සිගිරිය ප්‍රදේශයේ දී සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සියලු දෙනාට විදේශවලට සිට මෙරටට ආ සංචාරකයන් පිරිසකට ද මොඩර්
එසැණ පුවත්
මුජුබුර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
වත්මන් ආණ්ඩුව පැමිණි පසු රටේ දියුණු වූ එක ක්ෂෙත්රයක් හෝ තිබේ නම් පෙන්වන්නැයි ආණ්ඩුවට විවෘත අභියෝගයක් කරන බව සමග
‘විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා‘
ජනතා විරෝධි අරමුණු ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳි නිදහස් අධ්
පැය 24 කදී නිරෝධායන නීිති කැඩු 368 ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 368 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට ශ්රීලනිපය විරුද්ධයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව
ගැඹුරු මුහුදේදී අනතුරට පත් ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ දුර ගැඹුරු මුහුදේදී සිදු ව
සැරයන්වරුන් දෙදෙනා හොර වැලි ටැක්ටරයට යට වෙයි
මඩාටුගම,බරාවිල ප්‍රදේශයේදී හොරෙන් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් අත්අඩංගුවට ගැනීමට ගිය කැකිරාව පොලිසියේ සැරය
මත් මුද්දර සමඟ තිදෙනකු අත්අඩංගුවට
මත් මිශ්‍ර මුද්දර 275 හා හෙරොයින් මෝටර් රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු හෝමාගම පිටිපන ප්‍රදේ
‘තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීමේ වැඩසටහන අරඹයි
තරුණ ප්‍රජාව ව්‍යාපාරවලට යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට වසරකදී තරුණ ව්‍යවසායකයන් 50,000 ක් බිහිකිරීමේ ‘
විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුව පවත්වයි
විරුද්ධ පක්ෂයේ කටයුතු කරන දේශපාලන පක්ෂවල එකමුතුව ලෙස විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවේ ආරම්භක සැ
වදක පියෙක් බුත්තලින් අල්ලයි
බුත්තල උඩගම ප්‍රදේශයේ අවුරුදු හයක් වයසැති දියණියකට සහ අවුරුදු හතරහමාරක් වයසැති පුතුට අමානුෂික ලෙස පහරදුන් බව ක
‘වසංගතයෙන් ආරක්ෂා වී රටට ගෞරවයක් ගේන්න‘‘
කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් රටට ගෞරවයක් ලබා දීමට ක්‍රියා කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ න
පුවත්පත් කලාවේදී ක්රිෂ්ණ විජේබණ්ඩාර දිවි සැරිය නිමා කරයි
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ ක්රිෂ්ණ විජේබණ්ඩාර මහතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
කෝටි එකහමාරක් කොට්ටාවේ ගෙවත්තකින් ගොඩගනි
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු වන චරිත් සඳකැලුම් නොහොත් ’’රන් මල්ලි’’ නැමැත්ත
නයිලෝන් නූලෙන් ආ මරුවා මවත් සිඟිති පුතාත් ඩැහැ ගනී
කැඩිගිය සරුංගලයක නයිලොන් නුලක් ධාවනය වූ යතුරු පැදියක පැටලි එහි ගමන් ගත් මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවකු මියගො
දුමින්ද සිල්වාට සභාපති පුටුවක්
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කර ඇතැයි ර
මත් කුඩු කිලෝ 12ක් ආදුරුප්පු වීදියෙන් අල්ලයි
කොළඹ ආදුරුප්පු වීදිය ප්‍රදේශයේදී නිවෙසක බංකරයක් තුළ සඟවා තිබූ මත් කුඩු කිලෝ 12ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළ
පොලිසිය සමග වෙඩි තබා ගත් පාතාල සාමාජිකයා මරුට
ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල සාමාජිකයකු බව කියන ලලිත් පිංතු නැමැත්තකු සීදූව ප්‍රදේශයේදී පොලි
රිෂාඩ් බදියුදීන් රෝහල් ගත කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හ
දෙහිවල සතුන් වත්තේ තවත් සතුන් හතර දෙනකුට කොරෝනා
දෙහිවල සත්වෝද්‍යානයේ චිම්පන්සි දෙදෙනෙකුට සහ ඔරං ඔටං දෙදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි පී.සී.ආර් පරීක්ෂණය
කොවිඩ් ආසාදිතයන් තවත් 980ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් මරණ තවත් 31ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 31 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.
බලගල්ල ඇදුැරුතුමෝ අවසන්වරට ජපුරට යති
අභාවප්‍රාප්ත වු මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල
‘කොතලාවල විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිසම යටතට ගේනවා‘
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධි
ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයක් කොටුවේ
සිසුන්ගේ ශාස්ත්‍රීය නිදහස උල්ලංඝණය කරන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල අධ්‍යාපන පනත වහා හකුලා ගනිව්’’ යන ඉල
කොරෝනා සමග දරුවන්ට වැළඳෙන අලුත් ලෙඩක්
බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හැඳින්වෙන රෝගය වැළඳුණු දරුවන් 34 දෙනකු මෙරටින් වාර්තාවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළම
විරෝධතාවන්ට වතුර ගැසූ පොලීසියට මිලියන 64ක්
යහපාලන රජය සමයේ පැවති විරෝධතා ව්‍යාපාරවලට ජල ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් සදහා රුපියල් මිලියන 64 ක අතිරේක දීම
’’මට සලකනවා මදි’’
තමාට සලකන ආකාරය ගැන කළකිරීමක් තිබුණත් ඒ ගැන නොසැලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.
ජපානය දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 14 ඉදිරි සතියේදී ලංකාවට
ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දාහතර ලක්ෂ පනස්දහස ඉදිරි සතිවල දී ජපානයේ සිට ශ්‍රී ලංකාවට ලැබෙ
කොවිඩ් මරණ ගැන ජනපති කමිටුවෙන් හෙළිදරව්වක්
කොවිඩ් ආසාදිතයන් ලෙස පසුගිය දින කිහිපයේදී හඳුනාගත් වැඩි දෙනෙකු සහ මරණයට පත්වූ වැඩිදෙනෙකු කොවිඩ් මර්දන එන්නත ල

