කොටපොළ පැවති දෙනියාය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති විරෝධතාව අතර තුරදී ගුරුවරියක් ඇද වැටී අද (09) සවස මිය ගොස
එසැණ පුවත්
කොරෝනාව කැබිතිගොල්ලෑවේ පාසල් 4ක් වහයි
පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල
අලුතින් කොරෝනා ආසාදිතයෝ 538ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
විශ්‍රාම වයස 60දක්වා වැඩි කෙරෙන පනත අනිද්දා මැතිසබයට
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස 60 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අ
කොරෝනා රෝගීහු 6689 ක් සුවවී ගෙදර යති
‘කොවිඩ්’ ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 6,689 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පිළිගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ලංකාවේ නෑ
ලංකාවෙි පිළිගත හැකි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැතැයි කෝපා කාරක සභාවෙි පිළිගැනීම බව පත් කළ මන්ත්‍රී රජයේ ගිණුම
කඩිගමුව දුම්රිය ස්ථානය නාය යයි
අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ස්ථානයක් සහ දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක් නායයෑමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන
2020 සාපෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 1 සිට
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදළ ප්‍රායෝගික පරික්ෂණ දෙසැම්බර් මාසයේදී පැ
කොරෝනා මරණ 17 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.
මන්ත්‍රි හරීන් රංජන්ට පුටුව දන් දෙයි
රන්ජන් රාමනායක මහතාට නිදහස දෙනවා නම් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පත් කළ මන්ත්‍ර
රාජ්‍ය ආයතන දහයක් කෝප් කමිටුව ඉදිරියට
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප්) කැ
වැස්සෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට
දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවු
කොටුව - මහනුවර දුම්රිය යළි දැනුම් දෙනතුරු අවලංගුයි
අයහපත් කාලගුණ තත්වයෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා උඩරට මාර්ගයේ කොළඹ කොටුව - මහනුවර දුම්රිය ගමන් වාර 8 ක් නැවත දැ
අගමැතිගෙන් ප්‍රශ්න ඇසීමට හෙට සිට යළි අවස්ථාවක්
ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබා
මාලිගාවත්ත ෆාතිමා ඝාතනයට අනුබල දුන් යුවළ රිමාන්ඩ්
මාලිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මෝල්ගසකින් ගසා ඝාතනය කර ගමන් බෑගයක බහා සපුගස්කන්ද ප්‍රදේශයේ කුණු ගොඩකට ගෙනැවිත
උසස් පෙළ අයැදුම්පත් කැඳවීම 20 දක්වා දීර්ඝ කරයි
අපොස උසස් පෙළ විභාගයේ (2021) අයැදුම්පත් යොමු කිරීමේ කාලය මේ මස 20 වැනිදා දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි
ගුරුවරු කලාප කාර්යාල ඉදිරිපිට විරෝධයේ
රටපුරා අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට අද පස්වරුවේ ගුරු විරෝධතා සංවිධානය කර තිබිණි.
බසය වෙළට පෙරළී 10ක් රෝහලට
දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම පහලවවැව ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් ලිස්සා ගොස් වෙළකට පෙරළීමෙන
ගුරුවරු මාවනැල්ල පොලිසිය වටලති
මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කළ බව කියන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ
විශ්‍රාමිකයින්ගේ අග්‍රහාර රක්ෂණ යොජනාව අත්හිටුවයි
රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීමට කළ යෝජනාව තාවකාලිකව අත්හ
මුතුරාජවෙළ ගැසට්ටුවට ඇමැති පුල්ලෙත් කනස්සල්ලෙන්
මුතුරාජවෙල අවට ග්‍රාමසේවක වසම් රාශියක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම පිළිබඳව තමා බලවත් අප්‍රසාදය පළ කරන බ
මලිගාවත්තේ ෆාතිමා ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි
මාලිගාවත්ත ප්‍රදේශයේ ෆාතිමා මුන්ටාස් නැමැත්තිය මෝල්ගසකින් ගසා ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු
“කෝටි 200ක මුදලක් චීන සමාගමට ගෙවන්න සිදුවෙලා’’
චීන පොහොර නැව සම්බන්ධ ප්රශ්නය නිසා රුපියල් කෝටි 200ක මුදලක් චීන සමාගමට ගෙවන්න සිදුවී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මන්
‘‘භූමිතෙල් පරිභෝජනය වැඩි වෙලා‘‘
වෙළඳ පොලේ භූමිතෙල් ඉල්ලූම දෙගුණ වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
රට පනින්න හැදූ 19 ක් අත්අඩංගුවට
මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කරන පුද්ගලයින් 19 ක් සහ වෑන් රථයක් හලාවත ම
ආපදා මරණ 11 ක්
දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයෑම් ආදිය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ජනතාව දැඩි ප
මාධ්‍යවේදි ආනන්ද කීර්ති බණ්ඩාරගෙන් පෙත්සමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග යටතේ රදවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී බව කියමින් ඊට වන්
ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති
සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් අද දහවල් රෝහල් කීපයක් ඉදි
නැවත දැනුම් දෙන තුරු මුහුදු ගමන් එපා
ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවෙමින් පවතින බැවින් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුර
මහ වතුර මැද පැය 16 නතර වූ වාහනය
පුත්තලමට ඇද හැළුණ මහ වැසි හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් ගත් වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් පැය 16 කට අධික කාලයක්

