හික්කඩු නගර සභාවේ සභාපති විනී කාරියවසම් මහතා ඊයේ (12) රාත්‍රියේ අම්බලන්ගොඩ සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.
එසැණ පුවත්
අධ්‍යාපන විද්‍යාපීඨ අනිද්දා සිට ඇරඹේ
අධ්‍යාපන විද්‍යා පීඨ අනිද්දා (15) සිට ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්
ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක්
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.
යතුරු පැදිවලින් රේස් පැද්ද පහක් අල්ලයි
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි රේස් පදින තරුණයන් පස් ද
දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගිහු අපහසුතාවයට
දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවයට ප
තැන තැනට අදත් පොඩි පොඩි වැසි
මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ව
කමිල් මිෂාරටත් ‘කොවිඩ්’
සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 16 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිත
සිසුවියන්ට අමුතු පාඩමක් කියා දුන් කොස්තාපල් මාට්ටු
පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල්වරයකු අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත්
කොණ්ඩගලින් පැන්න රුසියානුවගේ පැරිෂුටය ගුවනේදී අක්රිවෙයි
දෙල්තොට ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කදුමුදුන මතින් පැරෂුට් එකකින් පැන්න රුසියන් ජාතිකයකු එම පැරෂුටය ගුවනේදී අක්
ගෙවුණු දෙවසර විපක්ෂයට භාරදී ඉදිරි තෙවසර ගැන අපේක්ෂා තබන්න
කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසරක කාලය අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්
අම්පාර උක් ගොවියෝ පාරට බසිති
හිගුරාන සීනී සමාගම රජයට පවරා නොගන්නැයි ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය සහ උක්ගොවියෝ හිගුරාන නගරයේ
කොවිඩ් ආසාදිතයන් තව 653 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 653 දෙනකු අද (12) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
වැලිකඩ සමූහ ඝාතනය:රංගජීව නිදහස්, එමිල් පෝරකයට
වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්
කොවිඩ් මරණ 14 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.
වැල්ලවත්තේ මළ සිරුර හඳුනාගනියි
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාරේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවූ නාඳුනන මළ සිරුර සිය සොයුරාගේ බව ඇරැව්වල පන්නිපි
යාපනයේ සරසවියේ ගැටුමකින් දෙකකට තුවාල
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (12) සවස ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා යාපනය ශ
දේවස්ථානයෙන් හමුවූ බෝම්බයේ තොරතුරු එළියට
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තවරයන්ගේ දේවස්ථානයේ තිබූ පිපිරීමට සකස් කරන ලද අත්බෝම්බය සම්බන්ධ
අත්බෝම්බය සිද්ධියේ පරීක්ෂණ සී.සී.ඩියට
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බා
කොහුවල ගුවන් පාලමට මුල්ගල තබයි
කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් ලෙස ක්‍රියාත්මක කොහුවල ගුවන් පාලම ඉදිකිරීමට මහාමාර්ග අමාත්
පාර්ලිමේන්තුවේ හෙට විශේෂ පෙරහුරුවක්
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හෙට (13)
වාහන ගෙන්වන දවස් මහ බැංකු අධිපති කියයි
රට තුළට විදේශ විනිමය සාමාන්‍ය පරිදි ලැබීම ආරම්භ වීමෙන් පසුව නැවත වාහන ආනයනය කිරීමට අවසරදීමට අවස්ථාව ලැබෙන බව ශ්
අනතුරක් අස්සේ තවත් අනතුරු වැළක්
හැටන් - කොළඹ මාර්ගයේ යටියන්තොට අලිවත්තේදී මෝටර් රථයක් කැලණි ගඟට වැටී ඇති අතර එම ස්ථානයේදී සිදුවු තවත් අනතුරකින්
පෙබරවාරියේදී වගා සංග්‍රාමයක්
රටපුරා ගෙවතු වගා සංග්‍රාමයක් ලබන පෙබරවාරි මාසයේදී අරඹන බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා
මාවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව දින 5ක් තිස්සේ ඇරලා
මවුස්සාකැලේ ජලාශයේ සොරාව්ව දින 5 ක් තිස්සේ විවෘත කර තැබීමෙන් ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවති.
තැපැල් දුම්රිය හිටිහැටියේ අවලංගු කරයි
දුම්රිය දෙපර්තමේන්තුව තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දු
ඉදිරියේදී වැලිත් පිටරටින් ගෙන්න වේවි
තවත් වසර කිහිපයකින් රට තුළ වැලි හිඟයක් ද ඇතිවන බවත්, ඇතැම් විට වැලි ආනයනය කිරීමට පවා සිදුවිය හැකි බවත් පරිසර අමාත්
පාස්කු නඩුවක් මාර්තු 3 වැනි දාට කල් යයි
පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළැයි මුස්ලිම් පූජකව
උලපනේ හිමිගේ පෙත්සමට කරුණු කියන්න බැසිල් අධිකරණයට
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා උලපනේ ස
වජිර එළවළු මල්ලක් රැගෙන සිරිකොතට එයි
ලෙඩෙකුට සුප් එකක් හදාගෙන බොන්න බැරි තත්වයකට වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය වලපල්ලට ඇද දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ
නවීන පිස්තෝල දෙකක් හෑගොඩ නිවසකින් එළියට
බූස්ස හෑගොඩ ප්‍රදේශයේ නිවසකින් නවීන පිස්තෝල ගිනි අවි දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංග

