රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොළේ රත්රන් වල දැඩි හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා ස්
එසැණ පුවත්
කොවිඩ් ආසාදිතයන් තවත් 642ක්
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 642 දෙනෙක් අද (1) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මැති ඇමැතිවරුන් රබර් මුද්‍රා බවට පත්වෙලා
වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්
’’පිටි මිල වැඩි කළාට උසාවි ගෙනියනවා’’
පාන් පිටි (තිරිඟු පිටි) මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාල සමාගම්වලට එරෙහිව නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර
ඩෙල්ටා රෝගීන්ගේ ආශ්‍රිතයන් සුරක්ෂිතයි
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් කිසිවෙකුටත් එම වයිරසය ආසාදනය වී නැතැය
ගිනිගත් නැවේ වගකිව යුත්තන්ට නඩු පවරන්නැයි පෙත්සමක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට වෙරළේ දී මුහුදුබත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට ඒරෙහිව නඩු පැවරීමට නිය
හෙද වර්ජනයෙන් එන්නත්කරණයට බාධා
හෙද වැඩවර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනටද අද (01) බාධා එල්ල විය.
කොවිඩ් මරණ තවත් 43ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.
’’රසායනික පොහොර ගෙන්වන්න වැය කළ කෝටි 800ක මුදල ගොවි ජනතාවට ලබාදෙනවා’’
රසායනික පොහොර ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් කෝටි 800ක මුදල අනාගතයේදී මෙරට ගොවි ජනතාව අතට ලැබීමට සලස්වන බව ජනාධ
කොවිඩ් ආසාදිතයන් තවත් 1,173ක්
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,173දෙනෙක් අද (1) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
’’පාන් මිල වැඩි කරන්නෙ නෑ’’
පාන් මිල වැඩි නොකරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත
දෙදෙනකුට ඇණ ගැසූ කපුවා අත්අඩංගුවට
පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකදී කොටයකට තබා කුරුසයක පරිද්දෙන් පරාල ඇ
බඩු මිල එරෙහිව සජබය පාරට බසී
බඩු මිල අඩු කර ජනතාවට ජීවිත් වීමෙි අයිතිය ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය කොළඹ කොම්පඤ්ඤ වීදියේ දී අද පස්වරු
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුබ පණිවිඩයක්
කොරෝනා මර්දනය සඳහා දිගටම සහාය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නව නේවාසික නියෝජිත ආචාර්ය අලන්කා සිං මහත්මිය
චෙන්කල්අඩි හිටපු ප්‍රා.ලේ ගැන විමර්ෂණයක්
චෙන්කල්අඩි හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සහ කිරීමේ සිද්ධියක් ඇත
වියළි කහ කිලෝ 2,000 ක් මන්නාරමෙන් සොයාගනී
නාවික හමුදාව විසින් දින තුනක් පුරා මන්නාරම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙ
මිහින්තලේ ප්‍රා.ස. උප සභාපති රිමාන්ඩ්
අන්තර්ජාලය ඔස්සේ තැරැව්කරුවකු මගින් ලබාගත් බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළැයි ළමා හා කාන්තා කාර්යාංශය අත
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
කොරෝනා ‘ඩෙල්ටා’ ප්‍රභේදය පිළිබඳව වගකීමෙන් කටයුතු නොකළ හොත් රට අවදානම් තත්වයකට පත්විය හැකි බව ශ්‍රී ලංකා මහජන පර
සෙවණගල පොලිසියේ දුෂණ මර්දන අංශයේ ලොක්කාට වැඩ වරදී
කසිප්පු ජාවාරම්කරුවන් පිරිසක් සමඟ හිතවත්කම් පාමින් ඔවුනට රහසිගත තොරතුරු ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන
බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන්ගෙන් දැඩි තීරණයක්
බන්ධනාගාරවල වහළවල් මත නැගී රජයේ දේපළවලට හානි කරමින් විවිධ ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ දරන සහ උද්ඝෝෂණය කරන රැඳවිය
සඟවා තිබු පොහොර කිලෝ 51,000 ක් ගොවීන්ට
පස්යාල සහ මීරිගම ප්‍රදේශයන්හි ගබඩා දෙකක සගවා තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය ම
‘කොරෝනා නිසා ළමා ශ්‍රමිකයින් වැඩිවෙලා‘
කෝවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු
එළැඹෙන සදුදා සිට රටටම නව සුව නීති
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබ
ජපානයේ සිටින ලාංකිකයින්ගෙන් කොරෝනා රෝහල් 14කට පරිත්‍යාග
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා එක්ව ඇමෙරිකා ඩොලර් 225,000 කට අධික වටිනාකමෙන් ය
නිරෝධායන නීති කඩා උද්ඝෝෂණය කළ 12 ක් අත්අඩංගුවට
රැකියා ලක්ෂයේ වැඩ සටහන යටතේ රැකියා ලබාදුන් සේවකයන් පිරිසක් අනුරාධපුර මහ නගර සභාවට අනියුක්ත කිරීමට විරෝධය පාමින
යුරෝපා සංගමයට අයත් රටවලට යැවෙන තැපැල් භාණ්ඩවලට අද සිට බදු
යුරෝපා සංගමයට අයත් රටවල් 26කට යොමු කරන සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අද (01) සිට ක්‍රියාත්මක වන බව තැපැල
පුද්ලගයින් දෙදෙනෙකුට කොටයක තබා ඇණ ගැසූ සිද්ධියට 9 ක් අත්අඩංගුවට
පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කදු මුදුනකදී කොටයකට තබා කුරුසයක පරිද්දෙන් පරාල
’’බස්නාහිර කොරෝනා පැතිරීම හොඳින් පාලනය වෙලා’’
බස්නාහිර පළාතේ කොරෝනා පැතිරීම සතුටුදායක ලෙස පාලනය වී ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත්
එජාප පළාත් බලය තර වෙයි
මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල ආයතන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව මේ වන විට වැ
වනජීවි නිලධාරියාට පහරදුන් යුද හමුදා මේජර් ජෙනරාල්ට ඇප
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කරමින් එක් ව

