ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනේචොග් උසස් පාසලේ මාස 18 ක කාලයක සිට පැය 24 පුරා දැල්වුණු විදුලි බල්බ 7000 ලබන මාසයේ නිවා දැමීම
එසැණ පුවත්
අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
වසන්ත මුදලිගේ අධිකරණයට
අරගල සමයේ ජනාධිපති මන්දිරයට ඇතුල්වීමේ නඩුවේ 73 වන සැකකරු ලෙස බන්ධනාගාර ගතකර සිරකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ
ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
මහ කන්නෙ ගොයම් කහ පැහැ වීමට හේතු අටන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.
’’පොළී අනුපාතිකයේ වෙසනක් වෙන්නෙ නෑ’’
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (24) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්
හොර ජිප් රියක් බෝකුන්දරින් අල්ලයි
නීතිවිරෝධී අයුරින් ආනයනය කර ව්‍යාජ ලියාපදිංචි අංකයක් සවිකර පරිහරණය කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනා සුඛ
අදත් සවස තද වැසි
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී
ගම්පෙළ බැංකුවක සල්ලි පෙට්ටිය කොල්ල කයි
ගම්පොල නගරයේ ප්‍රධාන පුද්ගලික බැංකුවකට අද අලුයම එකට පමණ කඩා වැදුණු ආයුධ සන්නද්ධ කොල්ල කණ්ඩායමක් ආරක්ෂකයා ගේ හිස
නවසීලන්තයේ නව අගමැති දිවුරුම් දෙයි
කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (25) දිවුරුම් දී තිබේ. ක්‍රිස් හිප්කින්
මැකෝ ඡන්දෙට සල්ලි ඉල්ලා මහ බැංකු අධිපතිට ලියයි.
මැතිවරණ කටයුතු සඳහා ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍ර
එස්.එස්.පීගේ පහර කෑ සී.අයි රෝහලේ
කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ පහරදුන් බව කියමින් කැබිතිගොල්ලෑව මූලස්
මැතිවරණ කල් දාන පාලකයන්ට ඉතිහාසයේ කුණු කූඩය උරුමයි
මැතිවරණ කල් දමන සෑම පාලකයකුටම උරුම ඉතිහාසයේ කුණු බක්කිය බව තමාගේ පෞද්ගලික අදහස බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පව
සොරාගේ සොර බඩු සොරා ගත්තේ කවුද
හිගුරක්ගොඩ නගරයේ වෙළදසල් දෙකක් කඩා එහි භාණ්ඩ සොරාගෙන ඒ් ආසන්නයේ නවතා තිබූ පාපැදියක පටවාගෙන යන අතර තුර තේ එකක් බී
පාර්ලිමේන්තු පාරෙනුත් යන්න බය වෙච්ච අය දැන් චන්ඩි වෙලා
ජනතාව පෝලිම් වල දුක් විඳිමින් අසීරුතාවයකට මුහුණ දී සිටි සමයේ පාර්ලිමේන්තු පාරෙන් වත් යන්නට බිය වූ දේශපාලකයන් ද
පවුල් අවුලෙන් බිරිය පිළිස්සෙයි
සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගත් සිව්දරු මවක සහ එය නිවීමට ගිය සැමිය ගින්නෙන් පිලිස්සී කළුතර ශික්ෂණ රෝහලට ඇතුළ
ඡන්දයකට සූදානම් වන්න
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
රට රැකියා ඒජන්සි ගැන දැඩි තීරණයක්
විදේශ සේවා නියුක්ති කාරයාංශය යටතේ ලියාපදිංචි වී ඇති විදේශ රැකියා ඒජන්සිවල බලපත්‍ර තදින් අදීක්ෂණය කිරීම සම්බන්ධ
වාලච්චේනේ අනතුරකින් දෙකක් මරුට හතරකට තුවාල
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදි වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහ
වෛද්‍ය බෙල්ලන හිර කළ අයට වැඩ වරදී
රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින
ඇමති දුම්රිය ගැටළු විසඳන්න වසරක් ඉල්ලයි
දුම්රිය ගැටලු විසඳීම සඳහා තමන්ට වසරක කාලයක් ලබාදෙන්නැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්
සන්ධ්‍යා එක්නැලිගොඩ ‘දේව කන්නලව්වක’
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මි
බිත්තර කෑ දරුවන්ට බඩේ අමාරුවක්
බිත්තර ආහාරයට ගැනීම නිසා මහනුවර ප්‍රදේශයේ ළමා නිවාසයක කුඩා දරුවන් කීප දෙනකු සහ තවත් දරුවන් කීප දෙනකු අසාත්මික තා
උඩුගම්පොළගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය “මිලේනියම් සිට
දයාසිරි සී.අයි.ඩී යයි
තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ
ඡන්දය ඉල්ලා මුජිබර්ගෙන් පෙත්සමක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වාහාම සියලු පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්
මැතිවරණ වියදම් සීමා කිරීමට මැකෝ ගෙන් උපදෙස්
පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිම
සිසුවිය සමග මාරයා බසයෙන් එයි
පාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරි
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ලොක්කා කාමරයේ හිරකරයි
නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ සේවකයන් පිරිසක් මෙම වසරේ කපාහැරි වෛද්‍ය නිවාඩු දීමනාව ගෙවන ලෙස
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස හයේ අවසන්
ශ්‍රී ලංකාව ලබාගත් සියලුම ණය ආපසු ගෙවීමට කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉදිරි මාස 6 දී අවසන් ක
යාපනයේ කල්ලි දෙකක් ගැටේ
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ග

