පේරාදෙණිය මධ්‍ය මහා විදුහලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එම විදුහලේ පහළ පන්තිවල සිසුන්ට බලහත්කාරයෙන් මත් ටොෆි කැවීම
එසැණ පුවත්
දුම්රියේ ගැටුණු මෝටර් රථයේ රියැදුරු අනූනවයෙන් දිවිබේරාගනී
හික්කඩුව වැල්ලවත්ත දුම්රිය හරස්මාර්ගයේදී අද(02) දහවල් මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් වූ අනතුරකින් මෝටර් රථයේ රියැ
දම්වැලෙන් බැඳ තිබූ සැකකරු පුටුවත් උස්සාගෙන පැන ගිහින්
මත්කුඩු සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රදේශයේ පොලීසියට රැගෙන ආ සැකකරුවකු පුටුවක වාඩිකරවා පුටුවට ද සම්බන්ධ වන සේ අ
සජිත් පිල වැඩ අරඹයි
සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙනු ලබන සමගි ජනබලවේගය සිය සන්ධාන ගතවීමේ කටයුතු නිල වශයෙන් අද ආරම්භ කළේය. ඒ
‘එජාපය අලියා ලකුණින් තරග කරනවා ‘
ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා
කෝටි 10 ක හෙරොයින් වනවාසලින් අල්ලයි
වනවාසල ප්‍රදේශයේ සුවිසල් නිවසක තිබිදී හෙරොයින් කිලෝ 10 ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු විශේෂ
වයිරසයෙන් මිය ගිය ගණන 3000 ඉක්මවයි
කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 3000 ඉක්මවා ගොස් ඇති බව චීනයේ බලධාරීහු පවසති.
අන්තරේ හිමි නම ඇතුළු 22දෙනා තවදුරටත් රිමාන්ඩ්
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ බව කියන අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 2
පිටකොටුවේ තොග වෙළඳපොළේ ලොකු ලූනූ උග්‍ර හිඟයක්
පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළ
කොරෝනා ඇමෙරිකාවට - පළමු රෝගියා මියයයි
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ විසූ 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ඇමෙරිකානු
ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි ජයක්
මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එ
අඩු පහසුකම් සහිත පාසල් 1346කට ටැබ් පරිගණක ලබාදෙන්නැයි නිර්දේශයක්
රජයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ සිසුන්ට බෙදාදීම සඳහා ඇණවුම් කර නිෂ්පාදනය කර ඇති ටැබ් පරිගණක 96916ක් උසස්පෙළ සිසුන්ට ලබා
සුමිත් චන්දන අලහකෝන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ධූරයට
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන සුමිත් චන්ද
කලා මණ්ඩලයේ සාමාජිකයින්ගේ දීමනා වැඩිකිරීමට යයි
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට බුද්ධශාසන සංස්කෘතික හා ආගමික ක
මුදල් අමාත්‍යංශයට නව උපදේශකවරු දෙදෙනෙක්
ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී කේ.බී සෙනරත් බණ්ඩාර සහ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී හා අධ්‍යාපන විධායක නිලධාරී පී
කොදෙව් පිලට ලකුණු 308 ක ඉලක්කයක්
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින
අධික උණුසුම මැයි දක්වා
දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවතින අධික උණුසුම් තත්ත්වය ලබන මැයි මාසය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
දක්ෂිණ අධිවේගීයේදී බසයක් ගිනිගනී
කොළඹ සිට මාතර බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොක්මාදුව සහ ඉමදුව අ
රිය අනතුරකින් විදේශිකයෝ 4 ක් ඇතුළු 6 ක් රෝහලේ
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගලේවෙල ඕමාරගොල්ල පල්ලමදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද ( 01) දහවල් සිදු වූ
රූපවාහිනී සේවකයන්ට පඩි ගෙවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි
රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් 48,000,000 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි තොර
හෙරොයින් -අයිස් සමඟ අත්අඩංගුවට ගත් 6 දෙනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර
හෙරොයින් කිලෝ 74 ක් සහ අයිස් කිලෝ 66 ක් සමඟ දකුණු මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් පස් දෙනා දින
මහනුවරට විදුලි දුම්රිය මාර්ගයක්
මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය තුරන් කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය
අන්තරේ හිමිනම ඇතුළු 22 දෙනා හෙට තෙක් රිමාන්ඩ්
උද්ඝෝෂණයක් පැවැත්වී යැයි අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනා මාර්තු 2 වැනිදා
කොළඹ කතරගම මාර්ගය තංගල්ලෙන් වහයි
තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේ පාලමක ඉදිකිරීම් සිදුකරන අතරතුරදී ප්‍රධාන මාර්ගයේ කොටසක් කැඩී යාම හේතුවෙන් කොළඹ කත
රාජ්‍ය සේවක තොරතුරු අන්තර්ජාලයට එකතු කරන්න යයි
රාජ්‍ය සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොණු පිළිබඳ සියලු විස්තර අන්තර්ජාලයට එකතුකිරීමට වැඩපිළිවෙළ
මාතර-බෙලිඅත්ත මාර්ගයට තවත් උප දුම්රිය පොළක්
මාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගයට තවත් උප දුම්රිය පොළක් ඉදිකිරීම සඳහා අද(1) ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල ස
හොරෙන් විදුලිය ගත් 84 ක් අත්අඩංගුවට
විදුලි රැහැන් වලට කොකු ගසා නිවෙස් වලට හොරෙන් විදුලිය ලබාගත් බව කියන මන්නාරම මුරුක්කන් හා සිලාවතුර ප්‍රදේශයේ පු
කෝටි 11 මත්ද්‍රව්‍ය තොගයක් ගාල්ලේදී සොයාගනී
නාවික හමුදාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යු
කොරියාවේ සිට ලංකාවට එන මගීන් සංඛ්‍යාව ඉහළට
දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුප
කෝටි 5 ක කේරළගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය සිට මන්නාරමට ටිපර් රථයක සඟවා රැගෙනයාමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින්යුත් කේර

