ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහලට යටින් හමාස් සටන්කාමීන්ගේ උමඟක් ඇතැයි ඊශ්රායල හමුදාව පවසයි.
එසැණ පුවත්
විශාඛාපට්නම් වරායේ ගින්නක්
ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් ප්රාන්තයේ විශාඛාපට්නම් වරායේ ගින්නක් හටගත්තේය. ගින්න ඉතා වේගයෙන් පැතිර ගියේ ධීවර
වගා හානි ගොවීන්ට නොමිලේ ඉන්ධන දීම අරඹයි
යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැග
බුදුපිළිමට ගෙන ගිය වරදට පෙට්රල් ලීටරයක දඩයක්
වෑන් රථයක ඉදිරිපස බුදුපිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වා දී රියදුරු බලපත්රය ලබාගෙන ඊට එරෙහිව දඩ කොලයක් නිකුත් ක
බඹරකූඩුවෙන් ආ මරුවා 75 මව ඩැහැගනී
තිනියාවල පොලිස් වසමේ යට්ටපාත නෙහෙරිහේන ප්රදේශයේ මහමග ගමන් කරමින් සිටී වයෝවෘද්ධ කාන්තාවකගේ හිස මතට ෙබඹර කූඩුවක
අදත් සවස තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මිලානෝ දීපවාලී සැමරුමෙන්
ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් ඉමහත් හරසරින් සමරණ දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් මිලානෝ කො
ඕස්ට්රේලියාව එක්දින ක්රිකට් කිරුළ දිනයි
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්රේලියාව අද (19) සමත් විය.
ප්රාණ ඇපකරුවන් නිදහස් කළොත් සටන් නවතීවි
හමාස් සටන්කාමීන්ගේ ග්රහණයේ සිටින ඊශ්රායල ප්රාණ ඇපකරුවන් නිදහස් වුවහොත්, ඊශ්රායල හමාස් යුද ගැටුම් අවසන් වීම
ඉන්දීයාවට අද්භූත වස්තුවක් ඇවිල්ලා
ඉන්දියාවේ මනිපූර් ප්රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය.
මෙරට ලොකුම සෙල් ලිපිය පිටපත් කර අවසන්
ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පු
ජාජබ විරෝධයට මහා සෙනඟක්
බඩු මිල,බදු බර, ජීවන වියදම ඉහළ යාමට ප්රජාතන්ත්රවාදය හකැළා දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධාත පෙ
මින්නේරි වැවේ සැඟවෙන්න ගිය ජිවිත තුනක් බේරා ගැනෙති
මින්නේරිය ජලාශයේ දියේ ගිලීමට ගිය මවක් සහ දියණියන් දෙදෙනකු මින්නේරිය පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් විසින් දිවි ග
'පැසිෆික් ගුවන් ප්රධානීන්ගේ කථීකාව 2023' සම්මන්ත්රණයෙන්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හවායිහි පර්ල් වරායෙහි පැසිෆික් ගුවන් හමුදා මූලස්ථානයේ පැවති
කලා වැවේ වාන් දොරටු ඇරේ
කලාවැව ආශ්රිත ජල පෝෂක කලාපවලට ඇද හැලෙන වර්ෂාවත් සමග අද සවස කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැගින් විවෘත කිරීමට
ක්රිකට් තහනම පාවා දීමක්
ශ්රී ලංකාවට ජාත්යන්තර ක්රිකට් තහනමක් පවත්වන්නැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්රික
බෝක්කු කැට ගෙනියන්න ආ හිටපු ප්රා මන්ත්රීට විරෝධයක්
කල්පිටිය මදුරන්කුලිය කඩයමෝට්ට උප කාර්යාලයෙ තිබු බෝක්කු කැට තොගයක් ප්රාදේශීය සභා හිටපු මන්ත්රිවරයකු රැගෙන යා
පොල්ගහවෙලදී දුම්රියක් පිලිපනී
පොල්ගහවෙලදී අංක 1164 දරණ දුම්රිය අද (19) පස්වරුවේ පීලි පැනීම නිසා ප්රධාන මාර්ගයේ දෙපසටම ධාවනය වන දුම්රිය ප්රමාද වන බ
බිබිල - ලුණුගල මාර්ගය විශාල ගලක් පාත් වේ
බිබිල ලුණුගල මාර්ගයට අද 19 සවස 5.00 ට පමණ කිලෝමීටර් 32 කනුව අසල දී දැවැන්ත ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර
ඉන්දියාව ලකුණු 240 කට දැවී යයි
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ටේ්රලියාව අතර අහමදාබාත් දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළම
හවුති කැරළිකරුවෝ ඊශ්රායල නෞකාවලට අනතුරු අඟවති
ඊශ්රායල සමාගම්වලට අයිති හෝ ඊශ්රායල සමාගම් යටතේ මෙහෙයුමේ සිදු කරන සියලුම නෞකාවලට හවුති කැරළිකරුවන් ඉදිරියේදී
පොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑ
පොලිස්පති සී.ඩී වික්රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව ) ප්රතික්ෂේප කර ඇත.
‘‘සීනි හිඟයක් වෙන්න බෑ‘‘
බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිඟයක් හෝ අනවශ්ය මිල ඉ
’’ විනිසුරු පත් කිරීමෙිදී පැටිකිරිය හොයන්න’’
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමේ දී එම විනිසුරුවරුන්ගේ ක
පාසල් සිසුන් දෙදෙනා නිවෙසට පැන යතුරු පැදියක් උස්සලා
මීගොඩ කොම්පයාහේනේ නිවසකින් යතුරුපැදියක් සොරකම් කර, පදවමින් සිටි පාසල් ළමයින් දෙදෙනකු එම යතුරු පැදිය සමඟ අත්අඩං
විශ්ව රූ රැජින කිරුළ නිකරගුවා සුරූපිනියට
ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීම
ජල පහරට අයෙක් බිලි
ධාරානිපාත වර්ෂාව අතරතුර රංගල ප්රදේශයේ ඔයක් උතුරා ජලයෙන් යට වූ පාලමකින් යතුරුපැදියකින් ගමන් කිරීමට උත්සාහ කළ ප
පොලීසියෙන් බේරෙන්න බොල්ගොඩ ගඟට පැනලා?
අයිස් මත්ද්රව්ය වැටලීමකට ගිය පොලිස් නිළධාරීන් ගෙන් බේරීමට බොල්ගොඩ ජලාශයට පැන ඇති බවට සැක පුද්ගලයකු ගේ මළසිරු
‘අම්බුළුවාවේ කෝටි දාහතක වංචාවක් ‘
පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබෙන අම්බුලුවාව ජාත්යන්තර ආගමික මධ්යස්ථානයේ කෝටි 17ක දැවැන්ත මූල්ය වංචාවක්
එදා බදු අඩු කරන්න සජබෙ- ජවිපෙ ඒකමතිකව අත ඉස්සුවා
රට බංකොලොත් වූයේ බදු සහන නිසා නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එයට දායක වී ඇති බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්

