ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදු
එසැණ පුවත්
අඹු සැමි යුවළ කොරෝනාවට බිළි
වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
තෙල් මිල වැඩිකළ හේතුව මුදල් රාජ්‍ය ඇමැති කියයි
ඉන්ධන මිල සංශෝධනය කළේ රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපෑමක් ඇතිවීම වැළැක්වීම සඳහා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිව
‘එක්ස්ප්‍රස් පර්ල්‘ නිසා සංචාර කර්මාන්තයට බලපෑම්
ගිනි ගෙන මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද බලපෑම් ඇ
ගතවූ සතියේ දී කොවිඩ් මරණ 417 ක්
ගත වූ සතියක කාලයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 417 ක් වාර්තා වී ඇත.
ඉන්දියාවෙන් කැනඩාවට පනින්න හැදු ලාංකිකයින් 61 අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිට කැනඩාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නා
‘ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව කබලෙන් ලිපට‘
එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වා දී තිබූ ධනාත්මක ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වත්මන් රජය ප්‍රතික්ෂේප
‘හොරෙන් උත්සව පවත්වනවානම් ළගම පොලීසියට කියන්න‘
සති අන්තයේ සාද, උත්සව , ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් මෙවැනි කටයුතු හොර රහසේ සිදුවන්නේ නම්
කල් ඉකුත් වූ ඖෂධ තොගයක් දෙහිවල නිවසක
දෙහිවල නැදිමාල රබර්වත්ත පාරේ දෙමහල් සුපිරි නිවසක පවතාවාගන යනු ලැබූ කල්ඉකුත්වූ ඖෂධ නැවත ලේබල් කර බෙදාහරින මධ්
ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් විවෘත කිරීමට අවසර
සංචාරණ සීමා පවතින කාලයේදී ආර්ථික මධ්‍යස්ථාන සතියේ දින දෙකක් විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම පා
අධිවෙිගී මඟේ පින්නදූව පිවිසුමේ සී.සී.ටී.වී දර්ශණ උසාවිය ඉල්ලයි
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් පසුගිය 5වනදින සහ 7වනදින පිටවු වාහන පිළබඳ තොරතුරු ඇතුලත් සී.සි.ටී.වි.කැ
එකම පවුලේ 17 ක් ඇතුළු 19 කට කොරෝනා
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කොටගල ෆොරස්ට්වික් වතුයායේ එකම පවුලකට අයත් 17 දෙනකු ඇතුළු 19 දෙනකු කොවිඩ් ආසා
අධිවේගය කණු උඩින් යන්න මිලියන 700 ක් ඕනෑ
කඩවත- මීරිගම අධිවේගී මාර්ගියේ දැඩි ලෙස ජලයෙන් යට වූ ප්‍රදේශයේ කණු මතින් මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700 ක ප
රාළහාමිගේ අපූරු හොරකම
රාජසන්තක කරනලද යතුරු පැදියක අංකය සොරකම් කොට තමාගේ යතුරු පැදියේ සවිකරගෙන සිටි ඇල්පිටිය පොලිසියේ කොස්තාපල්වරයෙක
ගම්පහ දිසාවෙන් ආසාදිතයන් 673ක්
ගතවූ පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 673ක් වර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
ඈත මුහුදේ අතරුදන් වු ධීවරයා කිලේ මීටර් 30ක් පිහිනා ගොඩබිමට
කල්පිටියෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ බව කියන ධීවරයකු කිලෝ මීටර් 30ක් දුරට පිහිනා මන්නාරම වෙරළ තීරයට පැමිණ සිටියද
එන්නත් කරණයට බාධා කළ තවත් පුංචි මන්ත්‍රිවරයකුට එරෙහිව පැමිණිල්ලක්
කෝවිඩ් මර්දන රාජකාරිවලයෙදී සිටි බෙලිඅත්ත සිටිනාමළුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ සංවර්ධන නිලධාරියාගේ සහ ග්‍රාම නි
ගිලුණු නැවෙන් පරිසරයට වූ පාඩුව සොයන්න විශේෂඥ කමිටු පහක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් වලින් වූ විනාශය තක්සේරු කිරීම සඳහා විශේෂඥ කමිටු පහක් කමිටු 5ක් පත් කළ බව අධිකර
සැර කොරෝනාව ගැන ජ‘පුර වෛද්‍ය පීඨයෙන් අලුත්ම හෙළිදරව්වක්
මෙරට භාවිතා කෙරෙන අස්ට්‍රාසෙනිකා ,ෆයිසර් හා සිනොපාර්ම් යන එන්නත් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ තුනක් ආරම්භ කළ බව
වයඹ දිග බොංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) මිලිමීටර් 75 ට වැඩි වැසි හෝ ගිගු
කොරෝනා මරණ 62ක් වාර්තා වෙයි.
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 62 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (11) තහවුරු කළේය.
ඉන්ධන මිල ඉහලට
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
තවත් අසාදිතයින් 527 ක්
කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් තවත් 527 දෙනකු අද (11) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් ආසාදිතයින් තවත් 2232ක් වාර්තා වෙයි
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,232 දෙනකු අද (11) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
නිල සංචිතය ඩොලර් බිලියන 4ට බහියි
ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස තුනක ආනයන ගෙන්වීමට පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්
එන්නත් ගත් ඇඟළුම් සේවිකාවෝ 40ක් රෝගී වෙති
අනුරාධපුර, පණ්ඩුලගම ඇඟලුම් කම්හලක සේවක,සේවිකාවන්ට සිනොපාම් එන්නත ලබාදීමෙන් පසු සේවිකාවන් පිරිසකට ආසාත්මිකතාව
සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි
දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00 තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා ප
එකම පවුලේ 11කට කොරෝනා
හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඉඹුල හන්දිය ප්‍රදේශයේ එකම නිවසේ එකොළොස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම
සී.අයි.ඩි. මුල් පුටුවකට පළමුවරට සියුමැලි දෑතක්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණී ඉමේෂා මුතුමාල මහත්මිය පත
‘‘සංචරණ සීමා ඉවත් කරන්න දැඩි කොන්දෙසි‘‘
රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්

