අපේම පක්ෂයේ යම් කණ්ඩායමක් බලාගෙන ඉන්නවා මේ පක්ෂය දෙකට කඩලා දිනන්න පුළුවන් කියලා . ඒගොල්ලෝ හිතන්නේ හැමෝම සමගියෙන
එසැණ පුවත්
ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි
මාරාන්තික නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සිටින ට්විටර් කාර්යමණ්ඩලවලට නිවෙස්වල සිට සේවය කරන්නැයි එ
වඳවීයන සතුන් රට පැටවීමට තැත් කළ රුසියානු ජාතිකයන්ට දඩ
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළදී අල්ලා ගන්නා ලද විශේෂ සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 ක් සහ ශාක කොටස් රැසක් රැගෙ
ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මුදල් මුදාහරින්නැයි මහබැංකු අධිපතිට නියෝග
රුපියල් හාර කෝටි හතළිස් හතර ලක්ෂයක මුදල ඕස්ට්‍රේලියානු ජාතිකයාට මුදා හරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා
රූමි මොහොමඩ්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ හතරවැනි සැකකරු ලෙස නම් කරනු ලැබ සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපත
බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට
කොල්ලුපිටිය ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු කො
උපාධිධාරීන් 45,585 කට පත්වීම් ලිපි යවයි
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් 45,585 කට රජයේ රැකියා පත්වීම් ලිපි තැපෑලෙන්
කෝටි 3 ක කේරළ ගංජා උතුරු මුහුදෙන් සොයාගනී
රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 283 ක් උතුරු මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව සොයාගෙන ඇත.
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් දෙදෙනෙකු නයිජීරියාවේදී අත්අඩංගුවට
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් භාවිතයෙන් නයිජීරියාවේ සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයි
කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්
කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මා
වී අලෙවි මණ්ඩලය නොපිය වූ ණය ප්‍රමාණය කෝටි 2000 ක්
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා ඉකුත් වසර 10 ක කාලය තුළ රාජ්‍ය බැංකු දෙකකින් හා මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන නොපිය
ජාතික පාසල් නව අධ්යක්ෂ ධූරය කිත්සිරි ලියනගමට
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති කිත්සිරි ලියනගම මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්යක්ෂවරයා ව
ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ ගුරු උපදේශක සේවය වෘත්තීය සේවාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (02) කටුනායක ගු
පාස්කු ප්‍රහාරයේ දෙවැනි අතුරු වාර්තාව ජනපතිට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවැනි අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
රජය ලබාදෙන ණය මුදල 20,000 කින් ඉහළ දමයි
ක්ෂද්ර මූල්‍ය සමාගම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා රජය මගින් ලබාදෙන සහන ණය මුදල රුපියල් 40,000 ස
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් කරයි
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ. අද (2 වැ
‘‘අමරදේව අසපුවේ ඉදිකිරීම් නාවික හමුදාවට බාරදෙන්න‘‘
ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා ඇති බත්තරමුල්ල අපේගම පරිශ්‍රෙය් අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද
කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළට
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළ නැංවීමට රෝග නිවාරණය සහ පාලනය සඳහා වන යුරෝපීය මධ
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදියන් ඉවත් කෙරේ
කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ අතර මැදි වෙළඳාම හෙවත් නාඩි වෙළඳාම අද (02) සිට සම්පූර්ණයෙන
වසර 3ක් තිස්සේ බන්ධනාගාර පුරප්පාඩුවලට බඳවාගැනීම් කල්යයි
බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1500ක් සඳහා සුදුස්සන් බඳවාගැනීම වසර 3ක් තිස්සේ තෙවන වතාවටත් කල් දැමීමට සිදුවී ඇතැයි බන්
බාලවයස්කාර දැරියට අතවර කරන වීඩියෝවේ හඬ පරීක්ෂාවට
ආන්දෝලනයට ලක්ව තිබෙන ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන වයස අවුරුදු 6 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන ව
‘අලියා හෝ හංසයා නොදුන්නොත් වෙනත් තීරණයක් ගන්නවා’
සමගි ජනබලවේගයට අලියා හෝ හංසයා ලකුණ නීත්‍යානුකූලව ලබා නොදෙන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේ දී වෙනත් තීරණයක් ගැනීමට සි
වනජීවි ඇමැති ඇතුළු 24 කට නොතීසි
පරිසර හා වනජීවි සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්යක්ෂ ජ
පිලපිටියට 2 වැනිදා උසාවි එන්නැයි නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ බොරු සාක්ෂි ගෙතූවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ
සමෘද්ධි දීමනාව කැපුවැයි අඹුසැමි යුවළක් උපවාසයක
සමෘද්ධි දීමනාව කපාහැර ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වමින් දිඹුලාගල සමෘද්ධි කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමි
හිටපු ජනපතිට විරෝධතා ගොනු කරන්න කල් දෙයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිම
‘රැකියා ලක්ෂය සම්පූර්ණයෙන්ම වංචා සහගතයි‘
විරැකියාවෙන් සිටින තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සම්පුර්ණයෙන්ම වංචාසහගත ව්‍යාපෘතියක්
සරත් රූපසිරි ආගමන විගමන පාලක ජනරාල් ධූරයට
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් යූ. බී. සරත් රූපසිරි මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට
පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පවරාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

