බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (13) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙ
එසැණ පුවත්
පහරදීම් නවත්වන්න ශ්‍රීලනීපය ඉල්ලයි
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට පහරදීම නතර කරනැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්
සඳුදා සිට බස් නැතිවෙන හැඩ
ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම හෝ ඩීසල් සඳහා සහනාධාරයක් ලබාදීම හෝ හෙට (13) දිනයේ සිදු නොවුනහොත්
‘‘ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ‘‘
මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ. ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහා
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොළඹදී රැළියකට සූදානමක්
ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළුව, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව
‘‘මේ මොහොතේ ආණ්ඩුවෙන් යන්නේ නෑ‘‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවීමේ තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි .
පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කබ්රාල් සමග සාකච්ඡාවක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊය
බස්-යතුරුපැදි අනතුරින් අයෙක් මරුට
අම්බලන්තොට හුංගම කිවුල ප්‍රදේශයේදී යතුරු පැදියක් බස්රථයක ගැටීමෙන් අද (12) උදෑසන 08ට පමණන සිදුවූ රිය අනතුරකින් යතුර
2021 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්රියේදී?
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) හෝ හෙට (13) රාත්‍රියේ නිකුත් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ග
’’පොල් ප්‍රදර්ශන’’ පිටරට තියන්න කෝටි 13 ක් වැය කරලා
පොල් සංවර්ධන අධිකාරිය විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා රුපියල් කෝටි 13 කට වැඩි මුදලක් වැය කර ඇතැයි තොරතුරු අන
බාල බඩු 112 ක් ’’මාර්කට්ටුවට’’ ගිහින්
ප්‍රමිතියෙන් තොර බවට තහවුරුවූ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 112 ක් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ පොළට නිකුත්වී තිබිණැයි
සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න
රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර
හෙටත් පැය තුනක් විදුලිය නෑ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (13) දිනයේ ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනා
අපනයන ඉපැයුම් ගැන ගැසට්ටුවක්
අපනයන ඉපැයුම් දින 180 ක් තුළ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අති විශේෂ ගැසට් නිවේදන
අද සවස බොහෝ ප්‍රදේශවලට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසය
ඇවිදින මංතීරුවට ගෙදුරු වූ සාරවත් කුඹුරු යාය
යක්කල නගරයට නුදුරු ආයුර්වේදය අසල ඉතා සාරවත් කුඹුරක් ගොඩ කර ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම මහා අපරාදයක් බව ප්‍රදේ
වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් යවලා
වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.
බස් ගාස්තු සියයට 50කින් ඉහළට?
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ප
ක්‍රොඒෂියාවට වැටී ඇත්තේ යුක්රේන ඩ්‍රෝන යානාවක්
ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට කඩා වැටී ඇත්තේ යුක්රේන හමුදාවට අයත් ඩ්‍රෝන යානාවක් බව අද පස්වරුවේ ක්රොඒෂි
ඩොලර්වලින් බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර
ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සහය ගැනිමට යයි?
වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන බව ර
මහනුවර දුම්රිය පැයක් අලව්වේ
කොළඹ කොටුව සිට මහනුවර බලා අද (11) 5.50 ට පිටත්වූ දුම්රිය මේ වන විට බුද්යොමුව සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පැයකට අධික කාලයක
විදුලි හදිසි මිලදී ගැනීමට අවසර දෙයි
විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හදිසි විදුලි මිලදීගැනීමට අවසර දුන
කොවිඩ් ආසාදිතයන් 467 ක්
කොවිඩ් ආසාදිතයින් තව 467 ක් අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සාම්පූර් සූර්ය බලාගාර ගිවිසුමට අත්සන් තබයි
සාම්පූර් හි සූර්ය බලශක්ති බලාගාරය ආරම්භ කිරීම සඳහා වන ඒකාබද්ධ/හවුල් සංවර්ධන ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්
ඉඩම් සංවර්ධන පනත සම්මත වේ
ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය.
’’ඖෂධ පාලන මිල ඉවත් කරන්න’’
ඖෂධ සඳහා පනවා තිබෙන පාලන මිල වර්තමානයට නොගැලපෙන බැවින් එය ඉවත් කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දූෂණ වංචා රැසක් එළියට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම් වැඩසටහන් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල්
කොවිඩ් මරණ 7ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.

