අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණී ඉමේෂා මුතුමාල මහත්මිය පත
එසැණ පුවත්
‘‘සංචරණ සීමා ඉවත් කරන්න දැඩි කොන්දෙසි‘‘
රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්
ඉන්ධන මිලේ සංශෝධනයක්
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නව යෝජනාවක් සම්මත කරයි
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවල
අයි.ඩී.එච් රෝහලත් කොරෝනා රෝගීන්ගෙන් පිරිලා
කොවිඩ් රෝගීන්ගෙන් අයි .ඩී. එච් රෝහල පිරී ගොස් ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.
අරක්කු පැන්නීමේ සිද්ධියට:අපු‘ර සතොසේ දෙදෙනකු තාවකාලිකව ඉවතට
අනුරාධපුර මාර්කට් පෙදෙසේ සතොස ප්‍රධාන අළෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අළෙවිසලේ මුද්‍රා කඩා මත්පැන් බෝතල් 800 ක් විණුව
රඹුටන් ගසක දෙබළක සිරවී දැරියක් මරුට
බලංගොඩ මාමල්ගහ ප්‍රදේශයේ නිවෙසක රඹුටන් ගසක නැඟ සිටි සිටි අවරුදු 10 වයසැති දැරියක පය ලිස්සා එම ගසේ දෙබලක් මතට ඇඳ වැ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට
පොළොන්නරුවේ ඉදි කෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ
බැංකු ණය සහන නොලැබුණු අයට ඒ ගැන කියන්න අංකයක්
බැංකුවලින් ණය සහන නොලැබුණු ගනුදෙනුකරුවන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් ශ්‍රී ලංකා
නැවේ ගින්නෙන් පීඩාවට පත් වූ ධීවරයනට එක්සත් ජනපදයෙන් ආධාර
එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාව ඇතුළු ජනතාවට සහන සැලසීමටත් ඊට ප්‍රතිචා
පොලීසියේ තවත් 20 කට කොරෝනා
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට සහ ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් සහ නි
‘ස්පුට්නික් v‘ තවත් 65,000ක් ශ්‍රී ලංකාවට
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 65,000 ක තොගයක් අද (11) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.
සජිත් යුවළ සුවය ලබා නිවෙසට යති
කොරෝනා අසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනි පේමදා
කුකුළන් 1500ක් එක්ක ලොරිය වික්ටෝරියා ජලාශයට
කුකුළන් 1500ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගනය - මහනුරව ප්‍රධාන මාර්ගයේ මොරගහමුල පාලම කඩාගෙන වික්ටෝර
රනිල්ට අනුරකුමාර ළඟම ආසනය
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මැතිසබයේ වෙන්
පී:එච්:අයි ට පහරදුන් තරුණයා අත්අඩංගුවට
වව්නියාව සාන්තසෝලෙයි ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදුන් බවට සැක කෙරෙන තරුණයා අත්අඩංගුවට ගත් බව ව
සැන්ඩෝ හැරිස් දිවි රඟ මඩලෙන් බැසයයි
ප්‍රවීණ රංගන සහ ප්‍රහසන ශිල්පී සැන්ඩ්‍රෝ හැරිස් මහතා අද (11) හදීසියේ අභාවප්‍රාප්ත වී ඇත.
මොරටුව නගරාධිපතිට ඇප
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බණ තර්ජනය කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු
කොරෝනා මරණ තවත් 101 ක්
කොරෝනා මරණ තවත් 101 ක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළේය.
ඉන්දියාවෙන් ඇවිත් සැඟව සිටි අයකු අල්ලයි
වසර දහයකට අධික කාලයක් පුරා ඉන්දියාවේ සැඟව සිට එහි කෝවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් මුහුදු මගින් මෙරටට පැමිණ මුල්ලිය
සිව් හැවිරිදි දරුවාට බියර් පෙවූ අයකු මාට්ටු
වයස අවුරුදු 4 ක කුඩා දරුවකුට බීර පෙවූ බව කියන 25 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කි
කොරෝනා එන්නත්වලට වියදම කෝටි 7600ක්
මෙම වසරට ’කොවිඩ්’ මර්දන එන්නත් ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 76 ක් හෙවත් රුපියල් කෝටි 7600 ක් අවශ්‍ය වන බව රාජ්‍ය ඖෂ
අරක්කු පන්නද්දි සතොස ආරක්ෂක කැමරා ලෙඩ කරලා
අනුරාධපුර සතොස අලෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අලෙවි සැලට මුද්‍රා තබා තිබියදී නීති විරෝධී ලෙස විවෘත කර මත්පැන් අලෙව
සහරාන් සමග සම්බන්ධතා පැවැත් වූ දෙකක් පොලිස් දැලේ
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයා වන සහරාන් හෂීම් නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහුට ආරක්ෂාව සැලසූ බව කිය
තැනින් තැන අදත් වැසි වාර කිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ ව
‘‘නැවේ ගින්නේන් පරිසරයට වූ හානිය වසර 20ක් තියේවි‘‘
එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා සිදු වූ පරිසර හානියේ බලපෑම තවත් වසර 20ක් පමණ පවතිනු ඇතැයි පරිසර අමාත්‍ය මහින
කටාර් රාජ්‍යයේ ලාංකිකයන්ගෙන් වෛද්‍ය උපකරණ
කටාරයේ වෙසෙන ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිම
ගින්න නිවන්න සහය දුන් ඉන්දීය නැවියන් ඇගයීමට
කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මැයි මස 20 වන දින ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කරගැ
ශ්‍රී ලාංකික විද්වතෙක් ධවල මන්දිරයේ ලොකු පුටුවකට
ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අධ්‍යාපනවේදියකු සහ පර්යේෂකයකු වන ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්
ලෝක වාර්තාවක්: බබාලා 10ක්
නව ලෝක වාර්තාවක් තබමින් දකුණු අප්‍රිකාවේ මවක දරුවන් 10 දෙනකුට උපත ලබා දී ඇත.

