ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන
එසැණ පුවත්
පළාත් පාලන සේවකයෝ 4800ක් ස්ථිර සේවයට
පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතන වල මෙතෙක් ස්ථිර නැති සේවකයින් 8400 දෙනකු කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථි
ඊශ්රායල විදේශිකයෝ දේශසීමා හරහා ඊජිප්තුවට
ගාසා තීරයේ ඊජිප්තුව හා සම්බන්ධ රෆා දේශසීමාව, හමාස් සටන්කාමින්ගේ ප්රාණ ඇපයේ සිටි විදේශිකයන් සඳහාත්, තුවාල ලැබූ ප
මැතිවරණ ක්රම වෙනස් කරන කොමිසමට ’’අත්තටු’’ දෙයි
මෙරට මැතිවරණ ක්රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කිරීමේ ගැසට් නිවේදනය හ
දැන් බෝම්බ දැම්මා ඇති නේද? - බයිඩන්
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට ඊශ්රායලයට දන්වා සිටියේ මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් ගාසා තීරයට එල්ල
ඔටුන්න හිමි කුමරිය දිවුරුම් දෙයි
ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය.
මහියංගන - මහනුවර මාර්ගයට ගසක් කඩා වැටේ
මහනුවර මහියංගනය ප්රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මතට පල්ලෙකැලේ ප්රදේශයේ දී විශාල ගසක් කඩාවැටීමෙන් එහි ගමන්
ඉන්දියාවට ණය ගෙවන්න කෝටි විසි තුන් දාහක් වෙන් කරන්න යයි
ඉන්දියානු ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසි තුන් දහස් එකසිය පනහක ( 23150) ප්රති
ගාසා ජන සංහාරය ඉවසනු බැරිව ක්රේග් ඉල්ලා අස් වේ
ඊශ්රායල හමුදා ගාසා තීරයට ප්රහාර එල්ල කරමින් පලස්තීන ජාතිකයන් 9000 ක් ඝාතනය කිරීම ජන සංහාරයක් බව එක්සත් ජාතීන්ගේ
සීනි බද්ද ඉහළට:සීනි මිල නඟි
සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්යම රාත්රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැය
නාමල්ලා නඩුවකින් නිදහස්
හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු පස
පාසල් දරුවන්ගේ පොත්වලට වට්ටමක්
පාසැලේ විදුහල්පතිගේ නිර්දේශය මත පාසල් දරුවන් සදහා සියයට තිහක වට්ටමක් මත පාසල් අභ්යාස පොත් ලබා දීමට අද (02) දින සි
‘බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතුයි’
වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස
අපේ සෞඛ්යයට බංගලාදේශයෙන් හයියක්
පිළිකා සහ වකුගඩු ඇතුළු අත්යාවශ්ය ඖෂධ වර්ග 54ක ඖෂධ තොගයක් ශ්රී ලංකාවට පරිත්යාග කරන බව ශ්රි ලංකාව් බංගලාදේශ මහ
සමෘද්ධියට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කෙරුණු සී.ඩී.කළුආරච්චි මහතා සෙත්සිරිපායේ පි
අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව
ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල
සැමියාගේ වටිනා අංගයක් කැපූ බිරියගේ මනස බලයි
යුද හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තවාල කළැයි කියන රිමාන්ඞ් කර සිටි බිරිය රුපියල් ලක
ශ්රී ලංකාව පන්දු යැවීම තෝරාගනී
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන
කර්මාන්තකරුවන්ට අයවැයෙන් බැංකු ණය සහනයක්
ඉදිරි අයවැයේදී සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්ර
නැවතී තිබූ ඉන්දු ලංකා ආර්ථික සාකච්ඡා අරඹයි
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 ව
අරක්කු කොම්පැණි පහක බලපත්ර නවත්වයි
හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දියා රාජ්ය බැංකුවේ තවත් ශාඛාවක් ත්රි‘මලේ විවෘත වේ
ලංකාවේ දෙදින නිල සංචාරක නිරත ඉන්දියානු මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය අද ත්රිකුණාමලයේ ස්ථාපිත ඉන්දි
ගෙල කපා බිරිය මරලා
කලවාන, පොතුපිටිය , රඹුක ප්රදේශයේ දී සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති බව පොතුපිටිය පො
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගසක විශාල අත්තක් දුම්රිය මාර්ගයට කඩා වැටී බාධා සිදුව තිබූ
පොල් මයිටාවාට ’’මාරයෙක්’’
දකුණු පළාතේ පොල් වගාවන් හි දරුණු ලෙස පැතිරී ගිය පොල් මයිටා (Aceria guerreronis) වසංගතය මැඩලීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණායතන
තේ පෝර නිෂ්පාදන මිලටම
මෙරට තේ වගාව සඳහා අවශ්ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම සහ වැ
බොහෝ ප්රදේශවලට සවස්කාලයේ වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද(02) පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවම කාලගුණ විද්යා දෙප
බසය පෙරැළී 5කට තුවාල
යාපනය කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් නෙල්ලිඅඩි ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙර
උඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්න ප්රදේශයේදී විශාල ගසක් අද (01) රාත්රී කඩා වැටීම හේතුවෙන් දුම්ර
දකුණු අප්රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
දකුණු අප්රිකානු කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (1) සමත් විය.

