ඉදිරි යල කන්නයේ සිට වී සහ අනෙකුත් බෝග වගාවන් සඳහා නොමිලේ කාබනික පොහොර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්
එසැණ පුවත්
වෙරළ සංරක්ෂණ නිලධාරියකුට පහර දුන්නැයි හික්කඩුවේ උද්ඝෝෂණයක්
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධිතව සේවය කරන වෙරළ සංරක්ෂණ නිලධාරියකුට මැර ප්‍රහාරයක් එල්ල කළැයි ක
රිෆ්ඛාන් බදියුදීන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තුවට කල්යයි
ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රිෆ්ඛාන් බදියුදීන් මහතා
තාජුඩීන් ඝාතන සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 වැනිදා තෙක් කල් තැබීමට
ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කොරෝනා ආසාධිත දෙදෙනෙක් මිය යති
නිරෝධායනය කරන ලද ජපාන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි කොරෝනා වෛරස ආසාදිත මගීන් දෙදෙනකු මියගොස් තිබේ.
වරෙන්තුවක් නැතිව පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්
මහෙස්ත්‍රාත්වරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගැනීමකින් තොරව වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය
දුම්රිය දෙපාර්තමේන්තුවේ 1490 ක් ස්ථිර කරයි
වසර පහකට අධික කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ අනියම්, ආදේශක, තාවකාලික, කොන්ත්‍රාත් සේවකයන් 1490 දෙනෙකු ස්ථි
පිලපිටියගේ පෙත්සම සළකා බැලීම ඇරඹෙයි
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුර
සයින්දමරුදු ගැසට්ටුව අවලංගු කරයි
සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය ක
බේකරි හිමියන් රැසක් රජයෙන් දුන් බදු සහන පාරිභෝගිකයන්ට දීලා
නව රජයෙන් කළ බදු සංශෝධනවල සහනය බේකරි හිමියන් බොහෝ දෙනෙකු දෙනෙකු දැනටමත් පාරිභෝගික ජනතාවට ලබා දී ඇති අතර කිසියම්
ඡන්දයට කලින් අවසන් මැතිසබා රැස්වීම අද
අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේ අවසාන රැස්වීම අද (20) පැවැත්වේ.
ජිනීවා යෝජනා : දිනේෂ්ගෙන් විශේෂ ප්‍රකාශයක් අද
යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට
යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ ජිනීවා යෝජනා දෙකෙන් රජය ඉවත් වෙයි
යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසන් සභාව සමඟ එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට
දියේ ගිලීමෙන් සිසුහු 4 ක් මරුට
ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් සිව්දෙනෙකු අද (19) දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හෙට ජනපති කොමිසම හමුවට
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව වෙත සාක්ෂි ලබාදීම සඳහා සේවා තහනමකට ලක
රන්ජන් - කතානායක පාර්ලිමේන්තුවේදී මත ගැටුමක
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවල කුණු හරුප සඳහන් බවට පුවත්පත්වල පළවූ වාර්තාවල කුණු හරුප යන වචනය වෙනුවට අසභ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හිස්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා දැනට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කොමසාරිස් ජනරාලවරයෙකු පත් නොකිරීම හේත
දකුණු කොරියාවේ හිටපු ජනපතිට සිර දඬුවම්
දකුණු කොරියාවේ හිටපු ජනපති ලී ම්යුන්ග් බක් මහතාට වසර 17 ක සිර දඬුවමක් එරට අභියාචනාධිකරණය අද(19) නියම කළේය.
සුවය ලැබූ චීන කත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි
කොරෝනා වෛරසය ආසාදනයෙන් අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත් , චීන ජාතික කාන්තාව අද (19 ) සවස යළි ස
‘පැරණි ක්රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න නීති සකසා අවසන්’
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පැරණි ක්රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති මේ වනවිටත් සකස්කර
ජාතික පාසල්වල ගුරු මාරු නවතයි
ජාතික පාසල්වල ගුරු ස්ථාන මාරු තාවකාලිකව නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
වරකාපොළ තරුණිය ඝාතන විමර්ශනය ගැන පොලිස් කොමිසමේ ඇස
වරකාපොළ ගනේගම ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි 14 වැනිදා නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති තරුණියට වෙඩි තබා ඝාතනය කිරීමේ
කෝට්ටේ හිටපු නගරාධිපතිට එරෙහි නඩුව කැඳවීම ජූනි 24දා
කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක කි‍්‍රයාකරුවකුට එරෙහිව පවරා ඇත
ඉඩම් ලියාපදිංචිය විද්‍යුත් ක්රමයට
ඉඩම් ලියාපදිංචි කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පත්තිරු ලිවීමේ ක්‍රමවේදය වෙනුවට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරිම
කපිල චන්ද්‍රෙස්න-බිරිඳ යළි රිමාන්ඩ්
ශ්‍රීලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමා
කාවිංග පෙරේරා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් රංගන ශිල්පී කාවිංග පෙරේරා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනා
ජාතික සමගි බලවේගයට ‘හංසයා’ ලකුණින් එන්න බැරි වෙයි
එළැඹෙන මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අ
විල්පත්තු නඩුවේ තීන්දුව අප්‍රේල් 3 දා
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින
‘යුද හමුදාපතිට ඇමෙරිකාවෙන් එල්ල වූ චෝදනා මොනවාදැයි කවුරුත් දන්නේ නැහැ‘
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝනය කළැයි ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කළද
‘තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණයට සිතිවිල්ලක්වත් රජයට නැහැ’
තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ සිතුවිල්ලක්වත් වත්මන් රජයට නැතැයි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත

