බාලවයස්කාර දරුවන් දෙදෙනකු මහව නාගොල්ලාගම තම්මිටගම කැලෑබද ප්‍රදේශයකදී අද (12) සොයා ගත් බව නාගොල්ලාගම පොලිසිය කියය
එසැණ පුවත්
කොළඹ සරසවියට නව උප කුලපතිවරයෙක්
කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා පත්කරනු ලැබ ඇත.
එල්.පී. ගෑස් නියාමනයට විශේෂ ගැසට්ටුවක්
එල්.පී. ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය ප
‘මේ ගොවියාටත්, ගොවිතැනටත් දෙවියන්ගේ පිහිට අවශ්‍ය වෙලාවක්‘
කෘෂිකර්මාන්තයට, ගොවියාට හිරු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නා තෛපොංගල් දිනය මෙවර සමරන්නේ කෘෂිකර්මාත්නයටත්, ගොවිජ
මධ්‍යම අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින එනම් අනිද්දා (14) පාපැදි තරග මාලාවක් පැවැත්වේ
‘දුම්රිය ස්ථානාධිපතිවරු ආසන වෙන්කිරීමෙන් ඉවත් වෙයි‘
දුම්රිය ආසන කලින් වෙන්කරගැනීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (12) පස්වරුවේ සිට ඉවත් වූ බව දුම්රිය ස්ථානා
බල්ලන් කා දැමු බිලිඳු සිරුරක් රක්වානෙන් හමුවෙයි
සතුන් විසින් සපා කමින් තිබු නොමෙිරූ බිළිඳු මළ සිරුරක් රක්වාන පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක පාසල අසල ඉදිරිපි
‘ක්‍රිකට් තරග බලන්න ‘කොවිඩ්’ එන්නත් දෙකම ඕනෑ‘
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීමට න
ලොතරැයියෙන් බිහිවූ කෝටිපතියන්ට තෑගි
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කෝටිපති කප්රුක’ සහ ‘අද කෝටිපති’ යන ලොතරැයි දෙකෙන් පසුගිය දෙසැම්බර් මස බිහිවූ කෝටිපතිය
බලු ප්‍රශ්නයක් දුරදිග ගිහින් දෙදෙනක් රෝහලේ
නිවසක සුරතලයට ඇති කරන සුනඛයන් දෙදෙනෙකු නිසා ඉකුත් (09) දා රාත්‍රියේ හට ගත් ආරවුලක් හේතුවෙන් දෙදෙනෙකු රත්නපුර රෝහලට
‘කාබනික හුටපටෙන් මගේ දේශපාලන ගමන විනාශ වුණා‘
කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද
මහනුවර ගණිකා මඩමක් වටලයි
දීර්ඝ කාලයක් තිස්සේ මහනුවර නගරයේ සංචාරක හෝටලයක් ආසන්නයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමක් වටලා එහි කළමණාකාරු සම
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 786ක්
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 786 ක් වෙන් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
‘රජරට රැජින’ යළි ගමන් අරඹයි
‘කොවිඩ්’ වසංගත හේතුවෙන් වසරකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ බෙලිඅත්ත සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට බෙලිඅත්ත දක්
මාධ්‍යවේදීන්ට ඇන්ටිජන් පරීක්ෂණ අනිවාර්ය කරයි
නව වෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ආවරණය කිරීම සඳහා පැමිණෙන සියලු මාධ්‍යවේදීන් ලබන 18 ව
අධිකරණ සේවිකාවගේ මාලය කැඩූ ඉංජිනේරුවා මාට්ටු
අධිකරණ සේවිකාවකගේ ගෙල බැඳි රන් මාලය කුරුණෑගල නගරයේ දි කඩාගෙන පලා යාමට තැත් කළ සිවිල් ඉංජිනේරුවෙකු බව කියන පුද්ගල
යුගදනවි පෙත්සම සළකා බැලීම කල්යයි
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම
අනාරක්ෂිත වළක වැටී දැරිය මරුට
හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේ අවුරුද්දයි මාස 10 පමණ කුඩා දියණියක, අලුතින් කපන ලද ජලය පිරුණු වළකට වැටී මියගොස් ඇතැයි
මාස 6ක ඖෂධ වාර්තාවක් ඉල්ලයි
ශ්‍රී ලංකාවට ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් අද (12) ලබාදෙන ලෙසත් එම වාර්තාව කාර්තු දෙකක අවශ්‍ය
අද පැයක විදුලි කප්පාදුවක්
පැයක විදුලි කප්පාදුවක් අද (12) පස්වරු 5.30 ට ආරම්භ කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හිටපු ඇමැති මංගල ගැන ශෝක යෝජනා විවාදය 21 දා
හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් ශෝකය පළකිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 21 වෙනිදා
පළාත් කීපයකට තැනින් තැන වැස්ස
උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රිකකයේ වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ
සිංගප්පූරු ජාතිකයා මතුකුඩු ගිනි අවි සමග මාට්ටු
සිංගප්පුරු ජාතිකයකු පදිංචි තලංගම පැලවත්ත නිවස පරීක්ෂා කිරීමේදි ඔහු සන්තයේ තිබී හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය සහ කේරළ
නීතිඥ සංගමයේ සභාපති-ලේකම් නිතරගයෙන් පත්වෙති
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා නිතරගයෙන් තේරී පත්වූහ.
අලුත් කොරෝනා රෝගීහු 623 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 623 දෙනකු අද (11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
අලුත් කොරෝනා මරණ 15 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.
හැකි නම් ඡන්දෙකට යන්න
ආණ්ඩුවට ඇති ජන ප්‍රසාදය උරගා බැලිමට හැකිනම් මැතිවරණයක් පවත්වන්නැයි අභියෝග කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් ප
එන්නත් ගැන සෞඛ්‍ය සේවා ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්
සෞඛ්‍ය අංශ කිසි දිනෙක කල් ඉකත්වූ එන්නත් ජනතාවට ලබාදී නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ම
හෙට සහ අනිද්දා සිරකරු හුවමාරුවක්
සාක් කලාපිය සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම යටතේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම සිටි ඉන්දියන් ජාතික සිරකරුව
වදුරඹ ඕ.අයි.සී ට කොස්තාපල් වෙඩි තියන්න හදලා
ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග උරණ වී ඔහුට වෙඩි තැබීම සඳහා උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු පලාගොස් ඇ

