ජපන් රජය විසින් අනුග්රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්රමණ ව්යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එසැණ පුවත්
කොත්තු, රයිස් සියයට 10කින් අඩු වෙයි
කොත්තු, ෆ්රයිඩ් රයිස් මිල ගණන් 10% කින් අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
නිධන් සෙවූ 5ක් පොලිස් දැලේ
පුද පූජා පවත්වමින් කුඩා උඩුව හික්ගහ කන්ද ප්රදේශයේ ගල් තලාවක් පුපුරුවා හැර නිධන් සෙවූ කණ්ඩායමේ සැකකරුවන් පස් දෙ
කතරගම පාද යාත්රාවට නාවික හමුදාවෙන් වතුර
කතරගම පාද යාත්රාව සඳහා සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් යාල ලිං තුන ප්රදේශයේ නාවික හමුදාව ප්රතිආශ්රැති ජල පෙරන
රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්ර අක්රීය වෙලා
ගල්ගමුව, කුලියාපිටිය ඇතුළු දිවයිනේ මහ රෝහල බොහොමයක ලේ මාරු කරන යන්ත්ර අක්රීය වීමෙන් රෝගීන් මැරි මැරී යන බව කුර
මහ කන්නයේ බඩඉරිගු ගොවීන්ට විසිදාහක ආධාරයක්
ලබන මහ කන්නයේ දී බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 20,000ක නැවත අය නොකෙරෙන මුදලක් ලබා දීමට
ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි
සෞඛ්ය ගැටළුවට බලධාරීන් විසදුම් නොදීමට විරෝධය දක්වමින් රජයේ සියලුම රෝහල්වල සහ සෞඛ්ය ආයතනවල ’කළු විරෝධතා සතියක
කර්මාන්තපුරයේ කම්හල් තුනක් ගිනි ගෙන වැනසෙයි
කුරුණෑගල මල්කඩුවාව හෙරළියාවල කර්මාන්තපුරයේ පවත්වාගෙන යන කම්හල් තුනක් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇ
තරුණියකගේ සිරුර ලැඟුම්හලේ නාන කාමරයේ එල්ලෙයි
තරුණයෙකු සමග රක්වාන ප්රදේශයේ ලැගුම්හලකට ගොස් සිටි ඔහුගේ පෙම්වතිය බව කියන විසි දෙහැවිරිදි තරුණියකගෙ සිරුර එම ල
කුඩු සළිදුගේ ගෝලයෙක් පානදුරෙන් අල්ලයි
රැඳවුම් නියෝග මත ප්රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන සලිදු මල්
විවිධ පැමිණිලි පොත පිළිස්සූ සැරයන්ගේ වැඩ තහනම්
ආගරපතන පොලිසියේ විවිධ පැමිණිලි සටහන් පොතේ පිටු පුළුස්සා විනාශ කළ සැරයන්වරයකුගේ වැඩ තහනම් ලක් කළ බව ආගර පතන පොලි
උඩරට දුම්රිය මඟේ දුම්රියක් පිලී පනී
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ද
හිතවතියක් එක්ක ගිහින් ඒ.එස්.පී පොලිසියේ යකා නටලා
හිතවතියක විසින් දිනකට පෙර කරන ලද පැමිණිල්ලක් විභාග නොකළැයි උරණ වූ සහකර පොලිස් අධිකාරිවරයකු එම කාන්තාව ද සමග පිළ
පෙම්වතා පැහැරගත් හමුදා පෙම්වතිය ඇතුළු 4ක් අල්ලයි
ප්රේම සබඳතාවයට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාම සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ආරක්ෂක හමුදාවකට සම්බන්ධ තරුණියක ඇ
පෙමින් වෙළී සිටි මන්ත්රීපුතාගේ සේසතම කොල්ල කලා
දේශපාලන පක්ෂයක මහ ලේකම් තනතුරුක් හොබවන පාර්ලිමේන්තු මන්ත්රීගේ නීතිඥ පුතකු සිය පෙම්වතිය සමග බම්බලපිටිය ප්රදේ
දන්සලෙන් පසු මත් සාදයක්:විරුද්ධ වුණාට පොරෝ පහර
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් විල්ගමුව හසලකප්රධාන මාර්ගයේ 37 ඇළට හැරෙන හන්දියේ පැවැති දන්සලක් අවසානයේ එම ස්ථානයේ මත
හමුදා පෙම්වතිය පෙම්වතා පැහැරගෙන ගිහින්
පෙම් සම්බන්දයට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ පුවතක් සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ආරක්ෂක අංශයකට සම්බන්ද තරුණ
පළාත් රැසකට සුළං සමඟ තරමක් තද වැසි
දිවයිනේ නිරිතදිග ප්රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාළගුණ විද්යා දෙපාර්තමේන්
නූපන් දරු තිදෙනා සමග මවක් මරුට
තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටී ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මවත් දරු තිදෙනාත් මිය ගිය බව මවගේ
තායි රාජා ගෙන යන්න දෙන්නේ නෑ
සියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය ව
ණය ප්රතිව්යුහගතකරණය හැර වෙනත් විකල්පයක් නෑ
ආණ්ඩුවට දේශීය ණය ප්රතිව්යුහගතකරණය කිරීම හැර වෙනත් විකල්පයක් මේ අවස්ථාවේදී නොමැති බවත් එය කළ ආකාරය වැරදි යැයි
බදු නොදුන්නොත් සුරාබදු දෙපාර්තමේන්තුව දැඩි තීරණයක
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ රුපිය
කෞතුකාගාරයට කෝටි 11ක පාඩුවක්
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හස්ත කර්මාන්ත මණ්ඩලය කුලියට දුන් ගොඩනැගිල්ලකින් හිඟ බදු කුලී අය කර නොගැනීම හේත
හැටන් අධ්යාපන කලාපයේ සියලුම පාසල් වහයි
හැටන් අධ්යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබීමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්යාපන අධ්යක්ෂ පී.
කොත්තු - රයිස් මිල හෙට අඩු වෙයි
ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂව කොත්තු සහ රයිස් මිල හෙට (5) සිට අඩු කරන බවත් ඒවායේ මිල අඩු වීමේ ප්රතිශතය ජනතාවට දැණෙන
අලුත් සමාගමක පළමු ඉන්ධන නැව මේ මාසේ එයි
විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්
ධවල මන්දිරෙන් හමුවූ සුදු කුඩු හේතුවෙන් කාර්ය මණ්ඩලය ඉවතට
ධවල මන්දිරයේ තිබී සැකසහිත සුදු වර්ණයෙන් යුත් කුඩු වර්ගයක් සොයාගැනීම හේතුවෙන් එහි සේවය කළ කාර්ය මණ්ඩලය කෙටි කාලය
සන්නිවේදන කුළුණ තැපැල් සේවකයන් පහක් රෝහලට යවයි
කන්තලේ නගරය හරහා අද දහවල් හමාගිය තද සුළගකින් නගර මධ්යයේ පිහිටි ටෙලිකොම් සන්නිවේදන කුළුණ ඒ අසළ පිහිටි තැපැල් කාර
‘මුතුරාජා’ගේ ප්රතිකාරවලට තායිලන්ත රාජකීය අරමුදලින් මුදල්
ශ්රී ලංකාවේ වසර 21 ක් ගතකිරීමෙන් පසුව අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය 2 වැනිදා නැවත තායිලන්තයට රැගෙන ගිය ‘මුතුරාජා
රත්තරන් ජෙල් සමග ඩියුටි ෆ්රී සේවිකාවක් මාට්ටු
රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්රාවණයක් අඩංගු පාර්සල් 04 ක් , තම සිරුරේ රහස් ප්රදේශයේ සගවා

