රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා
එසැණ පුවත්
විදුලි කාර්මිකයාගේ දෑත් කැපූ කඩුව සොයා ගනී
මොරටුවේ දී පුද්ගලයකු ගේ දැත් කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද පෙරවරුවේ සොයා ගත් බව ගල්කිස්ස කො
අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි
විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන
‘‘කාර් රේස් එපා අපට කරදරයි‘‘
මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරග
බෝම්බයක් ගැන විහිළුක් කළ සිසුවාට තරයේ අවවාද
කටුනායක ගුවන් තොටුපලේ පර්යන්ත (2) හි බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි පාසල් සිස
රජයේ පඩි බිලෙන් බාගයක්ම හමුදාවේ ඇත්තන්ට
රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ
වී අස්වැන්නට මිලක් පතා පත්තිනි මෑනියන් හමුවට
මහ කන්නයෙන් ලද වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහ කනදරාව ගොවීහු මහ කනදරාව වැව් බැම්ම මත පිහිටි පත්
රාජ්‍ය ආයතන 120ක් ඈවරයි
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධ
ඡන්ද පත්‍රිකා ගහපු සේවකයන්ටත් කෝටි හතරක් ගෙවා නෑ
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා සේවයේ යෙදුණු රජයේ මුද්‍රණාල සේවකයන්ගේ දීමනා වෙනුව
ඉන්දියාවේ ඛනිජ තෙල් ලේකම් ජනාධිපති හමුවේ
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේන් මහතාගේ නාය
ඇමෙරිකාවේ නගර දෙකක් අතුරුදන්
ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු ටෝනේඩෝ සුළි සුළඟක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අ
මැතිවරණ තියන්න සල්ලි නෑ
මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ. පාකිස්ත
මහ මුහුදේ යන්න ගිය හතරක් බේරා ගැනෙති
පානදුර මුහුදු වෙරළේ දිය නාමින් සිටි එකම පවුලේ සිව් දෙනකු දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී දිවි බේරා ගැනීමට පා
හෝමාගම වෙඩි තැබීමක්
හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට අද රාත්‍රියේ දී ටී 56 ගිනි අවි
ක්‍රීඩා ක්ෂේත්රයේ ප්රගමනයට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්
මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ ප්රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති ර
ලංකාව ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න යයි
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බ
චීන ජාතිකයාට ගජමතු විකුණන්න ගිය 5ක් දැලේ
රුපියල් ලක්ෂ එකසිය විස්සක මුදලකට ගජමුතු පහක් චීන ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම් සඳහා සුදානම් වූ මාතලේ මහෙස
සම්බාහනය අස්සේ ජර්මන් කතට අතවර කරලා
සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කළැයි කියන සම්භාහන සේවකයකු අද අත් අඩංගුවට ගත් බව හබරාදුව පොල
ළමා මන්දපෝෂණය සොයන්න විශේෂ කමිටුවක්
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍ය
සැක යතුරු පැදි අටක් සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු
රුපියල් කෝටි හතක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි අටක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කි
අධිකරණයට අපහාස කළ නීතිඥ දෙපළ අල්ලන්නැයි නියෝගයක්
අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව පෙත්සම්කාර පාර්ශවයකට හෝටල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක භුක්තිය බාර දීමට ගිය මැදවච්චි
ඇමති බන්දුලට හූවක්
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනව
පොලිස්පති වික්‍රමරත්නට සේවා දිගුවක්
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවන්නේ නෑ
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්
සිගරැට් වලින් කෝටි 4500ක පාඩුවක්
සිගරැට් බදු නියමාකාරයෙන් අය නොකිරීම හේතුවෙන් රටට රුපියල් කෝටි 4500 ක් අහිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
’’බොරු කුඩු පාර්සල්’’ පරික්ෂා කරන්න කෝටි තුනක් වතුරේ‘
දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු ’’බොරු මත්ද්‍රව්‍ය සාම්පල’’ පරික්ෂා කිරීම සඳහා රුපියල් තුන්
අපනයන ආදායම සියයට 8කින් පහළට
ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර
කෝටියකට කන්න හැකි ආහාර 2021 දී විසි කරලා
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු වලින් සියයට 19ක් හා පළතුරු වලින් සියයට 21ක් ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍ය
විදුලිබල මණ්ඩලයෙන් බාහිර පුද්ගලයන්ට පුහුණුව නෑ
විදුලිබල මණ්ඩලය සහ වරාය අධිකාරිය ආදී ආයතනවලට ආණ්ඩුව මිලිටරිකරණය හඳුන්වාදීමට උත්සාහ කරන බවත් ඒ හේතුවෙන් විදුලිබ
පළාත් රැසකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සව

