ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක
එසැණ පුවත්
ව්‍යාපාරිකයාගේ නිවෙසින් කොටි දෙකක බඩු උස්සලා
වාද්දුව සංචාරක හෝටලයක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයකුගේ පන්නිපිටිය පොල්වත්ත වසා තිබූ නිවසකට ඇතුළු වු කිසියම් කණ
කරූට තව සම්මානයක්
ආර්ථික, ආගමික ,සංස්කෘතික ,දේශපාලනික හා ආර්ථික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ
ලංකාදීපය 17වන වරටත් කිරුළ පළදියි
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 17 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමි
කබඩි සම්මේලන සභාපතිගේ වත්තට බෝම්යක් දමලා
ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර ධර්මරත්න මහතාගේ හෙට්ටිපොළ දොළහමුණ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට කිසි
’’බදු සහන දුන්නොත් බිත්තර 42ට අඩු කරනවා’’
කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාව ඇතැයි ස
දුරකතනයෙන් හැදිනගෙන බාල දැරිය අපයෝජනය කරලා
වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනා ගත් බව කියන බාලවයස්කාර පාසල් සිසුවියක් රවටා ඇය මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පිහිටි නවාතැන්
කොටහේනේ ගලිවලකට ඇද වැටී සේවකයෝ දෙදෙනෙක් මරුට
කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු කොටහේන හෙට්ටියාවත්ත හන්දියේ දී ගලි වළකට ඇද වැටීමෙන් අද (27) මියගොස් ඇත
නිරිඇල්ලේ උපාධිධාරිනියගේ සිරුර බෝක්කුවක් යට
ඇලපාත පොලිස් වසමට අයත් නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී ඝාතනය කළ බවට සැකකළ හැකි තරුණියකගේ මළ සිරුරක් අද (27) දහ
ලංකාව අලුත් බලශක්ති සොයමින් ඉන්නවා
ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය වීමේ අවස්ථා සොයමින් සිටින බව දේශගුණ විපර්
වැලි ජාවාරමක් වටලා 15 ක් අත්අඩංගුවට
දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් අම්බලන්ගොඩ මාමඩල ජන්සගම ප්‍රෙද්ශයේ විශාල කුඹුරු යායක පස් සෝදා වැලි සකස් කරන ජ
වියලගොඩ අමුණේ නාන්න ගිය තරුණයා අවසන් ගමනේ
වේයන්ගොඩ වියලගොඩ අමුණෙහි ඊයේ (26) පස්වරු 3.00 ට පමණ දියනෑමට ගිය තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇති බව වේයන්ගොඩ පොලිසිය පවස
පාස්කු ප්‍රහාරයට අනුබල දුන් කෝටිපතියා දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර
තවුහිද් ජමාද් සංවිධානයේ නායක ‘මොහොමඩ් සහ්රාන්’ ගෙන් හම්බන්තොට ප්‍රදේශයේ ආරක්ෂක නිවස්නයකදී අවි පුහුණුව ලබා පාස
විදේශ සමාගම් 3කට ලංකාවට තෙල් ගේන්න අවසර
ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සහ බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා සමාගම් තුනකට අනුමැතිය
ආයතන රැසක් මැතිසබයට වාර්තා දීම පැහැර හැරලා
බොහෝ අමාත්‍යාංශ යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක් වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි වාර්ත
බිත්තර සෞඛ්‍ය පරීක්ෂණ වාර්තා අදත් නෑ
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 අද (27) පස්වරු දක්වා වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බවත් එම බිත්තර තවමත්
පෙරදිග සංගීත ප්‍රායෝගික පරික්ෂණ හෙට නෑ
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2022 විභාගයේ පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) නොපැවැත්වෙන බව විභා
දරුවන්ගේ ආහාර සිද්ධිය ගැන පරීක්ෂණ අරඹයි
දරුවන්ගේ ආහාර දීමනාවෙන් විදුහල්පතිනියක සැමියාගේ උපන්දින සාදයට කෑම ලබාගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොබැ
රතු සීනි ආනයන තහනම ඉවත් කරන්න
නීති විරෝධීව රතු සීනි මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට නොහැකි නම් රතු සීනි ආනයන තහනම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින
රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නෑ
තමා ජනාධිපති වශයෙන් අනිවාර්යයෙන්ම රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයට අත තියන්න ඉඩදෙන්නේ නෑ
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් මහා භාණ්ඩාගාර ලේක
ලොව මිල අධිකම රන් කාසිය යළි ග්‍රීසියට
ලොව මිල අධිකම රත්තරන් කාසිය ලෙස සැලකෙන ’’ඊද් මාර්’’ කාසිය ඇමෙරිකානු බලධාරීන් විසින් ග්‍රීසියට නැවතත් භාර දී තිබ
එළවළු මිල ලෙල්ලටම බහී
එළවළු තොග ලැබීම ඉහළ යාම නිසා එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටි ඇතැයි වාර්තා වේ.
වසන්තට එරෙහි නීතිපතිගේ අභියාචනයට දින දෙයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු
පොලිස් කොමිසමේ සාමාජිකයින් හරි
ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් තෝරාගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
ඡන්ද තුනම එකට තියන්න
ජනාධිපතිවරණය ,මහා මැතිවරණය සහ පුංචි ඡන්දය යන තුනම එකට තැබිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ව්‍යාජ නෝට්ටුවක් සමග හිටපු කොස්තාපල් දැලේ
මාවනැල්ල ප්‍රදේශයේ මත්පැන් හලකට රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් ලබා දී මත්පැන් බෝතලයක් ලබා ගැනීමත් තැත්කළ හිටපු පො
‘ලංකා සතොස සේවකයින්ට කෝටි 7 ක බොනස් ‘
ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ සේවකයන් සඳහා 2019 වර්ෂයේදී චක්‍රලේඛවලට පටහැනිව රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි ප
සරසවි ඇඳුරෝ විරෝධයේ
උපයනවිට බද්දට ඉවත්කරන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උ
ඛනිජ තෙල් වෘත්තිය සමිති සත්‍යග්‍රහයක
ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව ආණ්ඩුවේ හිතවතුන්ට විකිණීමට සූදානම් වන්නේ යැයි විරෝධය දක්වමින් ඛනිජ තෙල් වෘත්තිය සමිත

