වවුනියාව මාමඩුව ප්රදේශයේ මඩ වළක එරී සිටි වයස අවුරුදු 05 ක් පමණ වන වන අලියකු මුදවා ගැනීම සදහා වවුනියාව වනජීවි නිළ
එසැණ පුවත්
රට පැන්න අයියලා 148 කට ඉන්ටර්පෝල් වරෙන්තු
මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජා
බංග්ලාදේශය ලකුණු 89 කින් ඇෆ්ගනිස්ථානය පරදවයි
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ලාහෝර්හිදී අද (3) පැවැති තරගයේදී (දිවා/රාත්රී) බංග්
තැනින් තැනට අදත් තද වැසි
බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර
වැලිවේරියේ වෙඩි තැබීමට සංගීත කණ්ඩායමක සාමාජිකයකු අල්ලයි
වැලිවේරිය ඉකුත් මස 5 වෙනි දින මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුවේ ප්රස
පොලිස් ධජවලට සෙත් පතති
157 වන පොලිස් දිනයට සමගාමීව ශ්රී ලංකා පොලිස් ධජවලට ආශිර්වාද කිරිමේ පුණ්යෝත්සවය අනුරාධපුර පිහිටි ජය ශ්රී මහ බෝධ
නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනි අවියෙන් මිනී මරලා
මාතර, දික්වැල්ල මෝදර කන්ද පන්සල වත්තේදී පසුගිය අගෝස්තු 15 දින සිදු කළ ඝාතනයට යොදා ගෙන ඇත්තේ මාතර මහේස්ත්රාත් අධික
කල්මුණේ අශ්රෆ් රෝහල පිටුපස අමු අපායක්
අම්පාර කල්මුනේ අශ්රෆ් රෝහල පිටුපස ඇති ඇළ දැඩි ලෙස අපිරිසිදු විම නිසා එම ප්රදේශයේ ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත
වෙනසකට සැරසි ශ්රීලනීප 72 සමරයි
‘‘එක්වෙමු වෙනසකට සැරසෙමු‘‘ තේමාව කරගනිමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය පක්ෂ සභාපති හිටපු ජනාධිපති හ
ලංවිමට අයත් විදුලි රැහැන් ළග තියාගත් කෝටිපතියා රිමාන්ඩ්
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි රැහැන් තොගයක් නීති විරෝධි ලෙස සන්තකයෙ තබා ගැනිම ඇතුළු චෝදනා ගනනාවක් සම්බන්ධව
වාහන 15 ක් හප්පා පලාගිය රියැදුරුට පොලිසියේදි පෙරළගෙන පහර දෙද්දි අහසට වෙඩි
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථ වාහන පහලොවක් පමණ හප්පා පලා යමින් සිටි රියදුරෙකු පසු පස හඹා පැමිණි පිරිසක් අද (03) රාත්
ජනපති මහ සමුළු දෙකකට එතෙර යයි
ප්රධාන ජාත්යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබන 13 පෙරවරුවේ දිවයිනෙන් බැහැර ය
සූර්වී පදවා අයෙක් බිලිගනී: හයක් රෝහලේ
ඇඹිලිපිටිය ගල් වංගුව ප්රදේශයේ දී (3) පස්වරුවේ මෝටර් රථයක් වාහන පහක ගැටීමෙන් 73 හැවැරිදි පුද්ගලයෙකු මියගොස් තවත් හ
අත්තනගලු ඔයේ වතුර වැඩියි: පරිස්සමෙන්
වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම සැලකිලිමත්විය යුතු තත්ත්වයකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි
හෝමාගම කටුවානේ ඇල වේල්ලක පුළුන් කන්දක්
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත ප්රදේශය හරහා වෙල් යායක් මැදින් ගලා බසින ඇල වේල්ලක දින පහක පමණ සි
දෙදරු පියා බිම තැබූ කොසය පොලිසිය කරේ තියන් දුවයි
මෙරට ඉහළම ප්රභූවරයකු ගමන් ගත් මාර්ගයේ සිය හත් හැවිරිදි දරුවා ද සමඟ කොස් ගෙඩියක් කර තබාගෙන ගිය තිදරු පියා ගම්පොල
ගස මෝටර් රථ තුනක් කුඩු කරයි
අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් ජා-ඇල සාන්ත වික්ෂෝප මතා දේවස්ථාන භූමියේ තිබූ දැවැන්ත කොහොඹ ගසක් කඩා වැටීම හේතු
‘උසස් පෙළ සිසුන් බිල්ලට දෙන්න එපා’
අපොස උසස් පෙළ (2023) විභාගය නියමිත දිනයට පෙර පැවැත්වීම එම සිසු දරුවන්ගේ මානව හිමිකම් අමු අමුවේ වළලා දැමීමක් බව විපක
ලැගුම්හළකදී පෙම්වතියට පහරදුන් පෙම්වතා අත්අඩංගුවට
නිට්ටඹුව, එල්ලක්ල ප්රදේශයේ පිහිටි හෝටල් කාමරයක ලැගුම් ගෙන සිටියදී පෙම්වතිය බව කියන තරුණියට නහයෙන් කටින් ලේ එනත
හම්බන්තොට ‘සිනොපෙක්’ තෙල් පිරිපහදුවක්
‘සිනොපෙක්’ සමාගම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරොත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිත බවත් ඒ සඳහා වන
විදේශිකයා හෝටලයට ගිනි තබා යකා නටලා
වැලිගම කුඹල්ගම කුරුඳුවත්ත ප්රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිටි විදේශිකයකු එහි හිමිකරුට තියුණු ආයුධයකින්
සුපිරිසිදු කැබිලිත්ත බැතිමත්හු වනසති
ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්රතිමා දේව ප්රතිමා
උතුරු පොල් ත්රිකෝණය අරඹයි
ශ්රී ලංකාවේ අභිනව පොල් ත්රිකෝණය ලෙසින් ’ උතුරු පොල් ත්රිකෝණය ’ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්ය වෛද්ය රම
පොලිස්පති වරද පිළිගනී
විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය වීඩියෝගත කර ඒවා මාධ්ය මඟින් ප්රදර්ශනය කරන රථවාහන පොලිසියේ ක්රමවේද
කොළඹ ජලයෙන් යටවෙයි
කොළඹ නාගරික සීමාවට අද (3) පෙරවරුවේ ඇඳ හැලුණු අධික වාර්ෂාවත් සමඟ කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවිය.
බොරළුකන්ද විහාරයට එරෙහි උද්ඝෝෂණයට වාරණයක්
ත්රිකුණාමලය, නිලාවෙලි, ඉලුප්පුකුලම බොරළුකන්ද විහාර භූමිය ඉදිරිපිට රැස්වී විරෝධතාවයක් පැවැත්වීම වළක්වාලමින්
පාටියෙන් කෑ මුදල් රාජ්ය ඇමැති රෝහලට
මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පෙරේදා( 2) ඇතුළත් කරනු ලැ
’අරයට මෙයාට බැනල රටවල් හදන්න බෑ’
රට ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් වන අතර අරයට මෙයාට බනිමින් සිට රටවල් හදන්න නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර
බොරළුකන්ද විහාරයේ තහනම ඉවත් කළැයි විරෝධය
ත්රිකුණාමලය, නිලාවෙලි බොරළුකන්ද රජමහා විහාරයේ තහනම ඉවත් කිරීමට එරෙහිව උප්පුවේලි සාම්බල්තීව් පාලම අසලදී අද (03) ය
ලංකාවේ සිට රන් ජාවාරමේ යෙදුණු 2ක් ඉන්දියාවේදී දැලේ
ශ්රී ලංකාවේ සිට ජාවාරම් කළ රත්තරන් බිස්කට් කිලෝ ග්රෑම් 14.8 ක් අත් අඩංගුවට ගැනීමට ඉන්දියාවේ රාමනාතපුරම් රේගු නිල

