ඇතිමලේ ඉසුරුපාසලේ පැවැති රැස්වීමක් අතරතුර බඹර කූඩුවක් විදුහල්පතිවයාගේ ඇගට කඩා වැටී බඹරු ඇනීමෙන් සිසු සිසුවිය
එසැණ පුවත්
රස නැති ව්‍යාංජනය පියාට මරු කැඳවයි
කලහකාරී ලෙස හැසිරෙමින් තම දියණියට අමානුෂිකව පහර දුන් අවස්ථාවේ පුතා එල්ල කළ තියුණු ආයුද පහරකින් 44 හැවිරිදි පියකු
ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 39 ක් අල්ලයි
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 39 දෙනෙක්
වගා ළිඳකට වැටී පාසල් සිසුවා මරුට
අනාරක්ෂිත වගා ළිදකට වැටි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
යූ.එන් ආහාර සමුළුව මෙරටදී
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තී
පළාත් කීපයකට අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව, පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගු
බදු අනුපාත ඉහළ නංවන්නැයි අයි.එම්.එෆ්. නිර්දේශ කරයි.
ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇත
ඩයමන්ඩ් නැවේ වන්දිය යට ගනුදෙනුවක් ?
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් කෝටි 348 ක වන්දි මුදල
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
ඉකුත් ජනවාරි මස පැවති 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රතිඵල විභාග ද
හෙට විදුලිය කැපීමේ වෙලාව වෙනස් වෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (14) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක්
රූපවාහිනී සංස්ථාව භාණ්ඩාගාරයෙන් කෝටි 24 ක් ඉල්ලයි
ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මාස හයක කාලයකට රු
අද කොරෝනා අසාදිතයින් 311 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 311 දෙනකු අද (13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
‘ජාතික ආණ්ඩුවක ඇමති ධුර ගන්නේ නෑ‘
ජාතික ආණ්ඩුවකට ගොස් ඇමතිධූර භාර ගැනීමට සූදානම් නැතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
කොරෝනා මරණ තවත් 7 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.
කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරය ඩීව් ගුණසේකරට
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පත්කරගනු ලැබ ඇත.
වේයො හදපු තුඹසට පොළඟෙක් රිංගුවා
බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා ප
පස් තිප්පොළක්වටලා කෝටි ගණනක දේපොළ අල්ලයි
මොරගහහේන ගොඩිගමුව, මොහොට්ටිවත්ත ප්‍රදේශයේ නීති විරෝධීව මහපරිමාණයෙන් පවත්වාගෙන ගිය පස් සහ වැලි තිප්පොළක් වටලා ර
බඹරු 11ක් රෝහලට යවති
හපුතලේ පහළගල්කන්දේ දී ආගමික උත්සවයක් අතර තුර ඊට සහභාගි වූ පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී එකොළොස් දෙනකු රෝහල් ගත
සජබෙන් මුදල් ඇමැතිට විශ්වාසභංගයක්
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධ
නිවෙස්වලට පැන කෝටි ගණනක දේපළට විද්ද සැකකරු මාට්ටු
රාජ්‍ය ආයතනයක සභාපති තනතුරක් දරන වෛද්‍යවරයකුගේ නිවස ඇතුළු නිවාස 14 බිඳ රුපියල් ලක්ෂ 50 අධික වටිනා දේපළ සොරාගත් තරු
බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් ඉහළට
බහලුම් ප්‍රවාහන ගාස්තු අද (13) සිට සියයට 60 කින් ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය පවසයි.
‘වාහන තියෙද්දි බස් ගෙනැවිත් ලොකු නාස්තියක්‘
පාර්ලිමේන්තුවේ අවශ්‍යතා සඳහා වෙන්වුණු බස්රථ 12ක් පමණ තිබියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස්රථ නවයක් එහි ප්‍ර
සිමෙන්ති මිලත් යළි ඉහළ යයි
සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,850 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබේ.
සෝනියා-රාහුල්-ප්‍රියංකා ඉල්ලා අස්වීමට සැරැසෙති
ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගා
ඉන්ධන පිරවුම් හළක භූමිතෙල් භූගත ටැංකියකට සීල්
අනුරාධපුර,යාපනය හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක භුමිතෙල් ගබඩාකර ඇති භුගත ටැංකියට හා පොම්පයට මුද්‍රා
ඉන්ධන මිලෙන් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදාමටත් බාධා
ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන්ගේ ව්‍යාපාරිකයන් ගේ පැමිණීම 50% වඩා අඩු
‘බඩ ගැන හිතපු රට ගැන හිතපු දෙගොල්ලන්ටම දැන් කන්න නෑ‘
බඩගැන හිතන්න එපා රට ගැන හිතන්න කියා යහපාලන ආණ්ඩුව පරාද කර පත් වූ පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ බඩ ගැන හිතපු අයටත්, රට
ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක පාඩුයිලු
ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක අලාභයක් ලබන බවත් එහෙත් ඩීසල් ලීටරයක් රුපියල් 55 කින් පමණක් ඉහළ දැමූ බවත් ලංකා ඛනිජ තෙල
අනවසර විදුලි රැහැනට දරුවන් දෙදෙනා බිලි
අම්පාර සම්මන්තුරේ නෛකාඩු ප්‍රදේශයේ පොල් වත්තක් වට කොට ඇද තිබි අනවසර විදුලි රැහැනක පැටලි වයස අවුරදු 13 ක වයසැති පි
ලිට්රෝ ගෑස් රුපියල් 835 කින් ඉහළට?
ලිට්රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ දැමීමට එම සමාගම අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

