නීති දමා සමාජ මාධ්ය කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහ
එසැණ පුවත්
’’අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව’’
අධිකරණයට බලපෑම් කරන්නේ පාලිමේන්තුව බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැව
ඉමිතියාස්ගෙන් වරප්රසාද ප්රශ්නයක්
පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සාධාරණ තරුණ නියෝජිතත්වයක් ලබා ගැනීම සඳහා තමා පාර්ලිමේන්තුවට ඉදිරි
සංගක්කාරට අලුත් තනතුරක්
ලෝක ක්රිකට් ක්රීඩාවේ ප්රබලතම ක්රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්රිකට් සමාජයේ ලෝක ක්රිකට් කමිටුවේ නව ස
ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක්
ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැය
ලංකාව තුළ දූෂණ තවමත් ක්රියාත්මකයි
දූෂණයට එරෙහි වීමට වසර 50 කට ආසන්න කාලයක සිට ශ්රී ලංකාව උත්සාහ කළත් ශ්රී ලංකාව තුළ දූෂණ ක්රියා තවමත් සිදුවන බව පස
උතුරේ නීතිඥවරු නඩු කටයුතුවලින් ඉවත්වෙති
මුලතිව් මහෙස්ත්රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්ර
‘සිද්ධියේ වගකීම විනිසුරු බාරගත යුතුයි’
යම් බලපෑමක් හේතුවෙන් ආතතියක් තිබුණේ නම් එලෙස බලපෑම් කළ පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමට සියලු බලතල තමා අත තිබියදී
පුහුණුව අතරේ ලුතිනන් මරුට
මොනරාගල කුඹුක්කන්ඔයේ ජලපිම්ම පැනීමේ පුහුණුවේ යෙදී සිටියදී තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි යුද
මවකගේ සිරුර ගසක එල්ලෙයි
මීට දින කිහිපයකට ඉහත දී දරුවකු ප්රසූත කළ මවකගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි යාපනය මූලස්ථාන පොලීසි
මැලේරියා එන්නතකට ලෝක සෞඛ්ය සංවිධානයේ අනුමැතිය
මැලේරියාවට එරෙහිව තවත් ප්රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. මැලේරියාව මර්දනයට ලෝ
රටපුරා ත්රිවිධ හමුදාව කැඳවයි
ජාතික ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නිය
අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා
ලොව දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඇමසන් නදියට පමණක් ආවේණික රෝස පැහැති ඇමසන් ඩොල්ෆින් මසුන් 120 දෙනකුග් සිරුරු බ්
මාස හයේ බිලිදියගේ මරණයට මව අත්අඩංගුවට
මාස හයයි දින 11ක් වයසැති සිය බිළිදියට පහර දී ඝාතනය කළේ යැයි කියන එම දැරියගේ 21 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගත් බව ඌ
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපන්න හදයි
ඇමෙරිකන් නියෝජිත මන්ත්රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්රණයක් ක්රියාත්මක බව ම
දන්දෙන්න ඇවිත් ආරාමයට සුද්දයක් දීලා
කරඬුවක් පූජා කිරීමේ මුවාවෙන් බෙම්මුල්ල කලගෙඩිහේන පැෂන් වත්තේ පිහිටි මෙහෙණි ආරාමයකට ආ කාන්තාවක් සහ පිරිමි පුද්
කොළඹ මූල්ය නගරයේ ප්රථම ආයෝජකයා දිවයිනට
පෝර්ට් සිටි ආයෝජන ව්යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්ය නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීම
පොලිස් නිලධාරියකුට මන්නා පහර
බීමත්ව ත්රිරෝද රථයක් පැද වූ බව කියමින් එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඊට උරණ වී අත්අඩංගුවට ගැනීම සි
අද සිට දින කීපයක් තැනින් තැනට තද වැසි
දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි තත්වයේ වැඩි විමක් අද සිට ඉදිරි දින කීපයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර
ට්රම්ප් අධිකරණය හමුවට
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්රම්ප් සිය
බංග්ලාදේශයේ ඩෙංගු දරුණුයි
බංග්ලාදේශයේ ඩෙංගු ව්යාප්තිය ඉතා දරුණු බවත්, මෙම 2023 වසරේ මේ වනවිට, ඩෙංගු රෝගීන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත්
විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්රහලෝක
තරුවක් වටා ගමන් නොකරන, බෘහස්පති ග්රහයා තරම් අති විශාල, ග්රහලෝක කීපයක් ඈත විශ්වයේ පාවෙමින් පවතින බව නාසා ආයතනයේ
මැලේසියා ඝාතනයට ඇල්ලූ සැකකරුවකු කූඩුවේ දී මිය යයි
මැලේසියාවේ සෙන්තුල්හිදී සිදු වූ ශ්රී ලාංකිකයන් තිදෙනාගෙ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත් අඩංගුවට ගනු ලැබ
ගුවන් ප්රමාදයේ පාඩුව කෝටි 195යි
ශ්රී ලංකන් ගුවන් සේවාවේ යානා පසුගිය දින කිහිපයේදී ප්රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇතැයි වරා
නාමල් රාජපක්ෂගේ ලක්ෂ 26 ක විදුලි බිල අමාත්ය සනත් නිශාන්ත ගෙවයි
තංගල්ලේදී 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දු
මුදල් ගණු දෙනුවකට ජීවිතයක් අහිමි වේ
තියුණු ආයුධයකින් පහරදී අද රාත්රි පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි.
වටදාගෙයත් පුපුරුවන්න හදලා?
විවිධාකාර ආරක්ෂක නිලධාරීන් රැසක් සිටියදීත් පොළොන්නරුව වටදාගේ නැගෙනහිර දොරටුව අසල යාන්ත්රික ග්රිල් වැනි නවී
වැරදි ධාවනය රිදි පදක්කම අහිමි කරයි
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ මීටර 400X4 මිශ්ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්රී ලංකාව අද (2) පස්වරුවේ දිනාගත් රි
අත්අඩංගුවට ගත් පී.සී හරක් කටා ගැන වමාරයි
රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා පිටස්තර පුද්ගලයන්ට බොහොමයක්ම දුරකතන ඇමැතුම
තිදරුමවගේ ඝාතනයට ව්යාපාරිකයකු සහ කපුවකු අත්අඩංගුවට
මුල්ලේරියාවේ තිදරු මවක ආයුධවලින් කපා ඝාතනය කර සිරුරේ කොටස් වෙන්කර හිස හා අත් පා නොමැති මළ සිරුර සියඹලාපේ වගුරු බ

