බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘පොඩි ලැසි’ නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටත්, 25 වන දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන
එසැණ පුවත්
මැරූ මුවන් සමඟ ගල්ගමුව ප්‍රා. සභාවේ සේවකයකු දැලේ
මැරූ මුවන් තිදෙනෙකුගේ සිරුරු, පතරොම් තුවක්කුවක්, ජීව පතරොමක්, හිස් පතුරොම් කොපු තුනක්, පිහියක්, පොරවක්, මුව මස් ස
සහරාන්ගේ 2015 මැතිවරණ යෝජනා පිළිගත්තත් අත්සන් කළේ නෑ
සහරාන්ලාගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සියලු දේශපාලන පක්ෂ එකතු කර 2015 මහමැතිවරණය
කහ කිලෝ 1380 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝ 1380 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද
වනාන්තර වනසන ද්‍රෝහින්ට දඬුවම් නැද්ද?
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක
බස්- ත්‍රීරෝද රථ අනතුරින් දෙදෙනෙක් මරුට
කොළඹ- නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුවේ අද (8) උදෑසන පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුව
නෞකාවේ යළි හටගත් ගින්න යම් තරමකට පාලනය කරයි
අධික සුළං සහිත කාලගුණය මත නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ නැවතත් වර්ධනය වූ ගින්න මේ වන විට යම් තරමකට පාලනය
කොට්ටාවේ වැටලීමකින් 10 ක් අත්අඩංගුවට
කොට්ටාව පොලිස් වසමේ සිදු කළ හදිසි වැටලීමකදී ,හෙරොයින්, ගංජා, අයිස් සහ නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පු
රත්තරන් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හාලතුඩාව මංසන්ධියේ දී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් කිලෝ 10 ක් එ
ලක්ෂ 47ක මත් පෙති සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 47 අධික වටිනා මත් පෙති තොගයක් ලොරියකින් රැගෙන යමින් සිටි තිදෙනෙකු තොටලග ප්‍රදේශයේදී අත්අඩංගුට ගත් බ
ලක්ෂ 7 ක පරිගණකයක් සොරාගත් අයෙක් අත්අඩංගුවට
මැලේසියාවෙන් ආනයනය කළ රුපියල් ලක්ෂ හතක් වටිනා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සොරාගෙන රුපියල් තුන්දහසකට උකස් කොට හෙ
අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ
රුපියල් 75,000 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය පැවස
කාන්තාවන් මුදලට අලෙවි කළ ස්ථානයක් වටලයි
විදේශ රටවලින් ආනයනය කරන ලද උපකරණ යොදාගෙන කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට පහසුකම් සලසමින් කාන්තාවන් මුදලට
වීසා අවසන් ලාංකිකයන්ට සවුදියෙන් පිටව යන්න අවසර
වීසා බලපත් කල් ඉකුත් වීම හේතුවෙන් සවුදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට දඩ මුදලක් ගෙවීමකින් හෝ කිසිදු මුද
දුම්රිය ප්‍රමාදයන් ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි
නියමිත කාල සටහන් අනුව ධාවනය නොවන දුම්රියන් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද
මෝටර් රථයක ගැටුණු දෙදරු පියා ගිං ගඟේ ගිලී යයි
ගාල්ල මාපලගම මාර්ගයේ වලව්ව හන්දියේ දී මෝටර් රථයක ගැටුණු තරුණයෙකු ගිංගඟට වැටී අතුරුදන්ව ඇති බව නාගොඩ පොලිසිය පවස
නිව් ඩයමන්ඩ් නෞකාව නැවත ගිනිගනී
‘එම්.ටී නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ නැවතත් අද (07) පස්වරුවේ ගින්නක් හටගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ
බිත්තර ආනයනය කරන්න අවසර ඉල්ලයි
බේකරි නිෂ්පාදන සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි
විශ්ව විද්‍යාල තුනකට නව උපකුලපතිවරු
ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ වයඹ යන විශ්ව විද්‍යාල තුන සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව උපකුලපතිවරු ත
අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානමක්
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින නිසා ප්‍රදේශ කිහිපයකට අද (7) රාත්රියේදී ගං වතුර අවදානමක් මතුවිය හැකි බව කාල
හේන් ඉඩම් යළි ඉල්ලා අම්පාරේ ගොවීහු උද්ඝෝෂණය කරති
වසර ගණනාවක් තිස්සේ තමන් බුක්ති විඳින ලද නාමල්ඔය බී සහ බී දෙක කොටසේ හේන් ඉඩම් නැවත දෙන්නැයි බල කරමින් අද (07) අම්පාර බ
විගණන නිලධරයෝ ජනපතිට ලියති
යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට හා රාජ්‍ය විගණනයේ විෂය පථයට විශාල හානියක් සි
රනිල් ඇතුළු 16 කට දේශපාලන පළිගැනීම් ජනපති කොමිසමේ පෙනීසිටින්නැයි නොතීසි
දිවිනැගුම හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ කිත්සිරි රණවක මහතා කර ඇති පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හ
ඉන්දියාව ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිත ලැයිස්තුවේ දෙවැනි තැනට
අවසන් පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90,082 දෙනකු හඳුනාගැනීමත් සමඟ ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාද
රාජිත ඇතුළු තුනකට සිතාසි
මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු ව
බද්දේගම හිටපු ප්‍රා.ස මන්ත්‍රීවරයකුගේ නිවසින් ගිනි අවි-ආයුධ රැසක්
විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමඟ ඒකාබද්ධව කරන ලද වැටලිමකදි බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු නිවස
ශානිගේ නඩුවේ සිව්වැනි සැකකරු පොලිසියට බාර වෙයි
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් පිරිසකට ගිනි අවි චෝදනා ග
අත් මාංචු සමඟ පැන ගිය සැකකරු මාස එකහමාරකට පසු කොටුවෙයි
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පානදුර අධිකරණ වෙත රැගෙන යමින් සිටියදී අත් විලංගු සමඟ පලා ගිය ලියාපදිංචි අපරාධකර
වැඩබලන පොලිස්පති පැය 5 ක් සාක්කි දෙයි
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැය 5 කට ආසන
නෞකාවේ ගින්න ගැන හොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක්
‘එම්.ටී නිව් ඩයමන්ඞ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පිළිබඳ සොයාබැලීම සඳහා තවත් විදේශ විශේෂඥ කණ්ඩායමක් අද (7) මෙරට

