පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එසැණ පුවත්
තෙබුවන නිවසකින් ගිනි අවි සහ උණ්ඩ මතු වෙයි
තෙබුවන නිවසක් පිටුපස වලදමා තිබූ විදේශ රටක නිශ්පාදිත ජීව අත්බෝම්බ 2 ක්, හඳුනානොගත් පෑන් පිස්ටල් වර්ගයේ අවි දෙකක කො
අතුරුදහන් සිසුවියගේ පෙම්වතා හෙටතෙක් රිමාන්ඩ්
මහනුවර ප්‍රධාන පෙළේ සුපිරි බාලිකා විද්‍යාලයක 10 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක අතුරුදන්වීමේ සිද්ධියට අ
වර්ජනය අවසන් වුුවත් ජනතාව අපහසුතාවයට
දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති එකමුතුව අද (15) මධ්‍යහන 12.00 සිට පැය හතරකට අධික කාලයක් පැවැත්වූ වැඩවර්ජනය හේත
කොවිඩ් ආසාදිතයන් තව 588ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 588 දෙනකු අද(15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මුතුරාජවෙල ගැසට්ටුවට එරෙහි පෙත්සම් විභාගය අප්‍රේල් 08
මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක්
බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට සහ අනිද්දා
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමා
කොවිඩ් මරණ 16 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
කම්කරු නායකයන් ඇගයේ
කම්කරු නායකයින් ඇගයීමේ “ශ්රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධා
කිරි ගොවියන්ට සුභ ආරංචියක්
දියර කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමේ පියවරක් ලෙස ලබන වසරේ කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය
ප්‍රියන්ත මහතාගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට
පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදී කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික
අසාද් සාලිගේ අයිතිවාසිකම් පෙත්සම්ට දින නියමවෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගෙන , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුලින් සිය
රංගන හේරත්ට කොරෝනා
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන
කොළඹ ස්ථාන 09ක් ඩ්‍රෝන නිරීක්ෂණයට
රථවාහන තදබදය සහිත කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 09ක් ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන පාලනය සම්බන්ධයෙන් ගුවන්
ආයෝජන මණ්ඩලයේ සභාපති වැඩ අරඹයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වන රාජා එදිරිසූරිය මහතා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේ දී අ
'බෙදුම්වාදයට හිස ඔසවන්න ඉඩක් නෑ'
පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් වූ අහිංසක පවුල්වලට සාධරණය ඉටුකිරිමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහා
'සියළු බර ජනතාවගේ හිසමත'
අධික පොලියට ණය ලබාගෙන මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ මේ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත කඩා වැටෙමින් ඇතැ
දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිට
රාජ්‍ය ව්‍යාපාර සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාමික වයස වෙනස් වෙයි
රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයිින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62තෙක් දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යාංශ
'එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර නෑ'
කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේ
වෙඩි තැබීමකින් තරුණියක් මරුට
නෙදුන්කේනි සේනපිලව් ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
'චීන පොහොර නැවට ගෙවිය යුතු මුදල වරද කළ අයගෙන් අය කරගනන'
චීන පොහොර නැවට වන්දි වශයෙන් ගෙවූ ඩොලර් මිලියන 6.7ක මුදල එම පොහොර ගැන්වීමේ තීන්දුව ගත් වගකිවයුත්තන්ගෙන් අයකරගත යුත
කුරුම්බා කැඩු තරුණයා ඝාතනය කළැයි චෝදනා ලැබු විත්තිකරු නිදහස්
කුරුම්බා ගෙඩි හතරක් කඩාගෙන බිව්වේ යැයි 17 වියැති තරුණයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකු කොළඹ මහාධ
'ඩොලර් සංචිත අඩු වූ ඒකම රට ශ්‍රී ලංකාව'
කොරෝනා වසංගත කාලසීමාවෙි දී ලෝකයේ වෙනත් රටවල විදේශ විනිමය සංචිත ඇමරිකා ඩොලර් බිලියන ගණනින් වැඩී වී තිබෙන නමුත් ඩො
නීතිඥ සංගමයේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර
විදේශ රටවල සිට බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍ර
’’පොඩි ලැසී’’ 21තෙක් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙ
බූස්ස බන්ධනාගාරයේ් රැදවියෙක් පළා යයි
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු අද (15) දහවල් පලාගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
ධීවරයින්ට අනතුරු ඇඟවීමක්
දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් එම මුහ
අලුතින් කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක්
කිරි ගොවියන්ට නිෂ්පාදන පහසුවෙන් අලෙවිකර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමට කෘෂි
හදිසි දුම්රිය වර්ජනයක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිට

