රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (16) පෙර
එසැණ පුවත්
පොලිසියේදී මියගිය දෙදරු පියාගේ පවුලට ලක්ෂ 10ක වන්දියක්
2017 වසරේදී පෑලියගොඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වූ ශ්‍යාමන් වික්‍රමරත්නගේ බිරිදය හා දරුවන් දෙදෙනාගේ ම
15 වියැති දැරිය අපයොජන සිද්ධියේ මාලදිවයිනේ හිටපු ඇමතිට ඇප
අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂ
කිලෝ 100ක කේරළ ගංජා උතුරු මුහුදෙන් අල්ලයි
රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 100 කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනකු උතුරු මුහුදේදී නා
දුරගමන් දුම්රිය - බස් යළි නවතී
පළාත් අතර බස්රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ ලබන අගෝස්තු පළමුවැනිදා දක්වා අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන රා
වේදිකා නාට්‍යකරුවන්ට සහනයක්
ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට වේදිකා නාට්‍ය සඳහා ඉතා සුළු මුදලකට ලබා දෙන්නැයි අග්‍රා
අධිකරණයට අපහාස කළ කාන්තාවකට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
නීතීඥවරියක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කොට, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ක
දුමින්ද නාගමුව ඇතුළු හයදෙනා නිදහස්
උද්ඝෝෂණය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනයට යොමු කර සිටි
මහාචාර්ය විමල් ජී බලගල්ලේ දිවි සැරිය නිමා කරයි
මෙරට පහළ වූ පෙරදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳ පඬිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිංහල භාෂාවේදියකු වූ මහාචාර්ය විමල් ජි. බලගල්ල
කොවිඩ් ආසාදිත දරුවන් 490ක් රිජ්වේ රෝහලේ ඉඳලා
කොවිඩ් ආසාදනයවූ දරුවන් 490 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී.වී
ගිනි නැවෙන් ආදායම් අහිමි වූ ධීවරයනට 5000 දීමනාවක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර පවුල් සඳහා තාවකාලික පියවරක් ලෙස
පලතුරු වෙළෙඳාම අත හැර කුඩු වෙළෙඳාමට බැස්ස අම්මයි පුතයි මාට්ටු
පලතුරු වෙලදාම අතහැර සංචරණ සීමා කාලයේදී කුඩු වෙළඳාමට බැස්ස බව කියන මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් දෙසිය හතලිහ
‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘
ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන්
ඩෙල්ටා සෙවීමට සාම්පල 70ක් ජපුර වෛද්‍ය පීඨයට
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
පියාට පොල්ලකින් ගැසූ පුතා රිමාන්ඩ්
බහින් බස් වීමක් අවසානයේ පියාගේ හිසට පොල්ලකින් ගසා තුවාල සිදු කළ බව කියන සැකකාර පුතෙකු මේ මස 27 වනදා දක්වා රිමාන්ඩ්
කුඩුත් සමග ඇල්ලූ තරුණයා බලන්න පොලිසියට ආ යාළුවා ළඟත් කුඩු
හෙරොයින් මිලි ග්‍රෑම් 110 ක් ළඟ තබා ගෙන සිටියදී අත් අඩංගුවට ගත් සැකකරුවකු පොලීසියේ කූඩුවේ රැඳවා සිටියදී ඔහු බැලීමට
සරසවි ඇඳුරන් විපක්ෂනායක හමුවෙයි
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය පරපුර ගෙනයන සටන වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සි
මොඩර්නා එන්නත් ලක්ෂ පහළොවක් අද දිවයිනට
ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගයක් මෙරටට අද උදෑසන රැගෙන එනු ලැබීය.
කොවිඩ් මළ සිරුරු 1,001ක් ඔට්ටමාවඩියේ වළ දාලා
මියගිය කොවිඩ් ආසාදිතයන් එක් දහස් එක් (1,001) දෙනෙකුගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැය
සෞඛ්‍ය මාර්ගෝපදේශවල ලිහිල් කිරීමක්
’කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් තවත් ක්ෂේත්‍ර රැසක් විවෘත කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්
සෞඛ්‍ය නීති කැඩූ තවත් 157ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 157 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අද රෑ ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද (16) සවස් කාලයේදී හෝ රාත්රියේදී වැසි හෝ ගිගුරුම
හොර බුද්ධි අංශයට වැඩ වරදි
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිළධාරීන් වශයෙන් පෙනී සිටිමින් මොරගහහේන ප්‍රදේශයේ නිවෙස්වලින් මුදල් බලෙන් ලබ
තවත් ප්‍රදේශ දෙකක් හුදකලා බවින් නිදහස්
පවතින කොරෝණා තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් අද (16) උදෑසන 6 සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපත
මරදාන පොලිසියේ ගින්න පාලනය කරයි
මරදාන පොලිසියේ දෙවන මහලේ ඇති වූ ගින්නක් සාර්ථකව මැඩ පැවැත් වූ බව ගිනි නිවස හමුදාව පවසයි. අද අලුයම ඇති වූ මෙම ගින්න
’’කොරෝනා තුන්වෙනි රැල්ල තවම ඉවර නැහැ ’’
කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) ව
කතගරම මහා දේවාලයේ හය වැනි පෙරහර විදි සංචාරය කරයි
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළේය.
අද කොවිඩ් ආසාදිතයන් 1,447ක්
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 480 දෙනෙකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
පුරවර සරසවි පළමු අදියර කෑගල්ලට
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ‘පුරවර විශ්වවිද්‍යාල’ වැඩසටහන අරඹමින් එහි පළමු සරසවිය කෑගල්ල
රිෂාඩ් නිවෙසේ මෙහෙකාර දැරිය ගිණී ඇවිලී දින 12කට පසු රෝහලේදී මරුට
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදීසිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම්

