දිවයින පුරා ජනතාවට( ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්) පොල් පැළ ලක්ෂ 23 ක් ලබන වසරේදී නොමිලේ බෙදාදීමට රජය තීරණය කර
එසැණ පුවත්
කිතුල් ආශ්රිත නිෂ්පාදන කුරුවිටදී ඇරඹේ
කිතුල් ආශ්රිත නිෂ්පාදන අපනයනය කිරීම ඉලක්ක කරමින් කුරුවිට කර්මාන්ත පුරයෙහි ඉදිකළ ‘ඇග්රි’ දේශීය පුද්ගලික සමාග
ලිට්රෝ සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක්
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන්ට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් බෙදාහරින බව ලිට්රෝ ගෑස් සමාගම අද (15) අභි
හෙරොයින් සමඟ නාවික හමුදා බාරයට ගත් නෞකාව වරායට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකතුව පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ව
'දුම්බර රටා' යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් කරයි
යුනෙස්කෝ සංවිධානය විසින් මෙරට දුම්බර රටා සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්
දරුවාට පහර දුන් ගුරුවරයා පොලීසියට බාර වෙයි
වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ඉතා අමානුෂික ලෙස ප්ලාස්ටික් බටයකින් පහරදී තුව
දින 44 කට ගෑස් සිද්ධි 727 ක්
දින 44 ක් තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 727 ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
කොමිෂන් සභා, සංස්ථා, අධිකාරි සභාපතිවරු 26ක් උසස් නිලතල සභාවට
කොමිෂන් සභා, සංස්ථා සහ අධිකාරි සඳහා පත් කෙරුණු සභාපතිවරු 26 දෙනෙක් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් න
ආර්.එම්.වී. ගාස්තු වැඩිවන ලකුණු
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට යෝජනා වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය
'හිටපු ජාතික බුද්ධි ප්‍රධානීගේ වෛද්‍ය වාර්තාවක් කැඳවන්නයි ඉල්ලයි'
ජාතික බුද්ධි ප්‍රධානීව සිටි සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසිමට මත්තෙන් ඔහු උසාවියේ සාක්කි දිමට තරම් සුදුස
බඹරු ඇන නොර්වුඩ් පාසලක ළමුන් 14ක් රෝහලේ
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද (15) උදැසන
කෝටි තුනක් වටිනා ගජමුතු සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ
රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුතු ගජමුතු තුනක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් තිස්සමහාරාම තිස්ස නගරයේදී අත්අඩං
ලිට්රෝ ගෑස් මෙට්‍රික්ටොන් 3700 ප්‍රතික්ෂේප කරයි
ලිට්රෝ සමාගම ආනයනය කළ කොළඹ ළගාවී ඇති නෞකාවේ ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක ප්‍රමාණය ගොඩබෑම අත්හිටවූ බව එම සමාගමට දැ
විටින් විට තද වැසි
නැගෙනහිර,මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (15) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා
යුද හමුදා සෙබළා වෙඩි වැදී මරුට
රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළකු වෙඩි වැදි මියගොස් ඇතැයි තෙල්දෙණිය පොලිසිය ක
ගෑස් ප්රශ්නය ඇදි ඇදී යාම ආණ්ඩුවට හිතකර නැහැ
ගෑස් ප්රශ්නය මෙසේ දිගින් දිගටම ඇදි ඇදී තිබීම ආණ්ඩුවට හිතකර තත්වයක් නොවේ යැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්රන
මෙරට නිෂ්පාදිත ගිනි අවි හතක් අල්ලයි
කරදියනාරු කිතුල, පොතාන ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමක දී බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්
ශ්‍රී පාද වන්දනාව ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්
ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන කාලය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින
මැති සබේ පිරිසක් රට පෝලිමේ:තව පිරිසක් නුවරඑළි යන්න වෙන් කරති
මැති ඇමැතිවරුන් 60 කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින බව පාර්
මුදල් ඇමති ඩුබායි යයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ගිනි අවි,උණ්ඩ සමග අයෙක් මාට්ටු
සමන්තුරෙයි කාරතිව් 2 ප්රදේශයේදීයි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් , උණ්ඩ 16ක්, මැගසින් දකක් සමග සැකකරුවක් අත්අඩංගුවට
මීරිගමදී ලොරියක් දුම්රියක ගැටේ: දුම්රිය ධාවනයට බාධා - වීඩියෝ
මීරිගම දිවුලපිටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේදී අද( 15)අලුයම සිමෙන්ති නිෂ්පාදනය ට යොදා ගන්නා අමුද්‍රව්‍ය පැටවූ
අධිවේගයේ අනතුරින් දෙකක් මරුට:තුනකට තුවාල
කතරගම සිට බණ්ඩාරගම දෙසට අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද අළුයම 1.30 ට පමණ කිලෝ මිටර් 18 .2 දෙකේදී ( මිල්ලනිය ) පෙර
සිසිර මෙන්ඩිස් සාක්කිකාර භාවයෙන් ඉවත් කරයි
ජාතික බුද්ධි ප්‍රධානීව සිටි සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසිමට මත්තෙන් ඔහු උසාවියේ සාක්කි දිමට තරම් සුදුස
මානව හිමිකම් කොමිසමේ නව සභාපතිනී රෝහිණී මාරසිංහ
ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන රෝහිණී මාරසිංහ මහත්මිය ජන
දමාම් ගිය ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා යළි කටුනායකට
කටුනායක ගුවන් තොටුපළෙන් සෞදි අරාබියේ දමාම් බලා අද (14) සවස පිටත්වූ ශ්රීි ලන්කන් ගුවන් යානයක හයිඩ්රොාලික් පද්ධතියේ
නැනෝ තාක්ෂණයෙන් අලුත් පොහොරක්
මෙරට නිෂ්පාදනය කරන පොස්පේට් පොහොරවල අගය වැඩි කර පොස්පේට් පොටෑසියම් හා නයිට්රජන් අඩංගු නව පොහොර ප්‍රභේදයක් හ
‘‘ජනවරමට පටහැනිව ආණ්ඩුවට යන්න බෑ‘‘
ඇමති මණ්ඩලයටත් කොළේ වසා යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් පමණක් නොව එල්.එන්.ජී බලාගාරවල ඒකාධිකාරය ඇමරිකා සමා
කාබනික පොහොර වෙනුවෙන් චීන සමාගමට ඩොලර් මිලියන 6.7ක්
අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු චීන පොහොර
ඩෙංගු පාලනයට අලුත් වැඩ පිළිවෙළක්
ඉදිරි මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහා අමාත්‍යාංශ හරහා ඒකාබද්ධ ජාතික

