අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම ව්‍යවස්ථාවට පටහැනි යැයි කීම ශ්‍රී ලාංකික ජනතාව නොමග යැවීමට කරන ප
එසැණ පුවත්
කැස්බෑව ඉන්ධනහලේ නොසන්සුන්තාවයක්
කැස්බෑව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට අද (16) සිට පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල රැඳී සිටි පිරිස් ඩීසල් ඉන්ධන ර
විකුණන්න බැරි වූ කෙසෙල් කිලෝ 25000 ක් විනාශ කරයි
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන ලද කෙසෙල් කිලෝ විසිපන්දහසකට අධික ප්‍රමාණයක් විනාශ කිරිමට සිදුවු බව තඹුත්ත
ගෝඨා ගෝ ගමට පහර දුන් අය අත්අඩංගුවට නොගන්නේ ඇයි?
ගෝඨා ගෝ ගම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට
ආචාර්ය නිමල් රාජපක්ෂගේ කොරෝනා අවසන් වාර්තාව
ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරසයට ගොදුරු වූ සමස්ථ සංඛ්‍යාව 516,778,416ක් බවත් එය ගෝලීය ජනගහනයෙන් සියයට 6.5ක් බවත් සමස්ථ මර
මියන්මාර් තරුණියකට අතවර කළැයි බෙන්තොට හෝටලයක තුනක් අත්අඩංගුවට
බෙන්තොට තරු පන්තියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයකදී මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළැයි කියන සිද්ධියක් ස
‘ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා‘
ඉන්දීය ණය පහසුකම යටතේ තවත් ඉන්ධන නැව් තුනක් පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට
පාර්ලිමේන්තුවේ වැඩ තීරණය කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට
ව්‍යාජ ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කළ දෙකක් මාට්ටු
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද කෘෂි රසායනික දියර සහ කෘමි නාශක
තවත් ගෑස් තොගයකට මුදල් ගෙවයි
ශ්‍රී ලංකාවට ගෑස් තොගයක් ගෙන ඒම සඳහා රජය ගෙවීම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සවු කොළ නැති නිසා පොල් කොළවලින් වෙසක් සැරසිලි
සවු කොළ ඇතුළු වෙසක් සැරසිලිවල මිල ඉහළ යෑමත් සමග අවට පරිසරයෙන් සොයාගත් පොල් කොල, කෙසෙල් කොල, ඉරටු, පොල් හනසු සහ මටලු
කාල්ටන් වත්තෙන් බලුපැටවකු ඉස්සූ තරුණියක් මාට්ටු
වීරකැටිය කාල්ටන් වත්තට එල්ල වූ ප්‍රහාරය අතරතුරදී බලු පැටවකු සන්තකයේ තබා ගෙන සිටි තරුණියක වීරකැටිය පොලීසිය විසි
ඩීසල් ටොන් 40,000 ක් ළඟ එනවා
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් තවත් නෞකාවක් ලබන 19 වැනිදා (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ
කෝකිලාගේ ගෙට ගිනි තැබූවැයි විහාරාධිපති හිමිට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ලෝලුවාගොඩ පිහිටි නිවසට හා ඇගේ සහෝදරයෙකු ගේ නිවසට ගිනි තබා අලාභ
උණ්ඩියල් කරන්න යුරෝ 50,000ක් ළඟ තබා ගත් අයෙක් මාට්ටු
උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු බොරලැස්ගමුව පැපිලියාන ප
මෝදි අද ලුම්බිණියේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (16) නේපාලයේ ලුම්බිණි නුවර සංචාරයක නියැළීමට සූදානම් වෙයි. ඒ, නේපාල අග්‍රාමාත
නිරිතදිග මෝසම නිසා තද වැසි
නිරිතදිග මෝසම් කාලගුණ තත්වය ස්ථාපිත වෙමින් පවතින නිසා පළාත් කිහිපයකට ඉදිරි දිනවලදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්
වාසු-උදය-විමල්ගේ සහායත් රනිල්ට
රටේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගන්නා වූ තීරණවලට සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධී
නැ‘හිර පළාත් නිලධාරිනියකගේ දියණිය නිල රථය අවභාවිතා කරලා
නැගෙනහිර පලාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම්වරියට අයත් නිල රථය ඇගේ දියණිය පදවාගෙන යද්දි අනතුරකට ලක්විමෙ
හුළුගල්ල දිවි ගමනට සමු දෙයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා එරටේදී පෙරේදා (14 )
ශ්‍රිලනිපයේ සහායත් රනිල්ගෙ ආණ්ඩුවට
නව ආණ්ඩුව පිහිටුවීමට සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුරාධපුර කලහකාරී සිද්ධිවලට සම්බන්ධ 13ක් රිමාන්ඩ්
අනුරාධපුර දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍යවරුන් පිරිසකගේ නිවාසවලට පහරදි ගිනි තිබීමේ සිද්ධි
පොලිස්ථානවලට විශේෂ චක්‍රලේඛයක්
දිවයින පුරා ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අ
මැතිසබයේ අසුන් පැනවීම ඇරඹේ
නව අගමැතිවරයාට සහ ඇමැතිවරුන්ට ආසන පැනවීමේ කටයුතු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරනු ලැබ ඇ
ජපානයෙත් වෙසක් මහ ඉහළින් සමරති
ජපානයේ ගුම්මා ප්‍රාන්තයේ ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ශ
පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි
විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් හෙට (16) ළඟට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිම
නි.කතානායක තෝරන්න ඡන්ද එපා
රටේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇති මේ අවස්ථාවේ මහජන මුදල් නාස්ති නොකර, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එක්ව ,එක
කිරිපිටි මිල යළි ඉහළට
ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ.
අගමැති හෙට ජාතිය අමතයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය.
නිර්පාක්ෂික විරෝධයට පහරදුන්නැයි නගර සේවකයකු අල්ලයි
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත පිරිසකට ඉකුත් (9) දින පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේ

