කොළඹ කොටස් වෙළෙදපොල යථා තත්වයට පත්වෙමින් තිබෙන බව විනිමය වෙළෙඳපොල ආරංචි මාර්ග සදහන් කරයි.
එසැණ පුවත්
රුපියල තවත් බාල්දුවෙයි
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355-360 ලෙස අද (27)
රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයක්
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයකට මුහණ දී සිටින බවත් එසේ වුවද හදිසි ශල්‍යකර්ම සහ
ජනපතිගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇරයුම්
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියල
වරායට ගෙවීම් ඩොලර්වලින් පමණයි
වරායට ගෙවන සියලු ගෙවීම් ලබන ජූනි මස 1 වැනිදා සිට ඩොලර්වලින් ලබාගත යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර ත
ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි
ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සියලු දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (28)පස්වරු 4 .00ට ජනාධිපති මන්දිරයට
සූ කී ට තවත් වසර පහක සිරදඬුවමක්
හමුදා කුමන්ත්රණයකින් පසු බලයෙන් නෙරපා දමා නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන්
කෝටි දෙකක සුදු හඳුන් සමඟ 2ක් එස් ටී එෆ් දැලේ
රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුදුහදුන් දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු ඇඹිලිපිටිය කොලඹගේ ආර ප්‍රදේශයේ දී විශේෂ ක
කමලා හැරිස්ට ‘කොවිඩ්’
ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. 57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර
සිඟමන් නොදුන්නැයි වෛද්‍යවරයා මරලා
බත්තරමුල්ල පැලවත්ත පාරේ පිහිටි සුපිරි වෙළෙඳක් ඉදිරිපිට සිටින හිඟන්නකු සිඟමන් නොදුන්නැයි උරණ වී තියුණු ආයුධයකි
නිවෙසට පැන ගෙහිමියා මරා භාණ්ඩ සොරා ගනී
කඩු පොලු රැගත් පිරිසක් කැලණිය වරාගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ගෙහිමියාට සහ ඔහුගේ පුතාට පහරදී නිවසේ තිබූ ඔප්පු
පළාත් කීපයකට වැසි තත්ත්වයක්
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ව
රසායන පොහොර,කෘමිනාශක ගෙන්වීම කඩිනම් කරයි
රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ(26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසී
විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති
විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල අද සවස විරෝධතාවක නිරත වූහ.
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600 ක්
ශ්‍රී ලංකාවට සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ ගෑස් අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ලබාදීමට එක
ලයිට් බිල වැඩිකරන්න අවසර දී නෑ
විදුලි බිල වැඩකිරිමට මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම කිසිදු අවසරයක් ලබාදි නැති බවද සියයට සියකින් විදුලි බිල වැඩිවන
අලි සබ්රි ආයෙත් අධිකරණ ඇමැති
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද අද (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
රජයේ වියදම් පාලනයට චක්‍රලේඛයක්
රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමට උපදෙස් ලබාදෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත
ලිට්රෝ ගෑස් මිල ආයෙත් නගී
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ආර්ථික අර්බුදය ජයගන්න මැතිවරණ කොමිසමෙන් යෝජනාවලියක්
ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම්
ලිට්රෝ ගෑස් මිල ඉහළට
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට වසරකට වඩා යාවි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් ඒ සඳහා වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බව දෙමළ ජාතික
අරලියගහ මන්දිරය පොලිස් බස්-ට්‍රක් රථවලින් වසාදමයි
දින කිහිපයක් තිස්සේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටින අතර ඒ අසල තාවකාලික කූඩාරම් ඉදි කිරීම ෙහ්තුෙවන් අද 26 සවස
ප්‍රමිතියක් ඇති පොහොර-වල්නාශක ඉල්ලා ගොවියෝ කොටුවේ උද්ඝෝෂණ
ප්‍රමිතියෙන් යුතු පොහොර, වල් නාශක , ලබා දෙන ලෙසත් ,අහෝසි කළ කළ රසායනික පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසත් රජයට බලකරම
‘‘අපේ තිදෙනාම විශ්වාශභංගයට අත උත්සනවා‘‘
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහ
ආණ්ඩුවෙන් යන්නැයි ඇමැති ගම්ලත්ගේ නිවෙස ඉදිරිපිට සත්‍යග්‍රාහයක්
ගොවි හඩට සවන් නොදෙන ආණ්ඩුවට සහය නොදී වහා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වන්නැයි බලකරමින් 26 වන දින ගොවීහු පිරිසක්
එජාපය මැයි දිනේට ගෝල්ෆේස් යයි
ජාතික පාක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේක
ආර්ථික මධ්‍යස්ථානවලට 28 දා එළවලු නෑ
දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට ෙමම 28 දින එළවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථ
‘කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න‘
එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීම
සජබ මහා පා ගමන මහනුවරින් කොළඹට ඇදෙයි
ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද

