සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (1) මධ්යම රාත්රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
එසැණ පුවත්
දනට ලැබුණු දෙයින් දරුවන්ට මහා දානයක් දෙයි
දානමානවලට එකතු වන පිරිකර, අටපිරිකර, මෙන්ම සෙසු පිරිකර, අලෙවි කර ලබාගත් මුදලින් ලෝක ලමා, වැඩිහිටි දිනය දා වැලිකන්ද
චීන තෙලුත් ගණන් උස්සයි
චීන තෙල් සමාගමද (සිනොපෙක්) තෙල් වර්ග කිහිපයක මිල අද (1) සිට වැඩි කළේය.
මාලදිවයිනේ අලුත් ජනපතිට රනිල්ගෙන් ඇමතුමක්
මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වූ මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සුබපැතුම් පිරින
ගෑස් ගෑස් පෙන්නයි ද?
ලිට්රෝ ගෑස් මිල ලබන 4 වැනිදා සංශෝධනය වීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි එම සමාගමේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
බිරියගෙන් එස්.ටි.එෆ් සැමියාට උණුතෙල් ප්රහාරයක්
පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් සැමියට ඔහුගේ බිරිය උණු තෙල් ප්රහාරයක් එල්ල කිරීමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළ
මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම විදෙස් වෙබ් අඩවි මෙසේ කියයි
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සහ ශ්රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණය
ජපානයේදී මියගිය සඳමාලිගේ චෝදනාව ඉවතට
ජපානයේ රැඳවුම් මධ්යස්ථානයකදී ශ්රී ලංකික තරුණියක මියයාම සම්බන්ධයෙන් එරට ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව චෝදනා ග
‘‘පෝලිම් නැති කළාට සංවර්ධනයක් නෑ‘‘
ගෑස් පෝලිම් , තෙල් පෝලිම් නැති කළාට රටේ ආර්ථික සංවර්ධනයක් සිදුවී නැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේ
අඟුණුකොලේ බන්ධනාගාරයට වෛද්යවරයකු නෑ
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට එකම වෛද්යවරයකු හෝ නොමැති වීමෙන් එහි රඳවා සිටින රැඳවියන් 1,500 කට අධික පිරිසක් දැඩි අප
නාවික හමුදාවට නව වෛද්ය නිලධාරීන් 7 ක්
ශ්රී ලංකා නිත්ය නාවික හමුදාවේ වෛද්ය අංශයට අයත් වෛද්ය නිලධාරීන් හතක් පසුගියදා විසිර ගියහ.
‘‘ගුවන් යානයකට හොරෙන් රිංගීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘‘
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටුනායක ගුවන්තොටුපොළට රහසිගතව ඇතුලු වී ජපානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ගුව
වල්ලපට්ටා සමඟ විශ්රාමික බැංකු නිලධාරියා දැලේ
වල්ලා පට්ටා කිලෝ 45 ක් මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටී විශ්රාමික බැංකු නිළධාරීයෙකු අද(10) අත්අඩංගුවට ගැනීමට ප
වැස්සෙන් 5,000 ක් අමාරුවේ
රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදාවලින් පළාත් තුනක පවුල් 1,275 කට අයත් පුද්ගලයන් 5,051 ක් බලපෑමට ලක්ව ඇති බව
හතරක් ඕන තැනට 10ක් දීලා,ඕ.ටී.මල්ලක් කරේ බැඳලා
හතරලියද්ද ග්රාමීය රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් වුවද එම රෝහලේ ඊට වැඩි කාර්ය මණ්ඩලයක් සේවය කරමින් අතිකාල දීමන
දුප්පත්කම නැති කරන්න මැතිසබා කමිටුවෙන් නියෝගයක්
දරිද්රතාවය පිටු දැකීම සඳහා විධිමත් සැලැස්මක් වහාම සකස් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශි
මුලතිව් සිද්ධියට පරීක්ෂණයක් ඉල්ලයි
මුලතිව් මහේස්ත්රාත්වරයාට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සිය කනස්සල්ල පල කරන ශ
බොරළුකන්ද විහාරය ඉදි කිරීමට එරෙහි විරෝධයට වාරණයක්
නිලාවේලි බොරළුකන්ද රජමහා විහාරයේ ඉදි කිරීම් වලට එරෙහිව අද (01) ඉලුප්පුකුලම්හි පැවැත්විමට සුදානම්වු විරොධතාවයක් ව
ප්රා.ලේ. කොට්ඨාස 30 කට නායයෑමේ අවදානමක්
වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්රික්ක 8 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 30 කට නායයෑමේ අනතුරු ඇඟවීම් බලප
ලංගම බසයේ කොන්දොස්තරට ගහලා
අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්රතරවරයාට කැකිරාව පොදු ක්රීඩාංගණය අසලදී මැර පිරිසක් පහරද
නේපාලයට පියාසර කරන්න සිටි යානය තවමත් ගුවන්තොටේ
නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්රමාද වීම නිසා ගුවන
තුර්කියේ මරාගෙන මැරෙන ප්රහාරයක්
ප්රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු පැමිණ ඇත. එක් බෝම්බකරුවකු තුර්කි අභ්යන්තර කටයුතු අමත්යාංශය ඉද
‘‘මහරගම සීතාගේ පපුවේ උණ්ඩ හතක්‘‘
මහියංගනයේදී වෙඩි ප්රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට
ඉන්ධන මිල සංශෝධනයක්
මිල සූත්රයට අනුව ඔක්තෝබර් මස ඉන්ධන මිල සංශෝධනය හෙට (2) මධ්යම රාත්රියේ ක්රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අම
ලෝක ජනාවාස දිනයට ජනාවාස සතියක්
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජනාවාස සතියක් ප්රකාශයට පත්කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්ය ප්රසන්න රණතුංග ම
ළමා, වැඩිහිටි අයිතිය රකින්න රජය කැපවී සිටිනවා
ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ඔවුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල
ජාතික සමගියට වෙනම කාර්යාලයක්
ශ්රී ලංකාවේ ජාතික සමගිය තහවුරු කිරීම සඳහා ජාතික සමගිය සහ ප්රතිසන්ධානය පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා පනත්
උණුවතුර බොයිලේරුවකට වැටී අයෙක් මරුට
උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි .
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශ වලට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාවෙන් මාවුස්සාකැලේ ජලාශ
සැකකරු මාංචු සමඟ පැන ගිහින්
විදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙනරැදුවුම් නියෝග යටතේ මිද්දෙණිය පොලීසියේ සිර මැදිරි

