යාපනය තිරුණවේලී ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු බරපතල තුවාල ල
එසැණ පුවත්
දේශබන්දුගෙන් පැය අටහමාරක ප්‍රකාශයක්
අරලියගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාල අසල සාමකාමි විරෝධතාකරුවන්ට ඉකුත් (9) දින පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බ
මහින්ද- නාමල් මැතිසබේ නෑ
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පාර්ලිමේන්තු රැස්වීමට අද (17) සහභාගි නොවීම ව
මන්ත්‍රීවරු රොත්තක් පුංචි වාහනවලින් මැතිසබයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කුඩා මෝටර් රථ සහ වෑන් රථවලින් පාර්ලිමේන්තුවට අද (17) පැමිණීම විශේෂත්වයක
ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාද වුණේ උපක්‍රමශීලී නොවීම නිසයි
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා වන ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වූයේ පාර
ගෝඨා ගමට පහර දෙන්න ආ අයට කඳුළු ගෑස් ගහන්න හැදුවත් ඉහළින් ඕඩර් ආවා
කළහාකාරි පිරිස් ගාලුමුවදොර “ගෝඨා ගමට” පහර දීමට පැමිණීම වැළැක්වීම සදහා ගෝල්ෆේස් වටරවුමේ දී පොලිසිය හා විශේෂ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 කගෙන් හෙට සී.අයි.ඩී යට ප්‍රකාශ
අරලියගහමන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන
’’අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ශේප් එකේ ඉන්නැයි’’ අමාත්‍යාංශ ලේකම් කියලා
අරලියගහ මන්දිරයට රැස්වූ සෙනඟට ගෝල්ෆේස් පිටියට එන්න දෙන්න එපා යැයි ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලි
ගෝඨා ගෝ ගම ප්‍රහාරය: හිටපු පළාත් මන්ත්‍රී ඇතුළු තිදෙනා රිමාන්ඩ්
කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පළාත් සභා මන්ත
මිලාන් ජයතිලකත් අත්අඩංගුවට
අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි ගම්පහ දිස්ත්
සනත් නිශාන්ත අත්අඩංගුවට
අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය
ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක්
ආණ්ඩුව කරන්නේ ජනාධිපති හෝ අගමැති නොව කළුපාට කුරුල්ලෙක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය
උද්ඝෝෂකයනට පහර දුන් පිරිස දෙදිනක් ඇතුළත අල්ලයි
කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සාමාකාමී උද්ඝෝෂකන්ට පොලු මුගුරුවලින් පහරදීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් ඉදිර
අගමැති කාර්යාලයෙන් ආදර්ශයක්
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ.
අමරකීර්ති වෙනුවට සමරවික්‍රම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ අභාවප්‍රාප්තවීමෙන්
දේශබන්දු සී.අයි.ඩීයට
කොල්ලුපිටිය හා ගාලුමුවදොර නිර්පාක්ෂික විරෝධකාකරුවනට ඉකුත් 9 වැනි දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
’’භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයයි’’
භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයෙන් යැයිද අද එම බීජ වල ඵල නෙළා ගන්නට වරුන්ට සිදුවී ඇතැයි ද ගම්පහ දිස්ත්‍රික්
නියෝජ්‍ය කතානායක කමට කාන්තාවක් පත් කළා නම් මම කැමතියි
නියෝජ්‍ය කථානායක ලෙස කාන්තාවක් තෝරා ගත්තා නම් තමා කැමති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ
ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විවාදයට ගැනීම කල් යයි
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම කල් ගියේය
ඉන්ධන නැව් හතරක් ඉදිරි දෙසතියේ මෙරටට
ඩීසල් සහ පෙට්‍රල් නෞකා හතරක් ඉදිරි දින 15 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් න
හෙටත් පැය 4කට ආසන්න විදුලි කප්පාදුවක්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (18) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව වි
නීතිඥවරු අලුත්කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක
ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැර නඩය වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නීතිඥවරුන්ගේ සංගමය විසින් සං
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතානායකගෙන් ප්‍රකාශයක්
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විවිධ පියවර ගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන
රුපියල ගණන් උස්සයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් ම
මේ බෙදෙන්නට කාලය නොවේ
මේ බෙදෙන්නට කාලයක් නොව සියලු මන්ත්‍රීවරුන් එකතු වන්නට කාලය යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන
කළහාකාරි සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවට
අරලියහග මන්දිරය හා ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීම සහ එම සිද්ධියෙන් පසු දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩක්‍රියා වල
මන්ත්‍රීවරු දෙදෙනකුගෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේදී හිරිහැර
පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක් අසලදී අද (17) උදෑසන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට ශ්‍රී ලංකා
පාර්ලිමේන්තුවේ තවත් ඡන්දයක්
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටු වීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තී
නීතිපතිගේ උපදෙස් පිළිපදින්න
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට පහර දීමට අදාලව නීතිප
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 30කින් තේරී පත

