කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.
එසැණ පුවත්
ඉංජිනේරු ප්‍රියන්තගේ ඝාතන නඩුව දිනපතා විභාගයට
පාකිස්තානයේ සියල්කොට් හිදි ඇඟළුම්හලක සාමාන්‍යාධිකාරීවරයකු වූ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබ
ගංජා ජාවාරමේ ගිය කොස්තාපල් මාට්ටු
රුපියල් ලක්ෂ 10 ක ට අධික වටිනා කේරළ ගංජා තොගයක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු ඇතුළු දෙදෙනෙක් විශේ
බොරැල්ලේ රන්බඩු වෙළෙඳ ආයතනයක් කොල්ල කයි
බොරැල්ල මරදාන පාරේ පිහිටි රන්බඩු වෙළෙඳ ආයතනයකට අද (11) සවස ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනකු එහි තිබූ රන් බඩු කොල්ලකා අහ
වෙනිවැල් ගබඩාකර සිටි තිදෙනෙකු අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව වෙනිවැල් කිලෝ 400 ක ප්‍රමාණයක් වූ ගබඩා කර කරමින් සිටී සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින
හෙට අහසට අමුත්තෙක්
පුද්ගලයෙකුට ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි තරම් ඉතා කලාතුරකින් දිස්වන වල්ගා තරුවක් හෙට (12) පියවි ඇසින් ද
කබ්රාල් සහ ආටිගල අනිද්දා කැබිනට් මණ්ඩලයට
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේක
සරසවි ඇදුරන් 25ක් කෝටි හයක් කාබාසිනියා කරලා
පශ්චාත් උපාධි හැදෑරීම සදහා ප්‍රතිලාභින් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට 2009 සහ 2017 අතර කාලයේදී රුපියල් කෝට
බසය උඩුකුරුව පෙරළී මගීන් 11 රෝහලේ
පුත්තලම වනාතවිල්ළුව මාර්ගයේ 11කණුව පුදේශයේ බස් රථ අනතුරක් උඩුකුරුව පෙරළීමෙන් මගීන් 11දෙනකු තුවාල ලබා පුත්තලම මුල
ආයෝජන මණ්ඩලයේ සභාපති යළි ඉල්ලා අස්වීමේ සූදානමක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා එම ධූරයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති ගෝඨා
නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට හදිසි ස්ථානමාරු
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන
මෙරට හමුදා නිලධාරීන් දෙදෙනෙකුට අමෙරිකාවෙන් තහනමක්
මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනම්
විසර්ජන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය
ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ස
පාර්ලිමේන්තුවේ විදුලිය නැතිවීම: සී.අයි.ඩී වාර්තාව ළඟදීම කතානායකට
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම පැයකට ආසන්න කාලයක් අක්‍රියවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සෙවීමට ව
රාජ්‍ය ආයතනවලට විදුලියෙන් දුවන වාහන
රාජ්‍ය ආයතනයන්හි විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතා කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි සූර්යබල සුළං හා ජල විදුලි
ආදායම් කන්තෝරුවේ වැඩගැන කෝපා කමිටුවෙන් විමර්ශනයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්රැස් කරගත් මුද්දර බදු ආදායමෙන් පළාත් සභාවලට ප්‍රේෂණය කළ යුතු රුපියල් කෝටි 230 කට
ඩොලර් ගැටළුවට අයි.එම්.එෆ්. යනවාද තීරණය අනිද්දා
රට තුළ ඇතිව තිබෙන උග්‍ර ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි එම් එෆ් )යන්නේ ද නැද්ද යන්න සම්බන්
පළාත් කීපයකට තවදුරටත් තද වැස්ස
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලියේදී ස්ථාන ස්ව
මාතලේ අක්කර 20ක රජයේ ඉඩමක් අක්කරය රුපියල් 830ට දීලා
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මාතලේ පලාපත්වල ප්‍රදේශයේ ඉඩම් 20ක් අක්කරයක් රුපියල් 830 බැගින්වු මුදලකට ව්
දරුවන් පාසලේ නැතිනම් මාපියෝ හිරේ
කොවිඩ් 19 වසංගතය හමුවේ, සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සියලු පාසල් ආරම්භ කර ඇති බවත්, දරුවන් පාසල් යැවීමට අදිමදි කරන දෙ
එන්නත් නොගන්නා අයට දඩ
කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගන්නා ඔස්ට්‍රියානුවන්ගෙන් සෑම මාස 3 කටම වරක්, යූරෝ 3,600 ක (ඇමෙරිකන් ඩොලර් 4,071ක්)
සැකකරුට ගෙනා බත් පාර්සලයේ මස් අස්සෙ මත්
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකුට ලබා දීම සදහා රැගෙන විත් තිබු බත් පාර්සලයක මස් කැබලි තුළ සුක්ෂම
අදත් ආසාදිතයන් 750 ඉක්මවයි
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 187 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
තහනම මැද කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට
ශ්‍රී ලංකාවේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර් රථයක් හ
එතෙර සිට මෙතෙර එන 12ට අඩු ළමුන්ට පී.සී.ආර් වාර්තාවක් අවශ්‍ය නෑ
විදේශගතව සිට මෙරටට පැමිණෙන වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙනුවෙන් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නැතැයි බව සෞඛ්‍ය
රුහුණු කුමාරිට දෙදරු මවක් බිලි
අඹු සැමි යුවලක් ගමන්ගත් යතුරු පැදියක් පයාගල ප්‍රදේශයේ දී අද (10) පස්වරුවේ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී
කොවිඩ් මරණ තරමක අඩුවක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.
කොවිඩ් ආසාදිතයන් තවත් 567 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 567 දෙනකු අද(10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මුරුත්තෙට්ටුවේ හිමිගෙන් සරසවි සිසුන්ට රෙදි සෝදන යන්ත්‍ර
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේගේ මැදිහත්ව එම වි
2022 අය වැය තුනෙන් දෙකක බහුතරයකින් සම්මතයි
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) තෙවැනි වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (10) පස්වරුවේ සංශෝ

