එසැණ පුවත්

නිරෝධායන පාඩම් කියා දෙන්න ගිය ප්‍රා.මන්ත්‍රීට ප්‍රහාරයක්

නිරෝධායන නීති කඩ නොකරන්නැයි උපදෙස් දිමට ගිය එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීම නිසා තුවාල