යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ රුව සහ ඔහුගේ ප්‍රකාශයක්, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ග
එසැණ පුවත්
ලෝටස් පාර වහයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පො
වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි
වවුනියාව, ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක හා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිර
විරෝධතා පා ගමනෙන් කොටුව අවට මාර්ග අවහිර වෙයි
ජීවන වියදමට සරිලන මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ඉහළ දමන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු පිරි
අනතුරකින් සිරම්බිඅඩියේ දී 3 ක් මරුට
පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩිය විශේෂ කාර්ය බළකා කඳවුර ආසන්නයේ දී අද(24) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවු අනතු
සුදුවැල්ලේ ලැඟුම්හළක සිටි 13 ක් අත්අඩංගුවට
සැකසහිත ලෙස හලාවත සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු ප්‍රශ්න
පාස්කු ප්‍රහාරයේ වගකීම රාජ්‍ය බුද්ධි ලොක්කන් කරපිටට
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මූලික වගකීම රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානීන් බාරගත යුතු බව එම ප්‍රහාරය පිළිබඳව කරුණු ස
කටුනායකට ආ යානයක් මත්තලට
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත කාළගුණික තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ
කොස්තාපල්වරියන්ට දුරකතනයෙන් අයුතු යෝජනා කළ අයෙක් අත්අඩංගුවට
මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ නේවාසිකව සිටින කොස්තාපල්වරියන්ට රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් අයුතු ය
'මීනගයා' පීලි ගතකිරීමේ අදත්
අවුකන ප්‍රදේශයේදී ඉකුත් 21 වැනිදා රාත්‍රීයේ පීලි පැනීමට ලක් වූ මීනගයා දුම්රියේ මැදිරි හා එන්ජිම පීලිගතකිරීමේ මෙ
පොලිස් අධිකාරිවරු 150 කට නිල රථ නෑ
සහකාර පොලිස් අධිකාරිවරුන් වශයෙන් උසස් කරන ලද නිලධාරීන් 150 ට අධික පිරිසකට සිය නිලයට හිමිවන නිල රථ ලබා දී නොමැති බ
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියට තර්ජන
මැතිවරණ කොමිසමේ නිර්දේශ මත ක්‍රියාකිරීම නිසා කිසියම් පිරිසක් විසින් නුගේගොඩ අනුලා විදුහලේ ප්‍රාථමික අංශයේ විද
ජනමාධ්‍යට මැතිවරණ කොමිසමෙන් ලේබල්
මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් ජනාධිපති අපේක්ෂකයන්ට පක්ෂග්රාහීව කටයුතු කරන ජනමාධ්‍ය ආයතනවල පක්ෂග්‍රාහීත්වය ලේ
'ජාතික ආරක්ෂාවට අලුත් නීති ගෙනඒම ගැන ගෝඨාභය විරුද්ධ ඇයි'
ත්‍රස්තවාදය වළක්වා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ වීම ගැන ඔහු රට හමු
කෝප් කමිටුවට තිලංග පත් කිරීම සදාචාර විරෝධියි
ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එහි සමාජිකයෙකු ලෙස තිලං
‘‘මත්තල වී ගබඩා කරන්න මා උපදෙස් දුන්නේ නෑ‘‘
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා කිරීමේ අංගණයක වී ගබඩා කිරීමට තමා කිසිදු උපදෙසක් නොදුන් බව අග්
රුපියල් කෝටි 1250 ක් අරලියගහ මන්දිරයේ තැබීම වරදක් නොවේ-නීතීපති
පසුගිය ජනාධිපතිවරණ සමයේදී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250 කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් ස
ජනාධිපතිවරණයේදී සහාය ලබාදීම ගැන ටීඑන්ඒ තීරණය කල්යයි
ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමේ ජනපති කොමිෂන් සභාවට අතිරේක බලතල
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා අතිරේක බලතල ලබාදීම
හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන්න’යි නිර්දේශ
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ක්‍රියාකර ඇති ආකාරය නීති
ශ්‍රීලනිප ඉතිහාසයට සෝමාරාමලා දෙන්නෙක් බර වැඩියි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රකා මැතිනිය පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය හා යහන්ගත කිරීමට සූ
ජොන්ස්ටන්ගේ පෙත්සමත් නොවැ 27 දාට
තමන්ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව ඉවත දැමීමට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු
සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් වසන්ත සේනානායක ඉවත්වෙයි
එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්
ලන්ඩන් නුවරට ආ කන්ටේනරයක මළ සිරුරු 39ක්
බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර බලා ධාවනය වූ කන්ටේනර් රථයක තිබී මළ සිරුරු 39ක් හමු වී ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය කියයි.
තාජුඩීන් ඝාතන නඩුව නොවැ. 7 තෙක් කල්යයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු
ස්විස් සරණාගත කාර්යාලය අසළ අයෙක් ගිනි තබාගනී
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයකු සිරුරට ගිනි තබාගෙන ඇ
තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කරයි
‘තෙල් ගෙන්වීමට කැඳවූ ටෙන්ඩර් 3ක් අවලංගු කිරීමට අර්ජුන උත්සහ කළා‘ යන මැයෙන් 2019.10.10 දිනැති ලංකාදීප අන්තර්ජාලයේ පළ වූ
අගමැති ජනපති කොමිසමෙන් පිටව යයි
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව පැය එකහමාර
හම්බන්තොට හිටපු නගරාධිපතිට ඇප
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්න
රාජකාරී වේලාවේ මැතිවරණ වැඩ කළ ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක්
හොරොව්පොතාන පත්තෑව මුස්ලිම් විදුහලේ ගුරුවරයකු පාසල් කාලය තුළදී මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදෙමින් මැතිවරණ නී

