යුක්රේනයට සහාය පළ කරමින්, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටකට, ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට පසු
එසැණ පුවත්
බෙනාසීර්ගේ පුතා පාකිස්තානයේ විදෙස් ඇමැති
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වූ බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ, එරට නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්
අනූෂා සොනාලි දිවි රඟමඬලට සමුදෙයි
රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වර්ජනයෙන් තැන තැන පාළුවට
ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩවර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක
සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයකට සහය දෙන්න
සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා සහාය ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩාය
දුම්රිය ධාවනය අඩාලයි
දුම්රිය සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීම නිසා අද (28) දින දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍ය අධි
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා ලංකාව වෙනුවෙන් කළ ඉල්ලීම
තාවකාලිකව ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමන ලෙසත් යුක්රේනයට ලබා දුන්නා සේ හදිසි ණය ආධාරයක්
ප්‍රදේශ රැසකට අද තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා
රට පුරා අදත් උද්ඝෝෂණ
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට වහාම ඉවත්වන ලෙස බලකරමින් අද (27) දිනයේ ද රට පුරා උද්ඝෝෂණ පැවැත්විණි.
සජබ පා ගමන මාවනැල්ලෙන් ගලිගමුවට
ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදව
නඩු භාණ්ඩ කාමරයෙන් කුඩු ඉස්සූ කොස්තාපල් රිමාන්ඩ්
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් සන්තකයේ තබ
අස්වෙන්න කිව්වේ නෑ - කියන්නෙත් නෑ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවිටක තමන්ට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර නොමැති බව අග්‍රාමාත්‍ය
සර්වපාක්ෂික ආණ්ඩුවක පළමු පියවර ජනපති කියයි
රට මුහුණ දී තිබෙන අරබුදයට පිළියමක් ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් යුත් සර්වපාක්ෂික ආ
කිරාලගල රක්ෂිතයට කැලෑ පාළුවෝ පනිති
හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි අක්කර දහයකට කට ආසන්න රක්ෂිතයේ යාන්ත්‍රික කියත
හෙට බස් දුවයිද?
රාජ්‍ය සේවක වෘත්තීය සමිති හෙට දිනයේ ක්‍රියාත්මක කරන වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම සේවා වලින් ඉවත් වන බව සමස්ථ
ලොක්කාට එරෙහිව භූ විද්‍යාවේ පිරිසක් වහළට නගිති
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සහ එහි සිදු කරන බව කියන අසාධාරණ සම්මුඛ පරීක
චමුදිතගේ පරීක්ෂණ සී.අයි.ඩීයට
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට නාදුනන පිරිසක් විසින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධ
සරසවි ආචාර්යවරුත් හෙට පාරට
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට රටපුරා විශ්ව විද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇත.
රත්මලාන දුම්රිය අංගන වැඩ බිමේ පිරිසක් ගාලු මුවදොර විරෝධයට යති
රත්මලාන දුම්රිය අංගන වැඩ බිමේ වෘතිය සමිති රැසක එකමුතුවෙන් සංවිධානය කල විරෝධතාවක් අද රත්මලානෙන් ගමන් අරඹා කොළඹ ක
ආණ්ඩු විරෝධී වර්ජනයට වෘත්තීය සමිති 1000ක්
ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දිනයේදී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒ
සතෝස වෙළෙඳහල් හිස්
රටපුරා ලංකා සතොස ශාඛාවල අද දිනයේදීත් සහල් ඇතුළු අත්‍යවාශ්‍ය ද්‍රව්‍ය හිඟව තිබූ බව පාරිභෝගිකයෝ පවසති.
දිනකට පැය 3 ක විදුලි කප්පාදුවක්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (28) සිට 30 වැනිදා දක්වා දින තුනේ දිනකට පැය 3 යි විනාඩි 20 ක්
දැව සංස්ථාවෙන් භාණ්ඩාගාරයට කෝටි 140ක පොල්ලක්
රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වර්ෂයේදී රුපියල් කෝටි 150 කට ආසන්න ලාභයක් උපයා ඇතත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු කර ඇත්තේ
‘මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න‘
සිමෙන්ති ආනයනකරුවන් සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනක
ගෑස් මිලට සාපේක්ෂව ආහාර මිල ඉහළට?
ගෑස් මිල ඉහළ යෑමට සාපේක්ෂව තේ එකේ සිට සියලුම ආහාරවල මිල ඉහළ යන බවත් එම මිල ඉහළ දැමීමේ තීරණය ආපනශාලා හිමියන්ට පැවර
රඹුක්කන විරෝධයට වෙඩි තියන්න අණ දුන් නිලධාරීන් අල්ලන්න
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අණ දුන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑ
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ( පක්ෂ නායක ) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධාන
‘විශ්වාස භංගයෙන් ජනතා අරමුණු ඉටු වෙනවා දැයි සිතිය යුතුයි‘
විශ්වාස භංගයකින් අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ ධුර අවසන් වුවහොත් ජනාධිපතිවරයාගේ බලතල වඩාත් ශක්තිමත් වන හෙයි
රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි
රජ්‍ය ආයතන දැන ක්‍රියාත්මක කරමින් සිටින සහ ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති තාවකාලිකව අත
මරදාන ශාන්ත ජෝසෆ් විදුහලේ ගින්නක්
මරදාන ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි.

