අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කයන්හි ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන්
එසැණ පුවත්
ග්‍රේටා තන්බර්ග් පාරිසරික සම්මානය ප්‍රතික්ෂේප කරයි
ග්‍රේටා තන්බර්ග් ඇයට ලැබුණු පාරිසරික සම්මානය සහ ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ජනපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙට - අනිද්දා
දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය විමසීම හෙට (31) ආරම්භ කෙරේ.
ඕස්ට්‍රේලියාවට කඩුලු 9 ක ජයක්
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 9 ක
වරාය නගරය නාගරික සංවර්ධන අධිකාරියට
හෙක්ටයාර 446 ක වපසරියකින් යුත් වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් පැවරීම ජනාධිපති මෛත්‍රීපාල
නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාවක්
අපරාධ සිද්ධීන්වලට අදාළ නඩු ගොනු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව උපදෙස් ලබාදිය යුතු බවට නීතීපතිගේ තීරණයකට අනුව න
‘ගෝඨාභය ජනපති වූවොත් අගමැති මහින්ද‘
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා එ
විවෘත කිරීමට නියමිත කාර්යාල සංකීර්ණයක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබදව අභිනවයෙන් ඉදිකර ඇති සිව්මහල් කාර්යාල සංකීර්ණය, මැතිවරණ ප්‍රචාරණ
ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රේල් ක්රමයටත් ඉල්ලයි
ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් විසින් ජනතාව ඉදිරියේ තබා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන දෘෂ්‍යාබාධිත ජනතාවගේ පහසුව සඳහා
හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම
හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද
ශ්‍රී ලංකාව 117යි
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයේ පළමුව ප
හම්බන්තොට 1240ක් අවතැන්
හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑ වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 362ක පුද්ගලයන් 1240ක් අවතැන් වී ඇතැයිද, නිවාස 200ක
හම්බන්තොට-මුලටියන පාසල් හෙටත් නිවාඩු
දැනට පවත්නා වැසි සහිත කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අ
වසර 600 ක් පැරණි චීන මැටි බඳුනක් යාපනයෙන් හමුවෙයි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා චීන නිලධාරීන් පිරිසක් යාපනයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ කළ කැණීම්වලදී සො
වෛරස් උණකින් වව්නියාව සරසවියේ සිසු පිරිසක් රෝහලේ
හදිසියේ පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් වව්නියාව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනකු වවුනියාව මහ රෝහ
බිලිඳිය මැරූ පියාට මරණ දඬුවම
බිලිඳියගේ ගෙල කපා ඝාතනය කිරමෛ් සිද්ධියකට අදාළව වරදකරු වූ විත්තිකරුවකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සප
වැලිමඩ පුහුල්පොළ ජලාශය ජනතා අයිතියට
උමාඔය බහුකාර්ය සංවර්ධන වාරි ව්‍යාපෘතියට අදාළව, පුහුල්පොළ ප්‍රධාන ජලාශය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අද(30) ජනාධ
සජිත් ජනපති දරන රජයක තමන් අගමැති බව රනිල් කියයි
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්
පොලිස් රියට වල්අලි පහර දෙති
පොලිස් නිලධාරියෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ගමන් ගනිමින් සිටි මෝටර් රථයකට අද (30) මිහින්තලේ පොලිස
වැස්සෙන් මාතර පවුල් 124 ක් පීඩාවට
දින කිහිපයක සිට මාතර දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 124 කට අයත් පුද්ගලයින්
‘‘කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ‘‘
ජනාධිපතිවරණයට තරග වදින ප්‍රධාන පෙළේ කිසිදු අපේක්ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් දෙමළ ජනතාව ස්ව කැමැත්තෙන් තමන්ට ස
ජනාධිපති පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව තමා කිස
වෛද්‍ය සමිතා සමන්මලීට ආසියානු පැරා ලෝකඩ පදක්කමක්
දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ‘කාන්තා කේවළ ඔරු පැදීමේ’ ඉසව්වෙන් ශ්‍රී ල
කල් ඉකුත් වූ දෑ මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකන් සමාගමට මිලියන 27.2 ක පාඩුවක්
ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන් ශ්
හැඳුනුම්පත් නැති ඡන්ද දායකයන්ට තාවකාලික ලිපියක්
ජාතික හැඳුනුම්පත් නොමැති ඡන්ද දායකයන් වෙත තාවකාලික ලිපියක් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්
වෛද්‍ය පාදෙනියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් ලබාගනී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමකට සහභාගීවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්
සැකකරුවෙක් බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලායයි
රත්නපුර උසාවි සංකීර්ණයේ සිට බන්ධනාගාර බස් රථය වෙත ගෙන එමින් සිටි සැකකරුවන් අතර සිටි එක් සැකකරුවෙකු අද (29) සවස බන්
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් කරුණු 11 ක යෝජනාවලියක්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් වෙනුවෙන් තම සහය දැක්වීම සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ව
වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන
ගෑස් සඟවා තබාගන්නා සහ වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබ
සිවාජිලිංගම්ගෙන් අලුත්ම කොන්දේසියක්
මීළඟ ජනාධිපතිවරයා වශයෙන් කවුරුන් බලයට පත්වුණද උතුරේ ජාතික ගැටළුවට තෙමසක කාලයක් තුළ විසඳුම් දිය යුතු බවත් නොවන්

