මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි.
එසැණ පුවත්
‘කළු ජනවාරිය සැමරුම’ දා
මාධ්‍ය වෘත්තිකයන් සුරැකීමට එක්ව පෙරට’යන තේමාව යටතේ ‘කළු ජනවාරිය සැමරුම’ 24 සවස 4.00 සිට බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි
උසස් පෙළ අවසානය දක්වා විදුලිය කැපීම අත්හිටුවයි
අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් අද (25) සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීම
ජාතික ජනබලවේගය අනුරපුර සමාරම්භක උළෙල හිස් ගොඩක් වෙයි
ජාතික ජනබලවේගය පළාත් පාලන මැතිවරණයේ සමාරම්භක උළෙල අද (25) අනුරාධපුර කඩ 50 ප්‍රෙද්ශයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කු
ජනතාව වෙනුවෙන් ඉදිරියට එන අය සිරගත කිරීම කනගාටුදායකයි
රටේ බදු බර වැඩිකර විදුලි බිල වැඩි කර ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක රටේ දුක්විදින පොදුජනතාව වෙනු
කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගනියි
ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති
එච්.එම්.එම් රූමි සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කො
පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1,325ක්
ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් වශයෙන් සහතික කර ඇතත් පසුගිය වසරේ ද ලාදුරු රෝගීන් 1,325 දෙනකු වාර්තා වී ඇතැයි ලාදුරු
පොලීසියට ඇති චෝදනා පොලීසියම නැතිකර ගත යුතුයි
මත්ද්‍රව්‍ය නැති කිරීමට නම් පොලීසියේ ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා නැවැත්විය යුතු ය
දවස් තුනට බිත්තර නඩු 64 ක්
බිත්තර අළෙවි සම්බන්ධයෙන් පසුගිය දින තුනක් තුළ රට පුරා කළ වැටලීම්වලින් වෙළෙදුන් 64 කට නඩු පැවරීමට කටයුතු කරමින් සි
සජිත්ට - රංජිත්ට මාර්තු 31 තෙක් කල් දෙයි
සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර
ඡන්ද අපට අදාල නෑ
පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ තිබිය යුතු ද නැද් ද, බදු අසාධාරණ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහ බැංකුවට අදහසක් ප්‍රක
බදු එකතු කරන පද්ධතිය නතරවී කෝටි දාහක් වතුරේ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධ
ඩී.අයි.ජී. නාලකගේ වැටුප ගැන අධිකරණයෙන් නියෝගයක්
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අනිවාර්ය නිවාඩු යවා ඇති ජ්‍යෙෂ්ඨ න
යට ඇදුමේ දුම්කොළ හංගාගෙන කළුතර මහාධිකරණයට ඇවිත් මාට්ටු
යට ඇදුමේ සගවාගෙන කළුතර මහාධිකරණ පරිශ්‍රය තුලට දුම්කොල රැගෙන ආ පුද්ගලයෙකු අද දහවල් අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ ප
සර්වපාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) පස්වරු 4.00ට ජනාධිපති කා
අයි.එම්.එෆ් ණය මාර්තුවේ ලැබේවි
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් අපෙක්ෂිත ණය බොහොදුරට ලබන මාර්තු මාසයේදී ලබාගත හැකි වනු ඇතැයි අපෙක්ෂාකරන බව ශ්‍රී
උපයනවිට බද්දට මහ බැංකු සේවකයෝත් එරෙහි වෙති
උපයනවිට ගෙවීමේ බද්ද ඉතා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෝ පිරිසක් තාවකාලිකව
යුරෝපයේ දේවගැති දළදා සමිදු වැඳ පුදා ගනී
යුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට ප
රුපියල හිස ඔසවයි
ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර
ගල්අඟුරු ගන්න බැංකු දෙකක් සමඟ සාකච්ඡා
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමට අවශ්‍ය මුදල් සපයාගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණය ගැනීමට සා
වෛද්‍යවරයාගෙන් කාන්තාවන්ට අමුතු බෙහෙතක්
කුරුණෑගල දිසාවේ ප්‍රධාන පෙළේ රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කාන්
ඉන්දියාව-ලංකාව එක්ව ගමනක් යා යුතුයි
ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට
උපයන විට බද්දට ඛණිජතෙල් සේවකයෝ විරෝධයේ
අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්‍රතිපත්තිය ට විරුද්ධව ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කර
ව්‍යවස්ථා සභාවේ සුළු පක්ෂ නියෝජිතයා ගැන එකඟත්වයක් නෑ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් එම සභාවේදී අද (25) සාකච්ඡා කර ඇ
ලංකාවේ ඩොලර් ගෙවල් විකිණීම තවත් පුලුල් කරයි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරීමේ ව්‍යාපෘති
ශ්‍රී ලන්කන් 9කට තනතුරු දී කෝටි ගණන් දීමනා
රාජ්‍ය ආයතනවල උසස්වීම් සහ වැටුප් ඉහළ දැමීම නවතා තිබියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය ආණ්ඩුව සහ වරාය හා ග
උසස් පෙළට ලයිට් කැපුවාට ලොක්කො 2ක් මානව හිමිකම් කොමිසමට
උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නොගැනීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම ස
ඖෂධ අක්‍රමිතා සම්බන්ධ වැටලීම් වැඩි කරනවා
‘කොවිඩ්’ වසංගතයත් සමඟ තරමක පසු බෑමකට ලක්වූ ඖෂධ සම්බන්ධ වැටලීම් මෙම වසරේ ඉහළ දමන බවත් පාසල් ආශ්රිත මත්පෙති අළෙවි
බල්ලාගේ වෙඩි පහරින් රියදුරා මරුට
ඇමෙරිකා එක්සත් ජනපදයේ බල්ලෙකු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කර ඇත.

