ශ්රී ලංකා වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය අප්රේල් මාසයට සාපේක්ෂව මැයි මස සියයට 16.6 කින් වර්ධනය වී ඇතැයි අපනයන සං
එසැණ පුවත්
සබරගමුවට - මධ්යම පළාතට වැසි
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කි
නරිටා ගිය ගුවන් යානය යළි කටුනායකටම බස්සයි
ජපානයේ නරීටා ජාත්යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇ
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂ 4 ට ආසන්න වෙයි
‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ ප්රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 4 කට සහ විර
වෙරි මරගාතෙ රාජකාරි කළ පී.සී ගේ වැඩ තහනම්
ගම්පහ රෝහලේ පොලිස් මුරපොළේ බීමතින් රාජකාරී කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය ප
සිංහරාජයෙන් ශාඛ ඉස්සූ විදේශකයන් තුනක් රිමාන්ඩ්
වලංගු බලපත්රයක් නොමැතිව සංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජිවි හා අජිවි සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සාහ කරන ල
5000 නෝට්ටු 30ක් සමග තුනක් මාට්ටු
ව්යාජ රුපියල් 5000 නොට්ටු 30ක් සමග සැකකරුවන් තිදෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අද සවස අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු ප
විදුලි ගාස්තු සංශෝධන අවසන් තීරණය 30 වැනිදා
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අවසන් තීරණය මේ මස 30 වැනිදා (සිකුරාදා)
බුද්ධ දේශනාව ලොවට ගෙන යන්න කාර්යාලයක්
බුදුන් වහන්වසේ දේශනා කළ උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්රමවත්ව සහ විධිමත් වූ ක්රියාවලියකට අ
අමතර පන්ති නිසා රජරට දරුවන් අතරමං වෙලා
අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ ගණිතය හා විද්යා විෂයයන්වලින් එහි ප්රතිඵල අනුව උතුරු මැද පළාතට හිමිව ඇත්තේ න
දියණියගේ පෙම්වතා නගරය මැද දන ගස්සලා
ත්රිරෝද රථ රියදුරකු ගේ දියණියක සමඟ ප්රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියැයි කියන පවසමින් පාසල් සිසුවකුට කිතුල්
ජූනි මස තේමිල සියයට 40කින් පහළට
ශ්රී ලංකාවේ තේ මිල ජූනි මස මැද භාගයේදී සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
ගිලන් රථයක් ලොරියේ හැපී ගිලන් වේ
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ දෝව ප්රදේශයේ දී ගිලන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ගිලන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබ
බදු දැලෙන් රිංගූ මත්පැන් නිෂ්පාදන හල්වලට රතු නියෝග
බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාල
අනියම් බිරියගේ අත වෙන්වෙන්න කපාදමලා
අනියම් බිරිදගේ අත වෙන්වෙන්න කපාදැමූ බව කියන පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි .
පාතාලයන්ට හොර පාස්පෝට් හැදූ ප්රා.ලේකම් නිලධාරීහු මාට්ටු
මෙරට විවිධ අපරාධ සිදුකර විදේශගතවීමට මාන බලන මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ව්යාජ ත
ණය යෝජනාවට කැබිනට් අනුමැතිය
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සහනාධාරයට නම දාගෙන සල්ලි පොලියට දෙන පිරිසකුත් ඉන්නවා
සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ
පේරාදෙණිය රෝහලේ දී ඇසිඩ් ප්රහාරයක්
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකු ඇසිඩ් ප්රහාරයක් එල්ල කිරීම නිසා පස් දෙන
විද්යුත් විදුලි බිල්පත 1 වැනිදා සිට
කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්යුත් බිල්පතක් හෙවත් ඊ බිල්පතක් නිකුත් කිරීමේ ව්යාපෘතියේ පළමු අදියර ලබන ජූලි
ගයා අල්විස් දිවි ගමනට සමු දෙයි
සම්මානනීය ලේඛක ගීපද රචකයකු සහ ටෙලි නාට්ය අධ්යක්ෂවරයකු මෙන්ම ජාතික රූපවාහිනියේ ජ්යෙෂ්ඨ නිෂ්පාදකවරයකු වූ ගය
කැලණිවැලි යළි හරි
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත් ව ඇති බව අතිරේක දුම්රිය සාමාන්යධිකාරී (මෙහෙය
මැතිසබා මහලේකම්වරියගෙන් මන්ත්රීවරුන්ට ලිපියක්
දේශීය ණය ප්රතිව්යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා (1) රැස් වන බව පාර්ලිමේන්තු මහ
රත්තරන් මිලේ සුළු වෙනස්කම්
ශ්රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවත් දේශ
අයි.පී. අනතුරින් මරුට
මාකුඹුර අධිවේගී පිවිසුමට ආසන්නයේදී ප්රදේශයේදී සිදු වූ අනතුරකින් හෝමාගම පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අන
ගත වූ පැය 24රේ දැරියන් හතක් අපයෝජනයට
ගත වූ පැය 24ක කාලයේ බාලවයස්කාර දැරියන් 7 දෙනකු ලිංගික අතරවරයට හා අපයොජනයට ලක් ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
වැන්ගර් කුලි හේවයන් නිසා වැඩි වූ බොරතෙල් යළි පහළට
රුසියාවේ වැග්නර් කුලී හේවායන් පසුගිය 24 වැනිදා සිදු කළ කැරැල්ලත් සමඟ සුළු වශයෙන් ඉහළ ගිය බොරතෙල් මිල නැවතත් පහළ ගි
දුම්රිය දෙකක් නවතා සිසුහු මහ මඟට දමලා
මාතලේ සහ මහනුවර අතර ධාවනය කිරීමට නියමිත දුම්රිය දෙකක් හදිසියේ අවලංගු කිරීමෙන් පාසල් සිසුන්,රජයේ සේවකයන් ඇතුළු එ
ලංකා සතොසට කෝටි 1500ක පාඩුවක්
ලංකා සතොස ආයතනය 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව පොදු ව්යාපාර පිළිබඳ පාර්
ලක් දියණිකයට කැනඩා රජයේ ලොකු පුටුවක්
ශ්රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්යන්තර කටයුතු පිළිබඳ නියෝජ්ය අම

