ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ වියදම් ගැන ලංකාවේ පළමු වරට තොරතුරු අනාවරණයකට මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂ
එසැණ පුවත්
දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කරයි
ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට (Visual Pollution) අදාළ රෙගුලාසි ක්
හේමසිරි - පූජිත්ගෙන් ප්රතිශෝධන පෙත්සමක්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍ර
එක්සත් ජාතික පෙරමුණ - චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුම හෙට
එක්සත් ජාතික පෙරමුණ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද
තිස්ස අත්තනායකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
ප්රජාතාන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා කුරුණෑගල ප්‍රදේශයේ සංවිධානය කර ති
උදලු මිට පහර වැදී මිය ගිය දරුවාගේ පියා දිගටම රිමාන්ඩ්
බිරිඳට එල්ල කල උදලු මිට පහරක් හිසට වැදී තම දරුවා මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
සිසුවියට තෑගි දුන් සුවඳ විලවුන් බෝතලය 7 ක් සිහිසුන් කරයි
අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුවියක් විසින් ගෙන එන ලද සුවඳ විලවුන් බෝතලය ආඝ්‍රහණය වීමෙන් සිසුවියන් හය දෙන
මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අවභාවිතය ගැන පැමිණිලි 162ක්
ජනාධිපතිවරණයට අදාළව සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම් පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගම
නැගෙනහිර ආදිවාසීන්ගේ සහය සජිත්ට
නැගෙනහිර පළාතේ ආදිවාසී නායකයන් ඇතුළු ආදිවාසීහු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්රජාතන්ත්රවාදී ජාතික පෙරම
දිනකට හොර උප්පැන්න පිටපත් 50ක් හමුවෙයි
ජාතික හැඳුනුම්පත් සකස් කිරීමට රැගෙන එන උප්පැන්න සහතික පිටපත් අතර ව්‍යාජ ලෙස සැකසු සහතිකපත් 50 කට ආසන්න ප්‍රමාණ
ඡන්ද පත්‍රිකා මුහුණුපොතේ පළ කළොත් වසර 3ක සිර දඬුවම්
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු, සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවල ඡායාරූප මුහුණුපොතෙහි පළ කරන රජයේ නිලධාරීන්ට එර
ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක්
සේවක වැටුප් ගෙවීම පවා අසීරු තත්වයකට පත්ව ඇති ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා
ට්විටර් දේශපාලන දැන්වීම් ප්‍රචාරය නවතයි
ට්විටර් සමාජ ජාලය තුළ දේශපාලන දැන්වීම් ප්‍රචාරය කිරීම නවතා දැමීමට තීරණය කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝ
මුදල් වංචා කළ බැංකු කළමනාකරුවෙක් අත්අඩංගුවට
ව්‍යාජ ලෙස කොටස් කරන ලද රන් භාණ්ඩ උකසට තබා රුපියල් එක් කෝටි හාරලක්ෂ අනුදෙදහසක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව ය
පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින දෙකක්
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සදහා නොවැම්බර් මස 4 හා 5 යන දින දෙක ලබා දී ඇති බ
ලීටර 5 ට අඩු ජලබෝතල් මුහුදු ගෙයනාම බේරුවලින් තහනම් කරයි
බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා දියඹට යන බහුදින යාත්‍රා 742 ක ධීවර කාර්මිකයින්ට ලීටර් 5කට අඩු ප්ලාස්ටික් ජල බ
ජනපතිවරණය වෙනුවෙන් සිරිකොතේ මෙහෙයුම් කාර්යාලයක්
ජනාධිපතිවරණයට අදාළව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කර ඇතැයි එජාප මහ
ආනන්ද සමරසේකරට වරෙන්තු
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව තොරතුරු වසන් කළැයි එහි තුන්වැනි සැකකරු වූ කොළඹ හිටපු අධ
ජපානයේ ලෝක උරුම ෂූරි බලකොටුව ගිනි ගනී
ජපානයේ දකුණු දිග ඔකිනාවා දූපතේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන ෂූරි බලකොටුව ගිනිගැනීමෙන් විනාශ වී ඇතැයි වාර්තා ව
කොටි සංවිධානයේ නාමය සහිත ජීපීඑස් යන්ත්‍රයක් හමුවෙයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කළ බවට සැකකරන එම සංවිධානයේ නිල නාමය ඇතුළත් ජී.පී.එස්. යන්ත්‍රයක් මුලතිව් මුල්ල
පාකිස්ථානයේ දුම්රියක් ගිනි ගනී - 74ක් මරුට
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රහීම් යාර් ඛාන් දිස්ත්‍රික්කයේ අද(31) මගී ප්‍රවාහන දුම්රියක හටගත් ගින්නකින් පුද්
විජිත හේරත්ගේ මව කලුරිය කරයි
ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ මව වූ තෙන්නකෝන් මුදියන්සේලා
කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් එස්ටීඑෆ් දැලේ
කෝටි දෙකක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු පුද්ගලයින් දෙදෙනකු අද (31) අත්අඩංගුවට
සමෘද්ධි සහතිකපත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමිසමෙන් හොරකම් කරලා
සමෘද්ධියේ හොරට පත්විම් දීම සඳහා සැකසූ සහතික පත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමසාරිස් දෙපාර්තුමේන්තු නිලධාරින් අත්
පොලිසියේ උසස්වීම් ක්‍රමවේදය වෙනස් වෙයි
ශ්‍රී ලංකා පොලිසිසේ සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගේ පත්වීමේ සහ උසස්වීම් කාල රාමුව වෙනස් ක
‘‘පුළුවන්නම් ඇමැතිකමෙන් ඉවත් කර පෙන්වන්න‘‘
ඇමැතිකමෙන් හෝ වෙනත් ධූර වලින් හෝ ඉවත් වන්නේ නැති බවත් දිගටම ඇමැතිකමේ කටුයතු කරන බවත් රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක
ජනපති අපේක්ෂක ගැන ටීඑන්ඒ රැස්වීමක් එකඟතාවයකින් තොරව අවසන්
ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ තෝරාපත් කරගනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුව
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුමට හෙට අත්සන් තැබේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ‘ශ්‍රී ලංකා නිදහස් ප
වතුකරයේ ඡන්ද ලක්ෂ 15 ම සජිත්ට
වතුකරයේ ලක්ෂ 15ක ඡන්දවලින් එකදු ඡන්දයක්වත් සජිත් පේ‍්‍රමදාස මහතාට හැර වෙනත් කිසිවෙකුට නොලැබෙන බව වගකීමෙන් යුතුව
සිය පක්ෂ විසුරුවා හැරීමට දෙමළ දේශපාලනඥයන් සූදානම්
“ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට හැකි වුවහොත් සිය පක්ෂ විසුරුවා හැර ප්‍රධාන දේශපාලන පක්ෂවලට එකතුවීමට දෙමළ දේශපා

