කඩයිම් ලකුණු අනුව විශ්වවිද්‍යාවල ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලය මේ මස 16 වැනිදා දක්වා දීර්ඝ කළ බව විශ්වවිද්‍යාල
එසැණ පුවත්
‘‘ගිලෙන නැව්වලට ගොඩවෙන්න මට පිස්සු නෑ‘‘
ගිලෙන නැවකට ගොඩ වීමට තමාට පිස්සු නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර
සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු දිවි සිනමාවට සමුදෙයි
80 දශකයේ විනෝදාස්වාද සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවකු වූ ’’සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු’’ ලෙසින් විරුදාවලිය ලද ප්
කුකුළු ගොවිපොළ හිමියන්ගේ අදෝනාව
කුකුළු ගොවිපොළවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සිය කර්මාන්තය කරගෙන යාම ඉතා දුෂ්කරවී ඇතැයි ගාල්ලේ කු
ඩොල්ෆින් මත්ස්‍යයන් නවයක් අභිරහස් ලෙස මියයයි
මුලතිව් අලම්පිල් මුහුදු වෙරළට ගොඩගසා තිබූ මියගිය ඩොල්ෆින් මසුන් නව දෙනකුගේ සිරුරු ඉකුත් දින දෙක තුළ සොයාගත් බ
සුළං සමග අදත් තද වැස්ස
දිවයිනේ පළාත් කිහිපයකට අද (10) රාත්‍රී හෝ සවස් කාලයේදී තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අයවැය අවසාන ඡන්දය අද
ලබන වසර (2022) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත( අයවැය ලේඛනය) පිළිබඳ තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ
විපක්ෂ නායකගේ චෝදනාව
පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට බාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්‍යවරයකු හෝ පොහොර ඇමතිවරයකු කුමට දැයි විපක්
මං කොල්ල කෑ කාරයෙන් ගොස් චේන් කඩලා
හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයෙන් පැහැර ගත් පිරිස මෝටර් රථයෙන් ගොස් කඩුගන්නාවවේදී අද මංකොල්ලකෑමක් සිදු කළ බවට ත
පැටවා මළ සොවින් කෙනර පොලිසිය ඉදිරිපිට කඳුළු සලයි
දුම්රියක ගැටී මිය මියගිය අවුරුදු දෙකක් වයසැති අලි පැටවා වළ දැමු ස්ථානට දිනපතා එන එම පැටවකාගේ අලි අම්මා මහා හඬින්
කොළඹ 30ට වැඩි හැමට හෙට සිට බූස්ටර්
කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත්
‘‘සියලු විශ්ව විද්‍යාල රජයේ විය යුතු නෑ‘‘
මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක්වීමට කිසිසේත්ම හේතුවක් නැති බවත් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්
මහ දවල් අමු අමුවේ කොල්ලයක්
බම්බලපිටිය ලෝරන්ස් මාවතේ රථගාලකදී පුද්ගලයකුට අත් මාංචු දමා ඔහු පැමිණි මෝටර් රථයෙන්ම පැහැරගෙන ගොස් පැළඳ සිටි රු
අලුත් වාහන ලබන වසරෙත් නෑ
වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඩොලර් නැතිව කුස්සියේ බඩු වරායේ ගොඩ ගැසෙයි
ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.
අලුත් අවුුරුදේ මැතිසබේ ජනවාරි 11
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 11 දින පැවැත්වීමට , අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද
ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්
උස්බකිස්තානයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පද
හෙද සභා නිලවරණය අනිද්දා
ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වසර 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන
රංජන් වෙනුවෙන් මයන්ත පෙරට
සිර දඩුවම් නියමව සිටින රංජන් රාමනායක මහතාට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි අධිකරණ ඇමැතිවරයාගෙ
රතු වරෙන්තු කත ආ පයින්ම ආපසු යවයි
ජාත්‍යන්තර පොලීසියේ පොලිසියේ රතු වරෙන්තු ලබා සිටි , ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත , බ්‍රසීල ජාතික තරුණියක
මෝටර් රථ නොගෙන්වීමෙන් පිරිසකගේ රැකියා අහිමියි
මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් මෙරට වාහන අලෙවිසැල්වලින් සීයට අනූවකට වඩා වැඩි ප්‍රමාණයක් වැසී ග
ගැබිනි මවුවරුන්ටත් බූස්ටර් එන්නත
ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුව සහ ප්‍රස
පාකිස්ථානයේ අගමැතිට කම්කරු අමාත්‍යවරයාගේ පැසසුම්
පාකිස්ථානයේ ඇඟලුම් ඇඟළුම් කම්හලක කළමනාකාරවරයකු ලෙස සේවය කරමින් සිටියදී ම්ලේච්ඡ සහ අමානුෂික අයුරින් ඝාතනයට ලක
වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධූරයට
හිටපු නාවික හමුදාපතිවරයෙක් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (09) පෙරවරුවේ දිවුරුම
‘පුංචි ඡන්දෙට කොමිසම සූදානම්‘
පළාත් පාලන මැතිවරණය සඳහා ( ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා) සූදානම්වෙමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාප
පාකිස්ථාන අගමැතිට විපක්ෂ නායකගේ ප්‍රසාදය
ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම උදෙසා පාකිස්තාන අගමැති වරයා ගනුලබන උත්සාහයට සිය ප
එජාප අනාගත නායකයින් හඳුන්වාදීම ජනවාරියේ
එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන කටයුතු මෙහෙයවන නායකයින් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ ජනවාරි මාසයේ ආරම්භ කෙරේ.
ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂට එරෙහි පෙත්සම සළකා බැලීම හෙට
ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානා
ශ්‍රී ලන්කන් විවේකාගාරයක් මාස 11 පසු ඇරෙයි
කටුනායක ගුවන් තොටුපළ , ශ්‍රී ලන්කන් ’’ සෙරෙන්ඩිවා ’’ විවේකාගාරය , මාස 11 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා තිබීමෙන්
දුම්රිය ස්ථානාධිපතිවරු පොටකට සැරසෙති
දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය දිගු කාලයක් පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණපාන ගැටලු රාශියකට නිසි

