ආනයනය සහල් කිලෝවක තොග මිල රුපියල් 20කින් අඩුවී ඇතැයි සහල් ආනයන කරුවෝ පවසති.
එසැණ පුවත්
65 ට වෘත්තිය සමිති විරුද්ධයි
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යා
කොරෝනා මරණ 20 සීමාව නොපනී
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.
වෝටර් ජෙල් කරල් 265 සමග අයෙක් සැකපිට
අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනුරා
එතෙර පුරුද්දට මෙතෙරදී ගිනි අවියක් ඉනේ ගහගෙන ගිහින් අමාරුවේ
බලපත්‍රයක් නොමැති වායු පිස්තෝලයක් සිය ඉනෙහි සගවාගෙන පාදුක්ක නගරයේ වෙළඳසැල් වෙත ගමන් කරමින් සිටි පුද්ගලයකු සැක
‘නිව් ප්‍රෝටන්‘ සමාගම සමග ඇති ගිවිසුම ගැන රටට හෙළි කරන්න‘
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය සම්බන්දයෙන් නිව් ප්‍රෝටන් සමාගමට අදාළව ඇති කරගෙන ඇති ගිවිසුම රජයේ ගෞරවය හා මහජන
‘‘බූස්ටර් නොගත්තොත් සූනාමියක් එනවා‘‘
එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රාජ්
‘ජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නැහැ‘
තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩුව අයවැය සම්මත කර ගත්තත් ජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නොමැති බව විපක්ෂ නායක ස
විශ්ව විද්‍යාලයක භික්ෂූන් වහන්සේ 60 කට කොරෝනා
කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන විශ්ව විද්‍යාලයක නේවාසිකව සිටි භික්ෂූන් වහන්සේ 60 ක් පමණ ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්
සතොස භාණ්ඩ වර්ග 50 ක් සහන මිලට
උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස හරහා භාණ්ඩ වර්ග 50 ක් වෙළෙඳපොල මිලට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආ
කිලෝ 300 කැස්බෑව මරා ගන්න බැරි වෙයි
යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදි කිලෝ 300 කට ආසන්න බරකින් යුතු දුර්ලබ වර්ගයේ විශාල කැස්බෑවෙකු රැගෙන යමින් සිටි පුද්
අධිකරණ ඇමැතිට මැති සබේ එපා වෙලා
පාර්ලිමේන්තවට නැවත වතාවක් යෑමට අදහසක් නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය
‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් දිය යුතුයි‘
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දඩුවම් දිය යුතු බව තමා අදටත් දරණ
කොස් මදුලත් රුපියල් 10ට විකිණිම සෞභාග්‍යයේ දැක්මද ?
බෝංචි කරලක් රුපියල් 15 ටත්, කැරට් අලයක් රුපියල් 25 ටත්, කොස් මදුලක් රුපියල් 10 ටත් මිලදී ගන්නා තත්ත්වයක් ආණ්ඩුව විසින්
ආචාර්ය උපාධි සම්පූර්ණ නොකළ සරසවි ඇඳුරන්ට ගෙවූ මුදල් යළි අයකර ගනියි
ආචාර්ය උපාධි සඳහා රජයේ මුදල් ලබා ගෙන එය සම්පූර්ණ කර නොමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රිය
තොරතුරු කොමිසමට අලුතින් සාමාජිකයන්
තොරතුරු දැන ගැනිමේ කොමිසමේ නව සාමාජික මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම්කරනු ලැබ ඇත.
අයවැයට පක්ෂවූ හවුල් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වැඩ වරදී
අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් සන්ධානගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැන
මුහමාලෙන් මිනිස් අස්ථි කොටස් සහ කොටි ඇදුම් හමුවෙයි
කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ මුහමාලෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත්කරමින් සිටි රාජ්‍ය නොවන සංවිධානයකට මිනිස්
පාසල් සිසුවාට රජකාලේ දඬුවමක් දුන් ගුරා පැන යයි
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකුට එම පාසල තුලදී ඉතා අමානුෂික
අත් ට්‍රැක්ටරයෙන් මරුවා එයි
ගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු තමන් සීසාමින් සිටි අත් ට්‍රැක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් ම
ගෑස් සම්බන්ධයෙන් අපේ අඩුපාඩු තිබුණා
රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් තිබුණා. එය මහත් අඩුපාඩුවක්. එය අපි පිළිගත යුතුයැයි වැවිලි කර්මාන්ත හ
පොලිස් වෙසින් බම්බලපිටියේ දී රන් භාණ්ඩ කොල්ල කෑ කුඩ්ඩා මාට්ටු
බන්ධනාගාරයෙන් නිදහස්ව එන විට සොරකම් කරගෙන ආ අත් මාංචු යොදා ගනිමින් පොලිසියේ යැයි පවසා පසුගියදා බම්බලපිටිය ලෝරන
වැස්ස අද සිට වැඩි වෙයි
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (12) සිට බලාපො
පැය භාගයක විදුලි කප්පාදුවක්
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම නිසා පස්වරුව 6.00 සිට රාත්‍රී 9.30 කාලය තුළ විනාඩි 30 ක විදුලි ස
හොර හැඳුණුම්පතකින් පෙනී සිටි නාවිකයා අල්ලයි
ව්‍යාජ හැඳුනුම්පතක් සකසා අන් අයකු ලෙස පෙනී සිටී හිටපු නාවික සෙබළකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය
ඉන්දීය සහල් දේශීය කිරීමේ ජාවාරමක්
ඉන්දියාවෙන් ආනයනය කළ සහල් දේශීය වෙළෙඳ නාමයන් සඳහන් මළුවල අසුරා අලෙවි කිරීමේ ජාවාරමක් වැටලූ පාරිභෝගික කටයුතු අධ
කැබ් රථය අඩි 150ක් පහළ ගඟට වැටේ
බණ්ඩාරවෙල ඇල්ලතොට දී අද 11 සවස කැබ් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයක පිහිටි ගගකට පෙරළීමෙන් එහි රියදුරු බ
ඇමැති කමක් නැතිව ආතතියට බෙහෙත් ගන්න මන්ත්‍රිණිය කවුද
පොහොට්ටු පක්ෂ මන්ත්‍රීන්ගේ හමුවක් ගිය සතියේ පැවැත්වුණේ ආණ්ඩුවේ දෙවැනි ලොකු මහත්තයාගේ ප්‍රධානත්වයෙනි .පොහොට්ට
දස දහසකගේ දිවි අළු කළ කොටදෙණියාවේ ගින්න
කොටදෙනියාව වරාදල ප්‍රදේශයෙ කුකුල් ගොවිපලක අද 11 ඇති වූ ගින්නකින් කුකුළන් දහස් ගණනක් පිළිස්සී මිය ගොස් ඇතැයි කොට
පළමු වටයේ අදත් 500 සීමාව පනී
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 577 දෙනකු අද(11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

