
(ගයාන් සූරිය ආරච්චි)
මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන සහ කහවත්ත ප්‍රදේශවල පිහිටි බැංකු දෙකක කළමනාකරුවන් බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd