විදුලිය බිල යළිත් වරක් වැඩිවීම හේතුවෙන් කම්හල් සහ ව්යාපාර ස්ථාන පහළොස් දහසත් විසි දහසත් අතර සංඛ්යාවක් ඉදිරි
එසැණ පුවත්
කට්ටි පනින නිලධාරීන්ට ජනපතිගෙන් ටෝක්කක්
රටේ සංවර්ධන කටයුතුවලට අදාලව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්රියාත්මක නොකරන රාජ්ය ආයතන ප්රධානීන් සම්බන්ධයෙන් ඉදිරි
වැඩි ගාණට සීනි වික්කොත් වැඩ වරදී
උපරිම මිලට වැඩියෙන් සීනි අලෙවි කරන වෙළෙදුන් සොයා අද සිටම රටපුරා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අ
බිල වැඩිවීමෙන් වැඩිම විදුලි සැර දුප්පතුන්ට
මාසිකව විදුලිය ඒකක පනහක් පමණ පාවිච්චි කරන රටේ සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසකගේ
ශ්රී ලංකා ක්රිකට් ලේකම් මොහාන් ඉල්ලා අස්වෙයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
දැදුරුඔයේ වාන් දොරටු 05ක් යළි විවෘත කරයි
දැදුරුඔය පෝෂක ප්රදේශ වලට ඊයේ (03)දිනයේ ලැබුණු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය යළි පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇත.
විදුලි හොරුන් මණ්ඩලයට කෝටි අටක් පාඩු කරලා
අයථා ක්රමවලට විදුලිය ලබාගැනීම් හේතුවෙන් පසුගිය මාස අටේදී රුපියල් කෝටි 8කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව ලංකා විදු
නේපාල භූමි කම්පාවෙන් 128 ක් මරුට
රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ ප්රබල භූමි කම්පාවකින් නේපාලය කැලඹිණි. මියගිය ගණන 128 ක් බව පැවැසෙයි.
බොහෝ ප්රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි
දිවයිනේ බොහෝ ප්රදේශවලට පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි.
පී.සී. බීමතින් ජිප් එක ධාවනය කර අනතුරක් කරලා
කල්කුඩා පොලිසියට අයත් ජිප් රථය බීමතින් ධාවනය කර වාලච්චේන ධීවර වරාය ආසන්නයේදී නිවසක තාප්පයක සහ එම නිවස ඉදිරිපිට න
සමෘද්ධියේ කෝටි 5359ක් රජයේ වැඩවලට අරන්
සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් ගිණුමවල පවතින රුපියල් කෝටි 5359 කට වැඩි මුදලක් රජයේ විවිධ අවශ්යතා සඳහා ලබාදී ඇත
අධිකරණ පරිශ්රයේදී නීතිඥවරයා සහ නීතිඥවරිය ගුටි ඇනගෙන
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ නීතිඥවරයකු සහ නීතිඥවරියක අතර සිදුවී ඇතැයි පැවසෙන ගුටි බැට හුවමාරුවක් සම්බන
ආරක්ෂක උපාය සැලැස්ම මාස හයකින් ඉල්ලයි
මෙරට භූමියේ සහ සාගරයේ ආරක්ෂාව පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් සැකසීම සඳහා ජනපති පත් කළ කමිටුවේ පළමු වාර්තාව මාස හය
ලෝක විවාහක රූ රැජින තරගයට ලංකාවෙන් චාමිකා
ඉන්දියාවේ නවදිල්ලිහි රෝහිණී නගරයේ පැවැත්වෙන ‘‘ එක්සත් ලෝක විවාහක රූ රැජින-2023’’ (Mrs unity world-2023) තරගාවලිය සඳහා ශ්රී ලංකා
ලලිත් කොතලාවලට දුන් සුප් එකක් ගැන සැකලු
සෙලින්කෝ සමූහ ව්යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණයට සතියක දෙකක කාලයක් තුළ දිනකට කිහිප වතාවක් නිවිති යෙද
කුඩු පැකට් 34ක් සමග දෙයියන්දර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
හක්මන දෙනගම ප්රදේශයේ දී අද (03) සවස සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්ද්රව්ය වන හෙරොයින් මිලිග්රෑම් ප්රම
’’එජා කවුන්සිලය අපිරිසිදු නම් අපි උත්තර දෙන්නෙ නෑ’’
මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය සඳහා පිරිසිදු දෑතින් එන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව
ජනපති තාක්ෂණය ප්රදර්ශනය අරඹයි
ඩිජිටල් ආර්ථිකයට පරිවර්තනය වීම තෝරාගැනීමක් නොව අවශ්යතාවයක් බවත්, ඒ සඳහා පළමුව අධ්යාපන ක්ෂේත්රයේ මානව සම්පත්
ක්රීඩාවට කෝටි 400ක් ඉබාගාතේ වැය කරලා
ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යාංශය සහ ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්රීඩා සංවර්ධන ව්යාපෘති සඳහා රුපියල් ක
බරණගේ ආභරණ ගොඩ ගනී
මීට වසර වසර එකයි මාස 03කට ඉහතදී එනම් 2022-07-26 වන දින කිසියම් පුද්ගලයකු විදුලි සැර යොදා ඝාතනය කළ කලාවැවේ හැඩකාරයා ලෙසින්
සීනිවලට උපරිම මිලක්
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.
ලබන වසරේ අධ්යාපනයට බිලියන 465ක් වෙන් කරයි
2024 වර්ෂය සඳහා ප්රාථමික සහ ද්විතීයික අධ්යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්යාපනය වෙනුවෙ
ජීනීවා කඨින පිංකම් මහ ඉහළින්
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර ජාත්යාන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරස්ථ විශාඛා කුළඟන සමිතියේ සහ ජින
පඬුකරඳ නඩුව ඉල්ලා අස්කර ගනී
වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ශාක විශේෂයකට අයත් මධ්යම අධිවේගී මාර්ගයේ පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු කරන දාර
මව පැදවූ යතුරු පැදියෙන් ආ මාරයා දියණිය ඩැහ ගනී
දළදාගම්මන කැබිලිතිගොඩවල පුරාණ විහාරස්ථානය අසල දී සිදු වූමාරක අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් 16 හැවිරිදි පාසල් ස
ජනපති ගිය හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රැගෙන නුවරඑළිය බලා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය න
සීතලෙන් බේරෙන්න ස්විට්සලන්තයෙන් ඇවිති
ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට පළමු සංචාරකයන් පිරිස අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන
කොරියා ජනපතිගෙන් රනිල්ට ලිපියක්
ශ්රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවත
පිටකොටුව ගින්නෙන් රෝහලේ සිටි තරැණියක් මියයයි
පිටකොටුව ප්රදේශයේ හය මහල් රෙදිපිළි වෙළෙඳ සැල් සංකීර්ණයක ඉකුත් (27) දින හටගත් ගින්නෙන් දුම ආග්රහනය වීමෙන් කොළඹ ජ
ජල පහරට හසුව ගසාගෙන ගිය කතක් ගසක අත්තක එල්ලී බේරිලා
ගම්පහ - මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි කාන්තාවක අස්ගිරිය වයි හන්දිය අසලද

