රටපුරා සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව හැසිරවීම වැඩසටහන අද (30) ආරම්භ කෙරිණි.
එසැණ පුවත්
හොරෙන් රට රැකියාවට ආවොත් සුරක්ෂා නිවාසවලට භාරගන් නෑ
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන්
හිටපු කතානායකට ජනපතිගෙන් අවසන් ගෞරව
අභාවප්‍රාප්ත හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසාන ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට අද (30) පෙරවරු
ඉන්දියාවෙන් ගෙනා බිත්තර තොගය බේකිරි හිමියන්ට
රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ග
බේරුවල මුහුදු පතුල සෙලවෙයි
බේරුවල මුහුදේ රික්ටර් මාපක 3.7 සුළු භූකම්පනයක් සිදුව ඇතැයි අපදා කළමණාකරණ මධ්යඩස්ථානය කියයි.
එකිනෙකාට දොස් කියමින් සිට රට හදන්න බෑ
එකිනෙකාට දෝෂාරෝපණය කිරීමෙන් රට ජයග්‍රහණය කරා නොයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .
ඥාති පුතාගේ පිහි පාරින් පුංචි අම්මා මරුට
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් තම්මිට පදිංචිව සිටි 57 හැවිරිදි කාන්තාවකට , ඥාති පුත්‍රයෙකු විසින් පිහි පහරක් එල්ල
සබරගමුවේ ජ්‍යෙෂ්ඨ සිසුන් 4ක් සීඅයිඩී අත්අඩංගුවට
සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිරිසකට පහරදී නවක වදය ලබා දුන්නේ යැයි කියමින් එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ
පිලිප් සමරුවට පක්ෂ විපක්ෂ ඔක්කොම
කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ජනාධිපති රනිල් වික්
මුදල් අමාත්‍යංශ ලේකම්ට දුන් නියෝගය
පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝග
අහේනියට කොහිල කාලා
2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ප
පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අනුරාධපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (30) සවස් කා
වෙඩි කෑ හෝටල් හිමිකරු මරුට
මිදිගම සංචාරක හෝටලයක් අසලදී නාඳුනන පිරිසකගේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ හෝටල් හිමිකරු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒ
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
හික්කඩුව සිට මරදාන බලා ගමන්ගන්නා සීඝ්‍රගාමී දුම්රිය මග්ගොන ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදු
වීසා ජාවාරමෙක් කොටු වේ
ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මහනුවර වීසා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වී අධික මුදලකට ඉන්ද
අහංගම වෙඩි තැබීමක්
මෝටර් රථයකින් පැමිණි පිරිසක් අහංගම මිදිගම සංචාරක අවන් හලක් ඉදිරිපිටදි එම අවන් හලේ අයිතිකරුට අද (29) රාත්‍රි වෙඩිතබ
ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයන්ට වාහනත් දීලා
ඛනිජ තෙල් වෘත්තිය සමිතිවල බොහෝ දෙනෙක් පසුගිය කාලයේ විශාල වරප්‍රසාද ගණනාවකට හිමිකම් කී බවත් ඛනිජ තෙල් ගබඩා පර්යන
මුහුදේ යන්න ගිය රුසියානුවාගේ දිවි බේරයි
මොරගල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයකු මුහුදේ ගිලෙමින් සිටියදී ඒ අසල සිටි සංචාරක මග පෙන්වන්නන් ති
තායිලන්තය ගංගාරාමයට පාත්‍රා පූජා කරයි
ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්
සාරා ජස්මින් මියගිහින්
පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී
රට බාර ගන්න නවීන දැනුමෙන් සන්නද්ධ වන්න
රටේ සිසු පරපුර 2048 වන විට රට බාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්
දුම්රිය මගීන්ට තෙල් සහනය නෑ
ඩීසල් මිල අඩු වුවද දුම්රිය ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන
නාවික හමුදාවට පාට් දැමූ ධීවරයෝ තුනක් මාට්ටු
ත්‍රිකුණාමලය බැක්බේ මුහුදු තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය න
කැබ්රියට යටකර මරන්න හදලා
පලෙයි ඒ 9 මාර්ගයේ දී හිතාමති පුද්ගලයකු කැබ් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පලෙයි ප්‍රදේශයේ ව්
පොලිසියට කඩු පහරදුන් IRC කාරයා පොලිස් වෙඩි පහරින් මරුට
වෙන්නප්පුව කොලොන් ජාඩිය ප්‍රදේශයේ පොල්වත්තක දී පොලිස් කොස්තාපල්වරයකුට අද සවස කඩුවකින් පහර දී බරපතළ තුවාල සිදුක
හරක් කටාගෙන් පෙත්සමක්
තමාට ජීවිත ආරක්ෂාව සපයන ලෙසට රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දැනට රැඳවුම් නියෝග යටතේ රඳවා ඇති පාතාල
ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ
ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභා
දුම්රියෙන් තෙල් ප්‍රවාහනයත් සාමාන්‍ය පරිදි
පෙරදින අඩපණ වූ ඉන්ධන ප්‍රවාහන කටයුතු අද සවස්වන විට සාමාන්‍ය පරිදි සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය බිත්තර හෙට සිට අළෙවියට
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව ලක්ෂ 20 ක
හරක් කටා- සලිදු නිකන් එළියට ගෙනියන්න එපා
රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපර

