මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත්
එසැණ පුවත්
බොරතෙල් මිල ඩොලර් 100 සීමාවට
ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාවට ළඟා වෙමින් තිබේ.
ගිලන් රථයෙන් මුව මස් ඇද්ද ආරක්ෂකයෝ මාට්ටු
යුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්රල් සෙබළුන් ද
මුහුදේ ගිලෙමින් සිටි ලාංකිකයෝ 303ක් බේරා ගැනෙති
වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ ’ලේඩි ආර් 3’ නැවේ සිටි ශ්‍රී ලාංකික පිරිස මුදවාගත් බව වියට්නාම මා
බේරුවලින් කෝටි අටක කුඩු අල්ලයි
බේරුවල අඹේපිටිය ඩයස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 8 අධික වටිනා වටිනාකමින් මත්කුඩු සමග පුද්ගලයකු
සවස් කාලයේ මිලි මිටර් 100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
රාජ්‍ය ආයතන පුරප්පාඩු පුරවන හැටි ඇමති කියයි
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැ
නීතිඥයා හොර ගිනි අවියක් සමග මාට්ටු
බලපත්‍ර නොමැති ගිනි අවියක් වෑන් රථයක සගවා රැගෙන යමින් සිටි නිතිඥවරයකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිළධා
කන්දකාඩු රැඳවියන් 33ක් අතුරුදන්
වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර දී පලාගිය රැඳවියන් 33 දෙනකු තවමත් අතු
සිරදඬුවම් විඳින ඇතින්න ගොව්වා මරයි
උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක් පහරදීමෙන් එහි සේවකයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිර
පැය 18කට පසු කන්දකාඩුව ආරක්ෂක අංශ යටතට
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (6) රාත්‍රියේ ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන්
ජනාධිපති ලෝකයම වෙනුවෙන් ඉල්ලීමක් කරයි
ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ
කෘතීම රුධිරය අත්හදා බලයි
පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රාථමික සෛල භාවිතා කරමින් රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු සෛල පුද්ගල
ජනපති බ්‍රිතාන්‍ය අගමැති සහ ස්ලෝවේනියා ජනපති හමුවේ
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනි
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්
ඇෆ්ගනිස්ථානයේ බඩක්ශාන් පළාතේ අද(07) උදෑසන ප්‍රබල භූමි කම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මහනුවර හෙද විදුහල නාය යයි
දැඩි බෑවුම් ප්‍රදේශයක පවතින මහනුවර හෙද විදුහල මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යාමේ දැඩි අවදාන
සහකාරියට වද දුන් විධායක නිලධාරියා රිමාන්ඩ්
සිය සහකාරියට වධහිංසන පැමිණුවැයි අත්අඩංගුවට ගත් රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂකවරයකු යැයි කියන සැකකරුව නව වැනි දා
සම්පන්දන් රන් සම්මාන ලබයි
ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිටකිස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උත්සවයේදී ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියාව යන ව
මිල්ලනිය සිද්ධිය ගැන සොයන්න ’’එස්.අයි.යූ’’ කණ්ඩායමක්
මිල්ලනිය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියේදී පොලිස් නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇද්
බිත්තර මිළ පාලන මිළ ඉක්මවා යයි
බිත්තර පාලන මිළ ඉක්මවා ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ජනතාවගෙන් සොරාගත් මුදල් යළි ලබාදෙන ක්‍රමයක් ගේන්න
ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල
විදුහල්පතිවරිය-පොලිස් නිලධාරීන් ළමා අධිකාරියට කැඳවයි
හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරියගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධ
ජනපති ලෝක නායකයන් සමඟ සාකච්ඡා
දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ඊජිප්තුවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුව අත
දිස්ත්‍රික්ක 7ක නායයාමේ අවදානම තවදුරටත්
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සං
මහ කන්නයට කෘමිනාශක-වල්නාශක බෙදෙන්නේ මෙහෙමයි
මහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය වන කෘමි නාශක හා වල් නාශක දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස
උතුරු දුම්රිය යළි සාමාන්‍ය පරිදි
පීලි පැනීමට ලක් වූ යාල්දේවී දුම්රිය යළි පීල ගත කිරීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සාමන
රටේ තත්වය ගැන විශේෂ විවාදයක් හෙට මැතිසබයේදී
රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (8) දවස පුරා පැවැත්වේ.
පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ හෙට රැස්වෙති
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන
තැපැල් දුම්රියේ නිදන මැදිරි පාලකයා බීමත්ව හසුවේ
කන්කසන්තුරේ සිට කොළඹ බලා ඊයේ (06) ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරි භාරව සිටි දුම්රිය සේවකයා බ
ධනුෂ්කට ක්‍රිකට් තහනම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු

