රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් ( රුපියල් මිලියන 19 ක් ) පමණ වටිනා කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, පාර්සල් ලෙස කොළඹ ම
එසැණ පුවත්
මහ බැංකුව රන් සංචිතයෙන් කොටසක් විකුණයි
ශ්‍රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි නිල දත්ත වාර්තා සඳහන් කරයි.
එන්නත් ගැන ඕනෑම අයකු සමග විවාදයකට සූදානම්
ඩොලර් ප්රශ්නය නිසා ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයස
පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ ඩිජිටල් මෙවලමක්
පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරිමේ ඩිජිටල් මෙවලමක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබාගැනීම
මවක් දරුවකු වඩාගෙන දරුවන්ට මත් පෙති විකුණලා
කුඩා දරුවකු වඩාගෙන පාසල් සිසුන් සහ අමතර පන්තවලට එන සිසුන්ට මත් පෙති අලෙවික ළ බව කියන කාන්තාවක සහ මහනුවර නගරයේ ප්
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම මැතිසබයට
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය.
එළිසබත් රැජිනගෙන් කැමිලාට ඔටුන්නක්
චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳ වීමේ උත්සවයේදී කෝන්වෝල් හි කැමිලා පාකර් ආදිපාදවරියට තම මිල කළ නොහැකි ඔටුන්න පරිත්‍යා
‘මෙහෙම පෑව්වොත් යළ කන්නට වතුර නෑ‘
මේ දිනවල පවතින අධික පෑවිල්ල අඛණ්ඩව පැවතියහොත් ඉදිරි යළ කන්නය සඳහා ජලය සැපයීමේදී ගැටලු මතුවිය හැකි බව වාරිමාර්ග අ
ඇමති-සෞඛ්‍ය වෘත්තිය සමිති සාකච්ඡා අසාර්ථකයි
වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර අද (8) පස්වරුවේ පැවැති සාකච්ඡාව ආසාර්ථක වූ බව වෘත්තීය
ඇමෙරිකන් මුවකුටත් ඔමික්‍රොන්
උතුරු ඇමෙරිකාවට ආවේණික වර්ජිනියා මුව වර්ගයට අයත් මුවකුට කෝවිඞ් ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳී ඇතැයි ඇමෙරිකාවේ නිව
ඩිලාන් පෙරේරාටත් කොවිඩ්
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ‘කොවිඩ්’ආසාදිත බවට තහවුරු වී ඇතැයි
තෙල් මිලට වෙන දේ ගැන ඩලස්ගෙන් ඉඟියක්
ඉන්දීය තෙල් සමාගම (අයි.ඕ.සී) මගින් සිදුකළ ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද තීන්දුව
කුසල් මෙන්ඩිස්ට කොවිඩ්
ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක
නිලධාරී හිඟයෙන් තැපැල් සේවය අවදානමක
තැපැල් දෙපාර්තමේන්තුව තුළ තැපැල් ස්ථානාධිපතිවරු ඇතුළු තැපැල් සේවා නිලධාරීන් 1600 ක හිඟයක් පැවතීමෙන් තැපැල් සේවාව
පාර්ලිමේන්තු සේවකයන් තවත් 27 කට කොරෝනා
පාර්ලිමේන්තුවේ තවත් සේවකයන් 27 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත.
සෞන්දර්ය සරසවියෙන් රූපවාහීනි නාලිකාවක්
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ‘වාපා‘ නමින් රූපවාහීනි නාලිකාවක් ‘පසුගියදා ආරම්භ කළේය.
පානදුර වෙඩිතැබීමේ සිද්ධියට තවත් අයකු අත්අඩංගුවට
පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්
‘‘මිතුරු රටකට එරෙහිව අපේ භූමිය භාවිතා කරන්න දෙන්නේ නෑ‘‘
ශ්‍රී ලංකා භූමිය කිසිම විටකත් අපට මිතුරු රටකට විශේෂයෙන් ඉන්දියාවට තර්ජනයක් වන ආකාරයෙන් භාවිතා කරන්න කිසිවිටකත
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි?
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්නයයි
පරිවෙණාචාර්යවරු, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රුපියල් 5,00
කෝප්, කෝපා කමිටු පත් කෙරේ
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමගම අහෝසිවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව )සහ රාජ්
යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 11ක් අත්අඩංගුවට
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් ය
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවෙයි
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
වැඩ තහනම්වූ බන්ධනාගාර නිලධාරීන් ගැන දැඩි තීරණයක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ දුෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා කිරිම් හෝ පහරදීම් සිදුකිරිම සම්බ
කෝටිය කුඩු සමඟ කාන්තාවක් එස්.ටී.එෆ්. දැලේ
රුපියල් කෝටියකට අධික මත් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් කලුබෝවිල රෝහල පාරේ නිවසක් ආසන්නයේදී අත්
මැතිසබය අද රැස්වේ
පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතය.
බෙල්ජියමෙන් ආ පාර්සලය ගැන පරීක්ෂණයක්
බෙල්ජියමෙන් මෙරටට එවූ සැකකටයුතු පාර්සලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී
අද වහින පළාත් කාලගුණය කියයි
ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙ
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යළි පවරා ගැනෙයි
මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්)මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර ඇත.
රේගුවේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
රේගුව භාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්

