කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,102දෙනෙක් අද (2) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
එසැණ පුවත්
15 දැරිය අපයෝජනය කළ මිහින්තලේ ප්‍රා. උප සභාපති පක්ෂයෙන් පන්නයි
බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභා
සේරුවිල ප්‍රා. සභාවේ බලය පොදු ජන පෙරමුණට
සේරුවිල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩබ්.ඒ.ජයසිරි මහතා තේරී පත්විය.
මුන්දලම පාළු ඉඩමකින් හමුවූ ගිනි අවිය කුරුවිටින් අතුරුදහන් පී.සීගේ
මුන්දලම මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී හමුවූ රිවෝලය, රත්නපුර කුරුවිට පොලිසියේ සේවය කරමින් සිට
මාලිගාවිල බුදු පිළිමයට යළි පණ දුන් ඉංජිනේරුවා දිවියට සමුදෙයි
මෙරට විශිෂ්ට විද්වතෙකු වාස්තු විද්‍යාඥයකු මෙන්ම වරළත් ඉංජිනේරුවකුවූ විද්‍යාජෝති ආචාර්ය ගැමුණු සිල්වා මහතා (78) හ
සිසුන් 100 අඩු පාසල් මෙම මස ආරම්භ කිරීමට යයි
ආරම්භක පියවරක් ලෙස ළමයින් 100ට අඩු පාසල් මේ මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසය
හැඳුණුම්පත් දෙපාර්තමේන්තුවත් ටික ටික වැඩ අරඹයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල ලබන සඳුදා (5 වැන
බස්නාහිර 30ට වැඩි සැමට 31ට පෙර එන්නත් දී අවසන් කරන්න
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිප
සඟවා තිබු තිරිඟුපිටි තොගයක් කඩවත ගබඩාවකින් මතුවෙයි
මිල වැඩි කිරීමෙන් පසුව අලෙවි කිරීමේ අරමුණින් කඩවත ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබූ තිරිගු පිටි කිලෝ 1,100 ක් සහිත මිටි 21 ක්
හොරෙන් මඩකළපු ගිය බසයේ තුනකට කොරෝනා
පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් සිටියදී කරදියනාරු ප්‍රදේශයේ අද අලුයම අත්අ
කුරුසියේ තබා දෙදෙනකුට ඇණ ගැසූ කපුවා රිමාන්ඩ්
පැහැරගත් පුද්ගලයන් දෙදෙනකුට ඇම්පිටිය ප්‍රාදේශයේ කඳුමුදුනකට රැගෙන ගොස් ලීවලින් තැනූ කුරුසයක තබා ඇණ ගැසූ බව කියන
වත්තල නගර සභාවත් එජාපයට
සමගි ජන බලවේගයට සහය දැක්වූ වත්තල නගර සභාවෙි නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනකු අද (2) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව ප
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරක නඩුවේ විත්තිකරුවන් හය දෙනා නිදහස්
කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟම චෝදනා ලැබ සිටි සෙසු විත්තිකරුවන් හය දෙනා ද විශේෂ
මූල්‍ය ස්ථාවරය තහවුරු කරන්න විශේෂ ගැසට්ටුවක්
ශ්‍රී ලංකාවේ විදේශ මුදල් රටෙන් පිටවීම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් අද (2) නිකුත් කරනු ලැබීය.
‘‘එජාපයෙත් දායකත්වය ගෙන නව සන්ධානයක් හදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා‘‘
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සංධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට
විවාහ යෝජනාවට පිටු පෑවැයි 16 දැරියට කොටලා
දඹුල්ල පන්නම්පිටිය මැණික්දෙන පදිංචිව සිටි මව පියා අහිමි 16 හැවිරිදි දැරියක 26 හැවිරිදි තරුණයකු තියුණු ආයුධ වලින් ක
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් තවත් ලෝක වාර්තාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්තයට හමුවේ ඊයේ (01) ලැබූ එක්දින ජාත්‍යන්තර තරග පරාජයත් සමඟ ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාස
සැර කොරෝනා හඳුනාගන්න අලුත් පී.සී. ආර් කට්ටල
නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සඳහාවූ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා පී.සී.ආර් කට්ටල කිහිපයක් අලුතින් ගෙනැවිත් ඇතැයි
තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 ක් ශ්‍රී ලංකාවට
මෙරට කොරෝනා පාලනය සඳහා සයිනොපාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක තොගයක් අද (2) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එජාපයේ ප්රතිසංවිධාන කටයුතු ශක්තිමත් කිරිමට කමිටුවක්
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නිර්දේශ සැකසීමට එක්සත් ජාතික පක
පොලිසියට බාර වූ ප්‍රා. මන්ත්‍රීවරු තිදෙනා අත්අඩංගුවට
මොරටුව මහ නගර සභා ආරක්ෂක අංශ සේවකයාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නාගරික මන්ත්‍රීවරුන්
කෝටියක මත්පැන් දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට
තීරු බදු නොගෙවා මෙරටට රැගෙනවිත් තිබු රුපියල් කෝටියකට අධික වටිනා විදෙස් මත්පැන් සහ දුම්වැටි තොගයක් සමග මීගමුවේ ප
දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනර
ශ්‍රී ලංකාවට ඔස්කාර් සම්මානයක්
ශ්‍රී ලංකාවේ අන්තරායක රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම පිළිබඳ ප්‍රතිපත්තියට ලොව හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්ක
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වෙනස් කම් ගැන යුරෝපා සංගමය දැනුම්වත් කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා ගත් පියවර සහ ප්රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ල
පළාත් කිපයකට තරමක් තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (2) විටින් විට වැසි ඇතිවන බව කාලග
අමතර කණ්ඩායමක් පැත්තකින් තියයි
එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් නොකළ හොත් එම ක්‍රීඩ
නිරෝධායන නීති කැඩූ 325ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 325:දෙනකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝ
කොළඹ එන්නත් දීමේ අවුලක්:ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අපහසුතාවයක
කොළඹ නගරයේ කොවිඩ් මර්දන එන්නත ලබාදීම නිසි සැලසුමකට සිදු නොවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බව වාර්තා වේ.
පොලිසියේ සේවය වේගවත් කරන්න ත්‍රීරෝද රථ 2000ක්
පොලිසිය රාජකාරි කටයුතු කාර්යාක්ෂමව ඉටුකර ගැනීම සදහා සහ ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පවත්වාගෙන යාම සදහා ත්‍රිරෝ

