පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැ
එසැණ පුවත්
සිවිල් ගුවන් සංවිධානයේ ඉහළම සම්මානය ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සංවිධානය කළ Aviation Gender Summit - 2023 හී දී ’’ කාන්තාවන් ගුවන් සේවා ක්ෂේත්රයට ආක
සතොස ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වැසිකිළි වළකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි
මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළිවළක තිබි කාලතුවක්කු සඳහා යොදාගන්නා මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ
ඇමැතිගේ ගුවන් ගමනට කාළගුණය හරස්වෙයි
පරිසර අමාත්‍ය නෂිර් අහමඩ් මහතා නුවරඑළිය බලා ගමන් කළ හෙළිකොප්ටර් යානය පවතින අධික වැසි සහිත කාලගුණය නිසාවෙන් හදිස
පොල් ගෙඩිය යට ගැහිලි ගැන කෝප් කමිටුවෙන් අනාවරණයක්
පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට කොටසක් එක් කිරීමේදී රුපියල් දෙකෝටි දස ලක්ෂයක පාඩුවක් සිදුවී ඇතැයි
කළුගඟට මළ අපද්‍රව්‍ය දැමු දෙදෙනාට වැඩ වරදී
‘අත්‍යාවශ්‍ය සේවා’’ යනුවෙන් පුවරුවක් බවුසරයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර මළ අපද්‍රව්‍ය කළු ගඟට බැහැර කිරීමට පැමිණ
මව් කිරි නැතිව අලිපැටියා අවසන් ගමන් යයි
නිසි ලෙස මව් කිරි නොලැබිමේන් රැලෙන් ඈත්වි තෘණ පමණක් ආහාරයට ගෙන මන්දපෝෂණ තත්වයෙන් පසුවු අවුරුදු දෙකක පමණ කුඩා අලි
කුලප්පු වූ මීහරක්, දරුවන් 5ක් රෝහලට යවති
හල්දුම්මුල්ල බත්ගොඩ දී අද (11 ) අලුයම පාසල් එමින් සිටී දරුවන් පස් දෙනකු පසුපස මීහරක් රංචුවක් පැන්නීමෙන් තුවාල ලැබූ
මෙම වසරේ සීනි කන්න විශාල වැයක්
මෙම වසරේ (2023) මැයි මස අවසන් වන විට මෙරටට සීනි සහ රසකැවිලි ආනයනය සඳහා ඩොලර් මිලියන 220.5 ක් වැයකර ඇති බවත් එය පසුගිය වසරේ
කුවේටයෙන් පිටුවහල් කළ 46ක් දිවයිනට
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනකු , අද අලුයම කටු
තෙල්වලින් මාස 4 කදී කෝටි 4,340 ක ලාභයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ (2023) පළමු මාස හතරේදී රුපියල් බිලියන 43.4 ක් හෙවත් රුපියල් කෝටි 4,340 ක ලාභයක් ලැබූ
කෝටි දෙකක රන් ගුවන්තොටෙන් අල්ලයි
ව්‍යාපාරිකයන් දෙදෙනකු රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින
වටිනා රන්කාසිය ඉස්සූ තුනක් සැකපිට
එළිසබත් රැජිනගේ රූපය අඩංගු කර තනන ලද ලක්ෂ 66 අධික වටිනා ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 රන් කාසියක් බණ්ඩාරගම වැල්මිල්ල හඳු
නොම්බර එක දුම්රිය ස්ථානයට ගල් ප්‍රහාරයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාද්දුව කළුතර උතුර දුම්රිය ස්ථානා අතර පිහිටා ඇති නොම්මර එක දුම්රිය ස්ථානයට කිසියම් පු
මහනුවර වකුගඩු රෝගීන් හතක් මාස දෙකට මැරිලා
මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් පරිතාන කාන්දු කරණ ප්‍රතිකාර සඳහා යොමු වී සිටි රෝගීන් හත් දෙනකු
දරුඵල ගන්න දේවාලයෙන් දුන් බෙහෙත් ගත් තරුණියක් මරුට
දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
දාරළුවේ පඬුකරඳ ගහ ඉවත් කරලා
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ , දාරළුව ප්‍රදේශයේ තිබූ ’’ පඬු කරද ’’ ගස අද (10)
සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කරන්න
විනය විරෝධී ක්‍රියාවල යෙදෙන භික්ෂූන්ට එරෙහිව පියවර ගැනීමට සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතු බවත් එ
උසස් පෙළ ප්‍රතිඵල ලබන මාසේ මැද
විවිධ හේතුන් මත නවතා දැමුණ ’’සුරක්ෂා’’ සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප
මීසම් පාලක 15 දරුවාට කැත වැඩක් කරලා
අවුරුදු පහළොවක් පමණ වයස පාසල් සිසුවකු වසරකට ආසන්න කාලයක් තිස්සේ සිට වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි
තැන් තුනකදී පොලිස් අන නොතැකූ ඩිපෙන්ඩර් තරුණිය පන්නා අල්ලයි
කොළඹ නගරයේ ස්ථාන තුනකදී නවත්වන ලෙස පොලිසිය කළ අණට අකීකරුව ඩිපෙන්ඩර් රථයක් පැදවූ තරුණියක සහ එහි ගමන් කළ තවත් තරුණ
ලංගම දුර බස් කාලසටහන අන්තර් ජාලයට
ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුර සේවා බස් රථ කාලසටහන් පළමු වරට අන්තර්ජාලයට ඇතුළත් කිරීම අද (10) ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ
ශ්‍රී ලංකාව - ඉරානය අතර නව ආගමික සහයෝගීතාවක්
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක සහ කාර්මික සහවයෝගීතාව වැඩිදියුණු කරගැනීම සඳහා වැඩසටහන් ර
වජිර සී.අයි.ඩී යයි
මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපැයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගු අධ්
මුදල් හුවමාරු සමාගම් 15ක් තහනම් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කර තිබේ. මුදල් හුවමාරු බලපත්‍රවල කොන්ද
දරුවකු බේසමක ගිල්වීමේ සිද්ධිය ගැන ළමා අධිකාරියෙන් විමර්ශනයක්
සමාජ මාධ්‍යයන්හි මේ දිනවල සංසරණය වන කුඩා දරුවකු වතුර බේසමකට ගිල්වා පහරදීමේ දර්ශනවලට අදාල සිද්ධිය සම්බන්ධයෙන් ව
මැණිකේ සහ ටිකිරා එළවළු කූඩෙට
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ටිකිරා ( GKEB 2) සහ මැණිකේ (GKEB 1) නමින් නව එළ බටු වර්ග දෙකක් හඳුන්වා දී තිබේ.
ඉදිකිරීම් ආයතනයෙන් ඉවත් කිරීම ගැන සේවකයන් විරෝධයේ
කොළඹ පිහිටි ඉදිකිරීම් ආයතනයක සේවකයන් 55 ක් සේවයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ දෙමටගොඩ පාලම අසල අද (10) ව
බාර් එකකට කුට්ටිගලත් විරෝධයක්
වෙලන්ගහවෙල ප්‍රදේශයේ ආරම්භකර ඇති බියර් මත්පැන් හල වහා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා මහා සංඝරත්න ගම්වාසීහු පි

