකරුවකු මියයාමත් සමගින් ගම්වාසීන් යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට එරෙහිව විරෝධය පෑම හේ
ජනප්රිය තීන්දු ගන්න කිසිම බලාපොරොත්තුවක් නෑ
ජනප්රිය තීන්දු ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි මුදල් රාජ්ය අ
ක්රිකට් නඩුව හෙටට කල් යයි
ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනු කොට ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරමින් පෙත්සම න
‘අයවැය දෙපාරක් අනිත් පැත්ත හැරවු කොට්ට උරයක්’
කොට්ට උරයක් අනිත් පැත්ත හරවන්නවා වගේ ආර්ථිකය වෙනස් කළ යුතු යැයි රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී ක
නැපෝලියන්ගේ තොප්පිය කෝටි 68කට වෙන්දේසි වෙයි
හිටපු ප්රංශ අධිරාජ්යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්රී ලංකා රුපියල් කෝටි 68
නාය අවදානමෙන් හපුතලේ පවුල් 22ක් ඉවතට
පවතින මහ වැසි සමග නාය යාමේ අවදානමක් මතුවී ඇති බැවින් හපුතලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තංගමලේ ග්ලැනෝර් වත්තේ ප
වැට් බදු විවාදය 10 ඉරිදා
එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධන සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය සදහා ලබන මස 10 ඉරිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 ද
ශ්රී රංගා ඇයි හංගා ?
සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සියලු ම දෙනා නිදහස් කර තිබියදීත් හිටපු පාර්ලිමේන්තු මන්ත්
සාම සාධක මෙහෙයුම්වලට යාමට සූදානමින්
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා මධ්යම අප්රිකානු ජනරජයට , පිටත්ව යන ශ්රී ලංකා ගුවන් හමු
විල්පත්තුව පිවිසුමත් යටවේ
කළාඔයේ ජල මට්ටම සිග්ර ලෙස ඉහල යාමත් සමග විල්පත්තුව වන උද්යානයට පිවිසෙන වනාතවිල්ලුව එළුවන්කුලම පිවිසුම තාවකාල
බුදු සරණයි කියා පටන් ගත්තට මැදදී නාලාගිරි පනිනවා
අයවැය කතාව බුදු සරණයි කියා පටන් පටන් ගත්තත් මැද දී නාලාගිරියාත් අවසානයේ අංගුලිමාලත් මතු වන බව පොදුජන පෙරමුණේ මාත
බාල බෙහෙත් සිද්ධියට තවත් හතරක් අත්අඩංගුවට
ප්රමිතියෙන් තොර ප්රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශ
මහීපාල වැඩ අරඹයි
සෞඛ්ය අමාත්යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා එම අමාත්යාංශයේදී අද (20) වැඩ භාරගත්තේය.
කිරිඅල ගේන්නත් ඩොලර් වැය කරලා
මූල්ය අරමුදලෙන් ඩොලර් මිලියන 300 ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්ව
කමිටු කාමරවලට පිට අය තහනම්
පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී කිසිදු බාහිර පුද්ගලයකුට කාරක සභාව කාමරවලට කතානායකවරය
පොත් අලෙවිසැලේ පිහි ඇනුමෙන් දෙකක් රෝහලේ
පන්නිපිටිය මාඹුල්ගොඩ ප්රදේශයේ පවත්වාගෙන යනු ලබන පොත් අලෙවි මධ්යස්ථානයකට පැමිණි නාදුනන පුද්ගලයකු විසින් කඩු
වැට් බද්ද නිසා සියලුම භාණ්ඩ මිල ඉහළ යනවා
වැට් බද්ද සියයට 18 ක් දක්වා ඉහළ දැමීමෙන් රටේ සමස්ත ජනතාව අන්ත දුගී බවට පත්කරමින් බවත් ඩීසල් සහ පෙට්රල් මත වැට් බද්
අයි.සී.සීයට යවපු ලිපි තුන මැතිසබයට
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධානියා ශ්රී ලංකාවේ ක්රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ජාත්යන්තර ක්රිකට් සම්මේල
ප්රපාතයට යන්න ගිය බසය පාර හරහා බුදි
බදුල්ල සිට කන්දේගෙදර ට වතු සේවකයන් පිරිසක් ප්රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් අද (20) උදෑසන බදුල්ල අලුගොල්ල ක
අයවැයේ ප්රායෝගික නැති දේවල් ගොඩයි
අයවැය ලේඛනයේ ප්රායෝගික නැති කාරණා බොහොමයක් තිබෙන බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් මන්ත්රී නාමල් රාජප
’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’
පාර්ලිමේන්තු සේවිකාවකට ලිංගික හිංසන කළැයි කියන චෝදනාවට වැරදිකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත් ව
ක්රිකට් ආයතනය ගැන සජිත්ගෙන් වරප්රසාද ප්රශ්නයක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිවේදන නිසා තම වරප්රසාද කඩවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවට
බ්රසීලයේ හිටපු ජනාධිපති තල්මසෙකුට කරදර කරලා
තල්මසකුට හිරිහැර කළේ යැයි බ්රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බ්නධයෙන්
මාඔය පිටාර ගලයි :කොටදෙණියාව යට වෙයි
කොටදෙනියාව දියගම්පල වැලිහිඳ ප්රදේශ මා ඔය උතුරා ජලයෙන් යටවීමෙන් කුරුණෑගල කොළඹ අංක 5 පාර මීගමුව මීරිගම 251 මාර්ගයේ
බ්රිතාන්ය නැවක් හවුති සටන්කාමීන්ගේ ග්රහණයේ
බ්රිතාන්යයට අයත් නෞකාවක්, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්රහණයේ පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරය
ආජන්ටිනාවේ නව ජනාධිපති හවියේ මිලෙයි
ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වුණු අතර, සියයට 55 ක ඡන්ද ප්රතිශතයක් හිමි කර ගනිමින්, ජයග්රහණය කළේ ස්

