බලන්ගොඩ වැලිහරනාව වතුර ටැංකිය ආසන්නයේ වලවෙිි ගඟේ දිය නැමට ගිය සිසුන් දෙදෙනකු ජලයේ ගිිලි අද (11) සවස අතුරුදන්
එසැණ පුවත්
පුංචි සභාවල පුංචි මන්ත්‍රී ලයිස්තුව භාගයකින් කපයි
පළාත් පාලන ආයතන වලට තෝරාගන්නා සභිකයින් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණ කොමිෂන් සභා කමිටුවේ වාර්තා
සියනෑ ගුරුවිද්‍යාලයේ සේවකයා කසිප්පු පෙරලා
වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය පරිශ්‍රය තුළ රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වට
අනතුර වහන්න ත්රිවිලය මහවැලි ගඟට පෙරලලා
පේරාදෙණිය ප්‍රදේශයේදී අනතුරක් සිදු කර පලාවිත් කටුගස්තොට දී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමා පලාගිය ගිය බව ක
ඉංජිනේරුවා අභිරහස් ලෙස මැරිලා
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉංජිනේරුවෙකු ඔහුගේ නිවස තුළ අබිරහස් අයුරින් මියගොස් සිටියදී අද දහවල් හමුවූ
‘‘ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි‘‘
යෝජිත ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැමි කරුණුවලට එකඟවිය නොහැකි යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා
අතේ මැයි රැලිය අතේ පිරිසක් වර්ජනය කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනා මෙවර ශ්‍රීලනිප මැයි දින රැලියට
තවත් ලොක්කන් තුන් දෙනෙකුට මැතිසබයේ අනුමැතිය
නම තානාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැති
‘රජරට රැජින’ කොටුවේදී ලෙඩ වෙයි
බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ ‘රජරට රැජින’දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කාර්ම
දියණිය අරන් රෝහලෙන් යද්දී ලොතරැයියක් ඇදිලා
තම දියණිය පිළිකාව පරාජයට පත්කිරීමෙන් දවසකට පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ලොතරැයියක් ජයග්‍රහණය කළ කාන්තාවක් පිළ
ගබ්සා කරන කොස්තාපල් මාට්ටු
කාන්තාවන්ට ගබ්සා කිරීමේ මුවාවෙන් ලිංගික අතවර ද කරමින් ගබ්සා කිරීම කළ පොලිස් කොස්තාපල්වරයකු අද (11) අත්අඩංගුවට ගත්
මතට ලොල් බල්ලකුට ප්‍රතිකාර
මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පළමු සුනඛයා ලෙස කොකෝ නම් සුනඛයෙක් ඉතිහාස පොතට එක්ව ඇත.කොකෝගේ වයස
අඟුණකොලේ පිරිසකට සති දෙකකින් වතුර නෑ
අඟුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයට සති දෙකකින් පමණ පානීය ජලය නොලැබීමට විරෝධය පළකරමින් දහඅමුණ ප්රදේශීවාසීහු ජලස
සාගරගෙ තේරීම බැසිල්
බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මෙන්ම ඔහු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය
පී.සි ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට
වත්තල ඇලකන්ද හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් පොලිස් කොස්තාපල්වරයකුට නිල ඇඳුමෙන් ඇද පහර දීමේ සිද්ධිය
පොලිස් ලොකු පුටු 4ක් මාරු කරයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක් ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ගල්අඟුරු තවත් නැවක් මැයි එක එයි
නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයට මෙම වාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු නෞකා 23 ක් ආනයනය කර අවසන් බවත් මෙම වාරයේ අවශ්
රජයේ ඔසුසල් 26ක කෝටි පහක පාඩුවක්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල් පනහෙන් 26ක් අනවශ්‍ය වියදම් ඇතුළු විවිධ කරුණු හේතුවෙන් 2021 වර්ෂයේදී රුපියල්
ගම්මන්පිලගෙන් පහත් උත්සහයක් - කතානායක
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ම
මාධ්‍ය නියාමනයට අධිකාරියක්
සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි අධික
මාළු ගන්න තෙරපී දැරිය මුහුදට වැටේ
අලුත් අවුරුද්දට මාළු මිලදී ගැනීම සඳහා බේරුවල වරායට සිය පියා සමග පැමිණි 12 වියැති දැරියක අද ජැටියෙන් මුහුදට වැටි ඇත
සීමා නිර්ණ වාර්තාව බාරදෙයි
නව සීමා නිර්ණ වාර්තාව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර
හොරෙන් රටට එන්න ආ නයිජිරියානුවා පිටුවහල් කරයි
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා
විදුලි කම්බියේ පැටලී තිදරු පියා මරුට
මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයෙ දරුවන් තිදෙනෙකුගේ පියකු තම වගාව ඉත්තෑවන්ගෙන් ආරක්ෂා කර ගැනිමට යොදා තිබු විද
ටෙලර් යන්ත්‍රවලින් මුදල් සොරාගත් හිටපු නාවික සෙබළා මාට්ටු
මුදල් ලබා ගැනීමට ඒ.ටී.එම් කුටි වෙත පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයන් සහ කාන්තාවන් මුලාකර ඔවුන් සතුව තිබෙන ඒ ටි එම් කාඩ්
දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම
’’බඩ ඉරිඟු ලඟ තබා ගන්න එපා’’
බඩ ඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර ඇති හෙයින් මහ කන්නයේ දී වගා කළ බඩඉරිඟු තොග වහාම අෙලවි කිරීමට පියවර ගන්නා ලෙස ක
පොහොට්ටුවට නව නායකයෙක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් නායකයෙක් පත්කරන බවත් හිස තෙල් ගාලා
යාපනයේ හතරක් පැනමා නැවකට හොරෙන් රිංගලා
කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට හොරෙන් ඇතුලුවි නිතිවිරෝධි ලෙස විදේශගත විමට උත්සාහ කළ පු
ඉදිරි වසර 4දී ආර්ථිකය ගොඩගන්න සැලසුමක්
ඉදිරි වසර හතර තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගීමට රජය ගෙන යන වැඩපිළිවෙල සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළි

