සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක සේවක සේවිකාවෝ හෙට (5) සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වෙති.
එසැණ පුවත්
සියලු හමුදා රෝහල්වලදී හෙට කොරෝනා එන්නත් ලබා දෙයි
සියලු ත්‍රිවිධ හමුදා රෝහල්වලදී හෙට (5) දවස පුරා ජනතාවට කොරෝනා එන්නත් ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක
සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි
පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා හෙට සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වී
‘‘දේශබන්දු, තනතුරට නොගැලපෙන දෙයක් කරලා‘‘-එජාපෙන් නිවෙිදනයක්
මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්රවෘත්තියකට බස්නාහිර පළාත බාර ජ්
මාපාකඩ වැවේ රක්ෂිතය වනසලා
මහියංගන, මාපාකඩවැවේ බැම්මට පහළින් ඇති රක්ෂිතයේ ගස් කපා විශාල වන සංහාරයක් තිස්සේ සිදු කර ඇති බව ගම්වාසීන් චෝදනා ක
අපනයන ආදායම සියයට 31කින් ඉහළට
ගෝලීය ආර්ථික අර්බුදයත් තිබුණ ද මෙරට අපනයන ආදායම සියයට 31 කින් වර්ධනය කරගත හැකි වූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ග
ගිනි ගත් නැවේ තිබු ද්‍රව්‍ය අඟුලාන වෙරළට අදත් ගොඩ ගසයි
ගිනි ගැනීමට ලක් වු එක්ස්ෆස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී තිබූ බවට සැකකරන ප්ලාස්ටික් ඇට සහිත මල්ලක් සහ ප්ලාස්ටික්
මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩේ යුද හමුදාව කරයි
ගම්පහ ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ කටයුතු යුද හමුදා වෛද්‍ය අංශ සාමාජික,සාමාජිකාවන් විසින් සිදු කළ ආකාරයක් දක්නට
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය හෙට
බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජ
ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අසාදිතයෙක් පැන යයි
බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයකු අද (04) උදෑසන එම ප්‍රතිකාර මධ්‍යස්ථායෙන් ප
රජයේ ආයතන 19 කට කෝටි 8200 ක පාඩුවක්
ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ,විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 19ක් මේ වසරේ මුල් මාස හතරේදී රුපියල්
ජ.වි.පෙ ප්‍රා.මන්ත්‍රීගේ කාබනික වගාව සරුවී
අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහත
‘‘ජනතාවට සහන නොදුන් ආණ්ඩුව මෙන්ඩිස් සමාගමට බදු සහන දීලා‘‘
ජනතාවට සහන දෙන්න නොහැකි ආණ්ඩුව අද මෙන්ඩිස් සමාගමට බදු සහන දෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන
‘‘ඉදිරිය තවත් දරුණු වේවි‘‘
මේ දිනවල බෝවන රෝගයේ ප්‍රතිඵල තවත් මාසයකින් විතර දක්නට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ
‘‘දෙසැම්බර් වන විට ශක්තිමත් පක්ෂයක් අප හදනවා‘‘
මේ වසරේ දෙසැම්බර් වන විට අනෙක් සියලු දේශපාලන පක්ෂ අභිබවා යන බලවත් දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය අප ශක්තිම
නිධන් හැරූ තිදෙනකු අත්අඩංගුවට
පෙර රජසමයේ මැණික් මංජුසාවක් නිධන් කර ඇති බවට පවතින විශ්වාශයක් මත එය ගොඩ ගැනීමේ අරමුණින් වසයස්ගත කාන්තාවකට අයත්
හෙද නිලධාරිනිය දුම්රියට බිළි
ගාල්ල මාතර දුම්රිය මාර්ගයේ ඉමදුව අහංගම දුම්රිය හරස් මාර්ගයේ දි යතුරුපැදියක් දුම්රියක ගැටිමෙන් වු අනතුරකින් යත
ගත වු පැය 24 දී නිරෝධායන නීති කැඩු 417 ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 417 දෙනෙකු ගත වු පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (4) වැසි වාර කිහිපය්ක් ඇතිවන බව කා
නොරොච්චෝලේදි අයකු පැහැර ගත්තාට යුද හමුදාවේ හතරක් මාට්ටු
නොරොච්චෝලේ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී අතරමග දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයකු
දිස්ත්‍රික් 4 ක ගම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කරයි
කොරෝනාව්යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබු දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහළ බව ද ය
රිය අනතුරුවලින් ඊයේ නවයක් මරුට
ගතවූ පැය 24ක තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මැතිසබයට එන බැසිල්ට වගකීම් ගොඩක්
ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නි
සෞඛ්‍ය අංශයේ තවත් පිරිසක් ලෙඩක් දායි
හෙද පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ පොදු ඉල්ලීම් සදහා විසඳුම් ලබා දීමේදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම බෙදීම්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති දිවියට සමුදෙයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා (61 කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සි
15 දැරිය විකිණු වෙබ් අඩවියේ හිමිකරු, කළමනාකරු අත්අඩංගුවට
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවියේ හිමිකරු සහ මූල්‍ය කලමනා
ඩෙල්ටා වැළඳුණු 14 දෙනා අතර කොග්ගල ඇගළුම් සේවිකාවක්
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක ද ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු 14 දෙනා අතර සිටින බව හබර
15 දැරිය අපයෝජන සිද්ධියේ තවත් පහක් රිමාන්ඩ්
අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක දූෂණය කළේ කියන සිද්ධියට අදාලව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩං
කොරෝනා ආසාදිතයන් 1010 වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1010 දෙනෙක් අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා මරණ 34 වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 34 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.

