පාසල් ළමුන් සහ උපකාරක පන්ති වලට සහභාගීවන සිසුන් ඉලක්කකර ගනිමින් පොලොන්නරුව,කදුරුවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත
එසැණ පුවත්
ලක්ෂ 50 ක හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ආරක්ෂක සේවයේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් පාද
නීති විරෝධී දුම්වැටි 720 ක් සමඟ 5 ක් පොලිස් දැලේ
නීති විරෝධී දුම්වැටි නිෂ්පාදනයේ සහ අලෙවියේ නිරත වූ0 පුද්ගලයින් පස් දෙනෙකු දුම්වැටි 720 ක් සමඟ රත්මලාන බොරුපන ප්‍රද
මත්කුඩු ග්‍රෑම් 57 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
මාතර මහධිකරණය අසලදී සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී මත්කුඩු ග්‍රෑම් 57 ක් සමඟ සැකකරුවෙකු අද (09) අත්අඩංගු
ජාතික නාමල් උයන - රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක්
ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමට එහි භාරකාර වනවාසී රාහුල හිමියන්ගේ
ගව ඝාතනය නතර කිරීමට ගත් තීරණය අගය කෙරේ
මෙරට තුළ සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව ගණනාවක් කළක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන
වෑලියේ සුරාජ් ඇතුළු 14 රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර
සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන ගනේමුල්ලේ සංජිව නැමැති හෙරොයින් ජාවාරම් කරුගේ ප්‍රධාන ගෝලයෙක් වන වෑලිය
’කාන්දු වී ඇති ඉන්ධන, නෞකාවේ ගබඩා කළ ඒවා නොවේ’
නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වූ බව පෙනෙන්නට තිබෙන ඉන්ධන පැල්ලම්, නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන නොවන බවත් නෞකාව
වැඩිපුර අයකර ගත් ලක්ෂ 36 ක් ගෙවන්නැයි සුරාබදු නිලධාරීන්ට නියෝග
සුරාබදු නීතිය උල්ලංඝනය කිරීමේ වරදට නියම කළ හැකි උපරිම දඩ මුදල ඉක්මවමින් ව්‍යාපාරිකයින් තිදෙනෙකුගෙන් වැඩිපුර අය
ආනවිළුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධිය සෙවීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්
මත්ද්‍රව්‍ය අල්ලන්න ගිය පොලිසියට පහරදුන් 4ක් අත්අඩංගුවට
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී පොලිස් නිලධාර
නෞකාවේ හානිය නිරීක්ෂණයට ගැලවුම්කාර සමාගමේ තිදෙනෙක් යති
ගිනි ගැනීමට ලක්වු එම් ටී නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ හානිය නිරීක්ෂණය කිරීම සදහා එහි ගැලවුම්කාර සමාගමේ නියෝජිතයන්
සුවය ලැබුවෝ 11 ක් ගෙදර යති
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර
ඇෆ්ගන් උප ජනාධිපතිවරයාගේ රථ පෙළට බෝම්බ ප්‍රහාරයක්
ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති අම්රුල්ලා සලේ මහතා ඉලක්ක කරගනිමින් අද (09) පෙරවරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම 26 දා සැලකිල්ලට
රාවුෆ් හකීම් , රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉස්ලාම් බැතිමතුන් කිහිප දෙනෙකු ගොනු කළ මූලික
නැවේ ගින්න උගන්වන පාඩම
අපේ රටට මහත් ව්‍යසනයක් විය හැකිව තිබූ ‘‘නිව් ඩයමන්ඩ්’’ බොර තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති
වැලිකඩ බන්ධනාගාරයෙන් දුරකතන-සිම්පත්-බැටරි අල්ලයි
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ එක්ස් වාට්ටුවේ සිදුකරන ලද හදිසි සෝදිසි කිරීමේදී එහි සඟවා තිබූ ජංගම දුරකතන 10 ක්, ස
ඌරගස්මංහන්දිය උණුසුම් වෙයි
විදුහල්පති මාරුවට පක්ෂව හා විපක්ෂව දෙපිරිසක් අද (9) පෙරවරුවේ උද්ඝෝෂණ පැවැත්වීමත් සමගම ඌරගස්මංහන්දිය ඇළකාක මහා ව
පාහියන්ගල ලෙනට සමාන ඓතිහාසික ගල්ලෙනක් වලල්ලාවිට කඳු මුදුනක
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පාහියන් ලෙනට සමාන ඓතිහාසික පසුබිමක් ඇති තවත් සුවිශේෂී ගල්ලෙනක් කළුතර වළල්ලාවිට, ගු
මා නිර්දෝෂී බව මගේ හෘද සාක්ෂිය හොඳින් දන්නවා
තමා නිර්දෝෂී බව තම හෘද සාක්ෂිය හොඳින් දන්නා බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (පො.පෙ.) පාර්ල
පොල්-අල-ලොකු ලූනු මිල නඟී
වෙළෙඳපොළේ පොල්ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර ගණනකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
අටුළුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහරදී බාධා කරයි
බණ්ඩාරගම අටුළුගම ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි සිටි පිරිසක් පහරදී බාධා කිරීමත් සමඟ අවට පොලිස්
පරිප්පු වෙනුවට බඩඉරිඟු කමු
පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කෑම සුදුසු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී උද්දික
රුපියල් 20 කට දරුවකු අපයෝජනය කරලා
රුපියල් විස්සක මුදලක් ලබාදෙමින් අට හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු අවස්ථා කිහිපයකදිම අපයෝජනය කලේ යැයි කිය
බඹරු ඇනීමෙන් දැරියක් මරුට තිදෙනකු රෝහලේ
වව්නියාව ඕමන්ත, නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී බඹරුන් ඇනීමෙන් අවුරුදු 3 ක් වයසැති දැරියක් මිය ගොස් තවත් තිදෙනෙකු බර
නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවැනි ගින්නත් නිවා දමයි
නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ හටගත් දෙවැනි ගින්න ද අද (9) අලුයම් කාලයේදී සම්පූර්ණයෙන් නිවා දැමූ බව නාවික
කොළඹ-මහනුවර මාර්ග ධාවනයට බාධා
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන නගරාසන්නයේදී අද(09) කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීම නිසා වාහන ධාවනයට බාධ
සිරකරුවකුට දීමට සූදානම් කර තිබූ ලක්ෂ 10ක හෙරොයින් සොයාගනී
මාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරීම සදහා රැගෙන එමින් සිටි රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිරකරුවෙකුට ලබා දීමට සූ
වැස්සෙන් මහනුවර ප්‍රා.ලේ. කොට්ඨාස 10ක ජනයා පීඩාවට
මධ්‍යම පළාත පුරා පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කය
කල්පිටියෙන් අත්අඩංගුවට ගත් රන් තොගයේ වටිනාකම කෝටි 10 කට ආසන්නයි
කල්පිටිය තිහලිය ප්‍රදේශයේ දී අද (8) අත්අඩංගුවට ගත් රත්තරං වල වටිනාකම රුපියල් නව කෝටි පනස් තුන්ලක්ෂ හයසිය තිස් හයක්

